

man kaluthara booodiyata money yawanawa maranda inna harak bera ganna![]()



ahh gee athule htya karapotteki kussiyata yana parepain ekaki gahuwa putuwa yatata yanna pagila marenawane nattanam :

මචන් ගිරව් නිදහස් කලාම උන්ට කපුටෝ කොටනවා! කොටලා මරනවාචගු;10276757 said:අද නෙවෙයි.. ගිය ඉරිදා
මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.
මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.
යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.
මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

යකෝ ඒක පිනක්ද?ada mama mallum okoma kaawa

අනිත් උන් කන්නෙ මොනාද?
යකෝ ඒක පිනක්ද?අනිත් උන් කන්නෙ මොනාද?
![]()
ow
hariyata hithala baluwoth pinak
amma wa tharaha gassan nathi wenawa

ඔක්කොම කෑවම අම්මට ආයෙත් මැල්ලුම් හදන්න වෙනවා නෙ ගෙදර අනිත් අයට කන්න? අනික වැස්ස මාස වල මැල්ලුම් හදන්න හොඳ නැහැ![]()

meka pin pothata athulath karanna sudusu naha vagena oi
mage pigane mallun okkoma kaaawa kiala kiwwe
