thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    Siyaluma Elakirianzla wethai me thread 1 danne....:yes:
    man me thread 1 danne hamoma,hamadama,monawa hari pin kata uththak karanawa ati....:yes:

    itin hamotama puluwan thaman karana kumak ho pin wadak me thread 1ta danna...:)

    hamotama puluwan hamadama mokak hari pin wadak karanna...:yes:

    e gana anith ayatath kiyala e ayageth sith sathutu karawanna puluwan..:)

    ekath loku pinak....:yes::yes::yes::yes:

    charity-1.jpg

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    අද නෙවෙයි.. ගිය ඉරිදා
    මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.

    මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
    අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.

    යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.

    මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා
     
    • Like
    Reactions: indikson

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    හෆොයි
    පින් පොතේ ලියන්නෙ මම විතරයි වගේ ...
    අද පොඩි පින් අතේ වැඩක් කලා:

    මොරටුවෙ කීල්ස් ලගෙ අලුත් shopping center එකේ - KZone - පොප් කෝර්න් තියෙනව.. නියමයි.. අර මාලුන්ට දාන පොරි වගේ කන්න බැරි ඒව නෙවෙයි.. Salted or Honey කියල ජාති දෙකයි.. ලොකු ප්‍රමාණයකුත් ලැබෙනව. ගාන රු 100යි.

    අද මම පොප් කෝර්න් පැකට් 2ක් අරගෙන රත්මලානෙ බිහිරි විද්‍යාලයෙ නේවාසික පොඩි ලමයින්ට ගෙනිහින් දුන්නා. එතන වයස 12ට අඩු පොඩි මල්ලිලා 10ක් විතර හිටියා.

    මම කලේ ලොකූ දෙයක් නෙවෙයි.. අතේ සල්ලි තිබුණ විදියට හිතුන ඒ ලමයින්ට කන්න දෙයක් දුන්න නම් කියලා.. පොප් කෝර්න් ඒ ලමයින්ට නිතර ලැබෙන්නෙ නැතුව ඇති නෙ. පොඩි උන් වගේම අපිත් ආසයි නෙ රසට හදපු පොප් කෝර්න්.

    පොඩී පිනක් වත් ලැබෙන්න ඇති නෙ :cool:
     
    • Like
    Reactions: dumasrc

    Mal Bada

    Member
    Mar 13, 2010
    2,104
    79
    0
    චගු;10276757 said:
    අද නෙවෙයි.. ගිය ඉරිදා
    මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.

    මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
    අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.

    යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.

    මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

    hoda wadak
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    දැන් මේක මගේ පින් පොත වෙලා වගේ.. එකෙක් වත් ලියන්නෙ නෑනෙ. :(

    කමක් නෑ.. අදත් මම ම ලියන්නම් කො:

    උදේ පානදුර-බණ්ඩාරගම පාරෙ ගියා. බයික් එකේ.
    එලට හදපු කාපට් පාර නිසා කට්ටියම වාහනේ drive කරනව නෙවෙයි - fly කරනවා.
    බණ්ඩාරගම පාලමට ටිකක් මෙහා පාරෙ අයිනෙ තියෙනවා කෙසෙල් කඩයක්. කඩේ ලඟ පාර වන්ගුවක්. Fast එන නිසා හදිසියක් උනොත් එක පාරටම බ්‍රේක් ගහන්නත් බෑ.

    මමත් 40KM/H වගේ ආවෙ. කඩේට ලන් වෙනකොටම එක පාරටම කඩේ ඉඳලා පුන්චි බලු පැට්ටෙක් පාරට දුවගෙන ආව. මචන් උගෙ වෙලාවට මම කල් තියා දැක්ක..පාර මැදම මම බ්‍රේක් කලා. මගෙ වෙලාවට පිටිපස්සෙන් ආවෙ වැන් එක ටිකක් ගැප් එක තියාගෙන ආපු නිසා මාව මරන්නෙ නැතුව නතරකර ගත්තා. දැන් මම පාර මැද්දෙ නවත්තලා.. පිටිපස්සෙන් වාහ පෝලිමක්. බලු පැට්ට වගේ වගක් නැතුව පාර පුරාම දුවනව. මම දුවල ගිහින් ඌව වඩාගෙන පාරෙ අයිනට ආව. වාහන ටික යන්න ගියා. සමහරු මට බනින්න ඇති මූ මගේ බල්ලෙක් කියල. එතකොටම කඩේ ඇන්ටිත් ආව.. මම බල්ල එයාට දීල , "අනේ ඇන්ටි මෙයාව ගැටගහල තියන්නකො" කියල , කඩේ ටැප් එකෙන් අත් දෙකත් හෝදගෙන බණ්ඩාරගම ගියා.

    ඔන්න මගේ අද පින් වැඩේ..
     
    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43
    චගු;10276757 said:
    අද නෙවෙයි.. ගිය ඉරිදා
    මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.

    මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
    අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.

    යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.

    මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

    wow.. good work.. උබට ගොඩක් පින් :yes::yes::yes:
     
    DeanW

    Member
    Aug 24, 2010
    392
    34
    0
    චගු;10424036 said:
    හෆොයි
    පින් පොතේ ලියන්නෙ මම විතරයි වගේ ...
    අද පොඩි පින් අතේ වැඩක් කලා:

    මොරටුවෙ කීල්ස් ලගෙ අලුත් shopping center එකේ - KZone - පොප් කෝර්න් තියෙනව.. නියමයි.. අර මාලුන්ට දාන පොරි වගේ කන්න බැරි ඒව නෙවෙයි.. Salted or Honey කියල ජාති දෙකයි.. ලොකු ප්‍රමාණයකුත් ලැබෙනව. ගාන රු 100යි.

    අද මම පොප් කෝර්න් පැකට් 2ක් අරගෙන රත්මලානෙ බිහිරි විද්‍යාලයෙ නේවාසික පොඩි ලමයින්ට ගෙනිහින් දුන්නා. එතන වයස 12ට අඩු පොඩි මල්ලිලා 10ක් විතර හිටියා.

    මම කලේ ලොකූ දෙයක් නෙවෙයි.. අතේ සල්ලි තිබුණ විදියට හිතුන ඒ ලමයින්ට කන්න දෙයක් දුන්න නම් කියලා.. පොප් කෝර්න් ඒ ලමයින්ට නිතර ලැබෙන්නෙ නැතුව ඇති නෙ. පොඩි උන් වගේම අපිත් ආසයි නෙ රසට හදපු පොප් කෝර්න්.

    පොඩී පිනක් වත් ලැබෙන්න ඇති නෙ :cool:

    චගු;10529832 said:
    දැන් මේක මගේ පින් පොත වෙලා වගේ.. එකෙක් වත් ලියන්නෙ නෑනෙ. :(

    කමක් නෑ.. අදත් මම ම ලියන්නම් කො:

    උදේ පානදුර-බණ්ඩාරගම පාරෙ ගියා. බයික් එකේ.
    එලට හදපු කාපට් පාර නිසා කට්ටියම වාහනේ drive කරනව නෙවෙයි - fly කරනවා.
    බණ්ඩාරගම පාලමට ටිකක් මෙහා පාරෙ අයිනෙ තියෙනවා කෙසෙල් කඩයක්. කඩේ ලඟ පාර වන්ගුවක්. Fast එන නිසා හදිසියක් උනොත් එක පාරටම බ්‍රේක් ගහන්නත් බෑ.

    මමත් 40KM/H වගේ ආවෙ. කඩේට ලන් වෙනකොටම එක පාරටම කඩේ ඉඳලා පුන්චි බලු පැට්ටෙක් පාරට දුවගෙන ආව. මචන් උගෙ වෙලාවට මම කල් තියා දැක්ක..පාර මැදම මම බ්‍රේක් කලා. මගෙ වෙලාවට පිටිපස්සෙන් ආවෙ වැන් එක ටිකක් ගැප් එක තියාගෙන ආපු නිසා මාව මරන්නෙ නැතුව නතරකර ගත්තා. දැන් මම පාර මැද්දෙ නවත්තලා.. පිටිපස්සෙන් වාහ පෝලිමක්. බලු පැට්ට වගේ වගක් නැතුව පාර පුරාම දුවනව. මම දුවල ගිහින් ඌව වඩාගෙන පාරෙ අයිනට ආව. වාහන ටික යන්න ගියා. සමහරු මට බනින්න ඇති මූ මගේ බල්ලෙක් කියල. එතකොටම කඩේ ඇන්ටිත් ආව.. මම බල්ල එයාට දීල , "අනේ ඇන්ටි මෙයාව ගැටගහල තියන්නකො" කියල , කඩේ ටැප් එකෙන් අත් දෙකත් හෝදගෙන බණ්ඩාරගම ගියා.

    ඔන්න මගේ අද පින් වැඩේ..
    :):):):)
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    mamath pahugiya dawasaka paare yanakota samanya minihek awith lotharai(sweep tiket) ganna kiwwa.man samanyen tiket ganne na. eth tika welawakin anda minihek awa tiket wikuna wikuna. me miniha anda welath anunta atha panne nathuwa jeewath wena hati dakkama mata duka hithuna.mamath tiket 1k gaththa.e welawe athe thibbeth 20i.nathnam thawa keeyak hari denawa. monawa unath e manussaya e salli walin wadak gani kiyala hithuna...:)
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    චගු;10276757 said:
    අද නෙවෙයි.. ගිය ඉරිදා
    මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.

    මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
    අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.

    යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.

    මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

    pin sidda wenawa ban ubata.......
    mata mathakai uba kalinuth mee wage wadak kara needa?
     
    indikson

    Well-known member
  • Jan 9, 2009
    1,098
    186
    63
    චගු;10276757 said:
    අද නෙවෙයි.. ගිය ඉරිදා
    මොරටුවෙ පොළට ගියා.. කූඩු වල දාල ගිරවු, හාවො, කලුකුම්, වටුවො, පරෙවියො, තාරාවො ඉන්නවා.. පොඩී පොඩී කූඩුත් තියෙනවා... කට්ටිය ඇති කරන්න කියල මේ සත්තු අරන් යනවා.. පවු.. ඔක්කොම ගිනි අව්වෙ.. වතුරත් තිබ්බෙ නෑ කූඩු ඇතුළෙ.

    මම ගිරවු දෙන්නෙක් ගත්තා.. රු 900යි.
    අරගෙන මොරටු ගඟ අයිනෙ පොඩි කැලෑවක් වගේ තැනකට අරන් ගිහින් නිදහස් කලා.

    යාලුවො සමහරු කිව්ව හොඳයි කියල.. සමහරු කිව්ව.. මම වගේ උන් ඇවිත් නිදහස් කරන්න ගෙනියන නිසාම ගිරා මාර්කට් එක නැගල යාවි කියල.

    මම එහෙම හිතුවෙ නෑ.. මට ඕනි උනේ ඒ අහිංසක සත්තු දෙන්නට නිදහසේ පියාඹන සතුට දෙන්න. පිනක් කර ගත්තා කියල හිතෙනවා

    හොඳ පින් අතේ වැඩක් යාලුවා. කොහොමත් පින කියන්නේ හොඳ දෙයක් කරල ලබන සතුට නේ.