Pitakotuwa | Pettah Hacks

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Pitakotuwe electronics indan cosmetic wenakan hama dema fake thama 90% thiyenne. Enisa hoyandata hoyala balala ganna.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බෑග් එහෙම ගන්න මල්වත්ත පාරේ කඩ... ටිකක් වෙලා කේවල් කරොත් සෑහෙන ගානක් අඩුකරනවා... උන් එකපාර කියන්නේ ලොකු ගනන්... මම එකපාරක් travel luggage එකක් ගන්න ගිහිල්ල කිව්ව 10500 කියලා... පස්සෙ කියවලා කියවලා 7000 ට අරන් ආවා... උන් කියන ගානට කවදාවත් ගන්න එපා...
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    මෙහෙමයි කරන්නේ..
    1. මහා කලබලයකින් වගේ කඩේට යන්න. ගාන අහන්න. කේවල් කරන්න වෙලා ගන්න එපා. හැම කඩේකටම යන්න ලෑස්තියි කියන එක පෙන්වන්න.
    2. මුලින් කියන ගානෙන් බාගේ තමයි හරි ගාන... (10500/2 = 5250) ඒ ගානට ඉල්ලල බෑ කියපු ගමන් ආපසු හැරෙන්න. අනික් කඩේට දුවල වගේ යන්න. අඩියක් යන්න කළින් කතා කරල හොඳ ගානක් කියනවා. ඒකට ගන්න...:)
     
    ඇත්ත තමයි... :yes: හැබැයි මමත් යන්න හදනකොට තමයි ඌ 7000ක් කිව්වෙ... උඹ කියපු විදිහට කරා නම් 6000 කටවත් ගන්න තිබ්බා... බෑග් එක නම් කොලිටි.. house of fashion එකේ තිබ්බා 9500 කියලා... :dull:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    1. Digital Camera වලට මෙන්න මෙතන -

    OZone Lanka Private Limited
    86/14, Kayzer Street, Colombo 11.
    හැබැයි මුස්ලිම්.

    2. කාර් ඕඩියෝ වලට එතනම කඩ කීපයක් තියනවා.

    3. Mobile phones වලට පිටකොටුව දැන් වැඩක් නෑ. ඉහළම තරඟකාරීත්වය තියෙන්නේ Liberty Plaza වල. බාල චයිනීස් phones වලට නම් පිටකොටුව තමා.