Pitakotuwa | Pettah Hacks

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,304
    3,097
    113
    6°54′N 79°54′E
    1. Digital Camera වලට මෙන්න මෙතන -

    OZone Lanka Private Limited
    86/14, Kayzer Street, Colombo 11.
    හැබැයි මුස්ලිම්.

    2. කාර් ඕඩියෝ වලට එතනම කඩ කීපයක් තියනවා.

    3. Mobile phones වලට පිටකොටුව දැන් වැඩක් නෑ. ඉහළම තරඟකාරීත්වය තියෙන්නේ Liberty Plaza වල. බාල චයිනීස් phones වලට නම් පිටකොටුව තමා.


    :cool: yaluwa digital camera repair karana thank dannawada
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ටනේ පුතා.......
    ඒත් මට නම් ඕන උනේ ගැජමැටික් කඩ සෙට් එක තමා
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    බෑග්, ඔරලෝසු, පාවහන් (පිරිමි )- මල්වත්ත පාර, 01 වෙනි හරස් වීදිය

    මල්වත්ත පාරෙ ටිකක් ගණන් වැඩියි. ඇතුලට යන්න ඕනි. ඈතින් එන අය තමයි
    මල්වත්ත පාරෙන් ගොඩක් වෙලාවට ගන්නේ.
    malwatta paare branded used shoes (made in italy, france) tiyenawa kiyanne attada ban?:):):)
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    මෙහෙමයි කරන්නේ..
    1. මහා කලබලයකින් වගේ කඩේට යන්න. ගාන අහන්න. කේවල් කරන්න වෙලා ගන්න එපා. හැම කඩේකටම යන්න ලෑස්තියි කියන එක පෙන්වන්න.
    2. මුලින් කියන ගානෙන් බාගේ තමයි හරි ගාන... (10500/2 = 5250) ඒ ගානට ඉල්ලල බෑ කියපු ගමන් ආපසු හැරෙන්න. අනික් කඩේට දුවල වගේ යන්න. අඩියක් යන්න කළින් කතා කරල හොඳ ගානක් කියනවා. ඒකට ගන්න...:)
    malwatta paare branded used shoes (made in italy, france) tiyenawa kiyanne attada ban?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    chQVhJz.jpg