මචන්ල කපල් එකකට පොඩ්ඩක් ඇවිදල එන්න පුලුවන් ප්ලේසස් මොනාද තියෙන්නෙ හයීවේ එකෙ ටක් ගාල යන්න එන්න පුලුවන්. බැද්දගාන වගේ ප්ලෙස්.
බැද්දගානෙ නම් ගොහින් ඇති වෙලා. සීතාවක ගාර්ඩන් එකත් එහෙමයි. යන්නත් එපා වෙනව පාරවල් අවුල්
බැද්දගානෙ නම් ගොහින් ඇති වෙලා. සීතාවක ගාර්ඩන් එකත් එහෙමයි. යන්නත් එපා වෙනව පාරවල් අවුල්