Plastic එකතු කරලා

cheecha007

Well-known member
  • Nov 26, 2014
    764
    493
    63
    උබලා plastic එකතු කරලා විකුණනවා හෝ recycle කරන Place එකකට දෙනවද,
    මම ළඟ තියනවා ප්ලාස්ටික් Item ගෝනි කීපයක්,
    ගෙදර source, toilet cleaner bottles, කැඩිච්ච toys එකී මෙකී නොකී lot එකක්.
    මොකක්ද කරන්න පුළුවන් හොඳම දේ.

    ප්ලාස්ටික් 1kg price එක මොකක්ද දැන් යන, සැලකිය යුතු ගාණක් ලැබෙනවා නම් එ සල්ලි වලින් ගමේ පොඩි උන්ට පොත් ටිකක් හරි අරන් දෙන්න පුළුවන්.
    Any ideas...:yes: