මචං ලා, ඔන්න මාත් PlayStation 4 ඒකක් අරන් gaming වලට සෙට් උනා
. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ
.
Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක.
මොනවා උනත් මේක තනියම සෙල්ලම් කරන එකත් කම්මැලියි නෙ. එලකිරියෙ ඉන්න PS4 තියන අය මෙතන උබලගේ PSN ID එක දාන්න. මගේ ID එක "SLWolverine". මාවත් අැඩ් කර ගන්න.
මම මේකත් එක්ක ගත්තේ Call of Duty Advanced Warfare ගේම් එක. එකත් සිරා ගේම් එකක්. හැබැයි තාම ඉවර නම් නෑ.
. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ
.Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක.