PlayStation 4

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචං ලා, ඔන්න මාත් PlayStation 4 ඒකක් අරන් gaming වලට සෙට් උනා :yes:. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ :rolleyes:.

    Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක.

    10401452_10152865414289407_2619533301595407122_n.jpg


    10847898_10152866654044407_7116210444301085846_n.jpg


    මොනවා උනත් මේක තනියම සෙල්ලම් කරන එකත් කම්මැලියි නෙ. එලකිරියෙ ඉන්න PS4 තියන අය මෙතන උබලගේ PSN ID එක දාන්න. මගේ ID එක "SLWolverine". මාවත් අැඩ් කර ගන්න.
    මම මේකත් එක්ක ගත්තේ Call of Duty Advanced Warfare ගේම් එක. එකත් සිරා ගේම් එකක්. හැබැයි තාම ඉවර නම් නෑ.
     
    • Like
    Reactions: Rockey_ssr

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මාත් මුලින් හිතුවේ PS4 Controller එක අතට හුරු වෙන්න සෑහෙන කාලයක් යාවි කියලා. ඒත් පටන් අරන් විනාඩි පහක් යනකොට වැඩේ අල්ල ගත්තා. පලවෙනි Chapter එක ඉවර වෙනකොට mouse එකට වඩා මේක සිරා නේ කියලා හිතුනා තේරුණා.

    PS4 + COD AW Game = 72K
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    thama jailbreak karanna ba ne nathnam gannawa :(

    http://ps3portal.net/ps4-2-00-jailbreak/

    ගන්න කලින් මුලින්ම බැලුවේ ඕක තමා බන්. දැන් PS4 jailbreak පුලුවන් බන් හැබැයි කරලා බැලුවේ නම් නෑ තාම
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    Last edited:
    Jan 29, 2010
    638
    20
    0
    machan ps4 jailbreak karanna puluwanda siravata ? oka fake venna barida. puluwanm ithin godama thama. karapu kauru hari innvanam methana visthara tikak daanna. btw happy gamin machan :)
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan ps4 jailbreak karanna puluwanda siravata ? oka fake venna barida. puluwanm ithin godama thama. karapu kauru hari innvanam methana visthara tikak daanna. btw happy gamin machan :)

    මචං, ජේල් බ්‍රේක් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඒත් ෂුවර් නෑ. මොනවා උනත් ලඟදිම හරියට දැන ගන්න පුළුවන් වේවි.