please advice me

Scecret001

Member
May 14, 2016
21
4
0
යාලුවෝ රස්සාවකට ගියාම හම්බවෙයි. මුලින්ම පොඩි රස්සාවකට හරි පලයන්. උඹේ Degree එකට ගැලපෙන එකක් හොයාගන්න Try එකක් දීපන් මුලින්ම අපරාදෙනේ.. හිතන තරන් අමාරු නෑ බන් පටන් ගත්තාම​.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
 
Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
uba 28 wenakan job ekak karema nedda mchn?uba degree eka start kare wayasa kiyedida.private uni ekakata gihlla yaluwo set karaganna beri une ai?Anyway uba computer shop ekak dapan.e nattan rata giya nan hari

මම මාස 9ක් විතර සුපර් මාකට් එකක stores වල වැඩ කරලා තියනවා මචන්.එච්චරයි.
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මම මාස 9ක් විතර සුපර් මාකට් එකක stores වල වැඩ කරලා තියනවා මචන්.එච්චරයි.

    mata ube story eka terum ganna be mchn,degree ekakuth tiyenawa,private uni ekakatath gihilla,but stores wala weda kare ai.ubata hoda ekaka apply karanna tibbane ban e kale.Anyway dan mchn ubata degree eka tiyena hinda experince nethuwa unath management trainee vacancy walata apply karanna puluwan.lajja wenna epa degree ekak tiyenawane.management ewa asa nattan wena option ekak ne mchn.ekko mehe buisness ekak karanna one nattan rata gihin odd jobs karanna one.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඇයි වෙසියේ මේ එලකිරියේම ඉන්නේ උබට යාලුවෝ ගොඩක්..!!!මොකෙක්වත් පස්ස හරවන්නේ නැහැ ඔක්කොටොම කලින් උබ පොසිටිව් වෙයන්..ඊට පස්සේ ඔක්කොම හරියාවි..උබ සැහෙන්න පසුගාමී වගේ ..!!!

    :dull::dull::dull::dull:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    mata ube story eka terum ganna be mchn,degree ekakuth tiyenawa,private uni ekakatath gihilla,but stores wala weda kare ai.ubata hoda ekaka apply karanna tibbane ban e kale.Anyway dan mchn ubata degree eka tiyena hinda experince nethuwa unath management trainee vacancy walata apply karanna puluwan.lajja wenna epa degree ekak tiyenawane.management ewa asa nattan wena option ekak ne mchn.ekko mehe buisness ekak karanna one nattan rata gihin odd jobs karanna one.

    same here... hena amuthu kathawak ne bn.mam dip ekak witharak karalath poddak shape eke innwane :baffled: mama hodai balan gihama.
    age limit eka thamai awula.eth try karoth hoyaganna bari kamak nan na. smahara welawata age limit daala thibbath gai.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,787
    1
    56,795
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොම්පියුටරයක් අල්ලන්නෙවත් නැතුව මාසයක් ඉඳපන්. ඊට පස්සෙ ගෙදරට වෙලා ඉන්නෙ නැතිව ගමේ පුස්තකාලෙට/පන්සලට/පොලට පලයන්. එතකොට යාලුවො සෙට්වෙයි.:rolleyes::sorry:
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    හොදට වැඩ කරන්න පුලුවන්නම් කොරියන් exam එක කරන්න...මාසෙට ලක්ශ 3ක් විතර ගන්න පුලුවන්
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    same here... hena amuthu kathawak ne bn.mam dip ekak witharak karalath poddak shape eke innwane :baffled: mama hodai balan gihama.
    age limit eka thamai awula.eth try karoth hoyaganna bari kamak nan na. smahara welawata age limit daala thibbath gai.

    Ow mu kiyanne wena monawahari case godak wela tiyenawa.ubatath 23i da koheda neda oya kale maru ban oya kale uparima fun ganin.27 28 wenakota maha musala feeling ekak enawa ban eka kiyanna terenne welama balapanko:baffled::sorry:
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    ස්කෝලේ හිටපු යාලුවෝ ඇතිනේ..උන් එක්ක සෙට් වෙන්න ආයේත්..ගෙට් ටුගෙදර් එකක් එහෙම තියෙන දවසකට ගිහින් බලන්න. අයෙමත් යාළුකම් අලුත් කර ගන්න පුළුවන් වෙයි..තව ගමේ පොදු වැඩ වලට එහෙම සහබාගි වෙන්න..අලුත් මිතුරන් හදුනා ගන්න හැකිවේවි..
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    Ow mu kiyanne wena monawahari case godak wela tiyenawa.ubatath 23i da koheda neda oya kale maru ban oya kale uparima fun ganin.27 28 wenakota maha musala feeling ekak enawa ban eka kiyanna terenne welama balapanko:baffled::sorry:

    ඔව් බන් ගොඩක් කරදර උනා මට ඉස්සර :(

    මම කොළඹ නෙවෙයි.ඩිග්රි එකට හිටපු ගොඩක් උන් කොළඹ.මට උන් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි උනා බන්. :( මම ගමේ එකෙක් නිසා උන්ගේ life style එක මට සෙට් උනේ නැ.ඒ නිසා වෙන්න ඇති.:sorry:

    මට ට්‍රයි කරලා සෙට් උනේ stores ජොබ් එක විතරයි.එකයි ඒකට ගියේ.:baffled:

    මට මොකුත් කරගන්න බැ කියන කුජීත ෆීලින්ග් එක තියනවා බන් :( මට මම ගැනම කලකිරිලා තියෙන්නේ.කරන කිසිම දෙයක් හරියන්නේ නැ බන් :(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    Ow mu kiyanne wena monawahari case godak wela tiyenawa.ubatath 23i da koheda neda oya kale maru ban oya kale uparima fun ganin.27 28 wenakota maha musala feeling ekak enawa ban eka kiyanna terenne welama balapanko:baffled::sorry:

    ah badina wayasa set wunama wenna athi :P
    wenna athi naththan mechchara parakku wena eka hithagannawath ba. fun eka ithin game thamai :cool: 25 wennath lagai yako :angry: oka thamai katha seen eka :sorry:

    habai yaluwo nan ane manda. meke inna un tika athi oi. godak un wachanekin hari help ekak denawa. :baffled: hitapu ungen podi kaalema paadan igena gaththa hinda yaluwo wadiya na. aththema na wage thamai :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    management it degree එකක් කරපු නිසා ඒ පැත්තෙන් job එකක් හොයාගන්න බලපන් මචන්. අපරාදේ දැන් field එක මාරු කරන එක අවාසියි උබට

    යාලුවෝත් හම්ඛෙයි මචන් එතකොට

    Ow, uba ihena gatta deyin udata palayan. Kalaya watinawa
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඔව් බන් ගොඩක් කරදර උනා මට ඉස්සර :(

    මම කොළඹ නෙවෙයි.ඩිග්රි එකට හිටපු ගොඩක් උන් කොළඹ.මට උන් එක්ක වැඩිය සෙට් වෙන්න බැරි උනා බන්. :( මම ගමේ එකෙක් නිසා උන්ගේ life style එක මට සෙට් උනේ නැ.ඒ නිසා වෙන්න ඇති.:sorry:

    මට ට්‍රයි කරලා සෙට් උනේ stores ජොබ් එක විතරයි.එකයි ඒකට ගියේ.:baffled:

    මට මොකුත් කරගන්න බැ කියන කුජීත ෆීලින්ග් එක තියනවා බන් :( මට මම ගැනම කලකිරිලා තියෙන්නේ.කරන කිසිම දෙයක් හරියන්නේ නැ බන් :(

    ane bn :oo: kalathurakin thamai hoda un set wenne. godak ungen ahala balapan schl time yaluwo adui. campus gihama wenama set ekak.job ekakata gihama wenama set ekak. nikan wadakata nathi un innawata wadiya nathuwa inna eka hodai bn.
    uba stores eketh maasa 9ne idala thiyenne. ekema inna gaman baluwe nadda eke udata yanna system ekak nadda kiyala?

    මට මම ගැනම කලකිරිලා තියෙන්නේ.කරන කිසිම දෙයක් හරියන්නේ නැ බන්

    mekanan matath thiyenwa bn. mokak hari kela wena deyakmai wenne. mamath late eka hinda thamai. ado e wunata ohomata bara karala kalakirnne na. :oo: e welawata pata gaala game ekak gahanna patan gaththama oye kisi reddak mathak wenne na :cool: