Please BIT final Project Help !!!

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha
    සාමානයෙන් viva එකට call කරනකොට කවදා වගේ වෙනවාදා??

    index number පිලිවෙලටද ගන්නේ ?? දන්න කෙනෙක් කියන්න මොකද මම තාම project එකෙ භාගයක් වගේ තමා ඉවර ඒකයි ඇහුවේ??

    මට සෙප්තැම්බර් වගේ කල් ලැබුනොත් අවුලක් නැහැ. අගොස්තු 15 වගෙ පටන් ගත්තොත් මම ඉවරයි. කියන්න පුලුවන්ද??
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    943
    113
    gampaha

    dessertation ekata ona tika hadagena thiyennee but thawa boru tikakuth danna wenawaa oya kalin project viva ekata giya kenek da????