Please Give us your Ideas... We Need it..

Lich

Member
May 4, 2006
11,508
24
0
Warcraft III DOTA Map
ඔයගොල්ලො මොනවද හිතන්නෙ....

වෙබ් අඩවියක් blood donate කරන අයට පහසුවට එ වගෙම blood අවශ්‍ය කෙනෙකුට පාවිච්චි කරන්න පුලුවන් වෙබ් අඩවියක්... :) :)

මෙකෙන් වෙන්නෙ blood donate කරන අයගෙ විස්තර ගබඩා කරගෙන අවශ්‍ය කෙනෙකුට ලබා දෙන එක.
ඔනම කෙනෙකුට මෙම වෙබ් අඩවියට ඇතුල් වෙලා දත්ත ලබා දිම නැතිනම් ලබා ගැනිම කල හැක.. :yes:

තමන් සිටින නගරයෙ blood donate කරන අය සොයා ගත හැක.. :yes:

මෙය තව වැඩි දියුනු කිරිමට ඔබගෙ අදහස දෙන්න. අපි සතුටෙන් එවා භාර ගන්නවා..:love: :yes: . ඔබ හිතන තව අපිට ඇතුල් කල හැකි දෙවල් තියෙනවනම් මෙහි පවසන්න....
 

Lich

Member
May 4, 2006
11,508
24
0
Warcraft III DOTA Map
x-pert said:
ElaKiri eke kotasak widihatada machan?
මෙක එලකිරි එකෙ කොටසක් වෙන එක තවම හිතුවෙ නැ. :) ඉස්සෙල්ලා මෙක හදලා Blood Bank එකෙන් අවසර ගන්නවා. වැඩ ටික හොදට ගියොත් එලකිරි එකට සම්බන්ද වෙයි... හැබයි එලකිරි එකට එකතු වෙන්නෙ වෙනමම කොටසක් වශයෙන්... :)
 

Lich

Member
May 4, 2006
11,508
24
0
Warcraft III DOTA Map
†•иοмаĐ•† said:
අදහස නම් හොඳයි! :yes:
වෛද්‍යවරයෙක් සහතික කරනවද? blood donate කරන කට්ටිය ගැන? :rolleyes:
ඩොක්ටර් certify කරන්නෙ blood donate කරනකොට.. මෙතන තියෙන්නෙ donate කරන අයගෙ විස්තර...
 

Lich

Member
May 4, 2006
11,508
24
0
Warcraft III DOTA Map
.:Deminoz:. said:
මෑක්සා අයිඩියා එකක්නේ
That will do lot to d society:D
ගොඩාක් ස්තුතියි... ඔයාල හිතනවනම් තව දෙවල් දාන්න පුලුවන් කියලා... අපිට කියන්න..
 

bundy123

Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    41
    SMICE
    Machan Government 1kath ekka Sambanda Welada Karanna Hithanne........

    Mokada Macho BLOOD Kiyanne Jiwithetane.............................

    A Nisa Badu Sure Wenna Onene...........
     

    Lich

    Member
    May 4, 2006
    11,508
    24
    0
    Warcraft III DOTA Map
    bundy123 said:
    Machan Government 1kath ekka Sambanda Welada Karanna Hithanne........

    Mokada Macho BLOOD Kiyanne Jiwithetane.............................

    A Nisa Badu Sure Wenna Onene...........
    ඔව්... blood bank එකෙ අවසරෙ ගන්නවා... එක කරගන්න පුලුවන්... මෙකෙන් වෙන්නෙ හැමොටම පහසුවක්... හදිසියෙ blood හොයන කෙනෙක්ට මෙතනට ඇවිත් උදව් ඉල්ලන්න පුලුවන්..
     

    butta

    Member
    Jul 11, 2006
    188
    0
    0
    Italy
    Mekanam niyama wadak........mokada blood donate karana ayatath pahasui ewagema hadissiye blood hoyana ayatath pahasui.........
    Mama nam lankawata giyama aniwaryenama blood donate karanawa.........
    Mehama wadak patan gatthoth eka kata katath hodai.........
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Idea eka naraka naha machan.

    But practically karanna hoda widihak hoyala balanna.

    Mokada Lankawe minissungen bohoma tika denayi thamunge personal details publicly access karanna puluwan site walata daanna kamathi.

    (mama meh kiyuwe FaceBook accounts thiyan inna podi un gana newei. Blood denna puluwan wadihiti minissu gana.)
     

    .:Deminoz:.

    Member
    Nov 28, 2008
    2,875
    16
    0
    BtwEen•Hell• & •HeAven•
    Lich said:
    ගොඩාක් ස්තුතියි... ඔයාල හිතනවනම් තව දෙවල් දාන්න පුලුවන් කියලා... අපිට කියන්න..
    ඔය සයිට් එකෙම වකුගඩු ඉල්ලන අයටත් උදව්වක් දෙන්න පුලුවන් වෙයි නේද?:rofl:
     

    Sahan678

    Active member
  • Mar 10, 2008
    5,764
    19
    38
    35
    ASK ME!!!
    nic idea
    doctors latai ledduntai degollontama
    ayeth papers wala tv wala
    advertisment danna oune kamak wenne na
    salli wiyadam karan
    site eken ehema pinak tiyenawa
    good idea
    make it come true
    :D