please Help....::::...රියදුරු බලපත්‍රය

eshan91

Member
Apr 20, 2010
543
24
0
colombo
please Help....::::...රියදුරු බලපත්‍රය

මගේ ප්‍රශ්නේ මේකයි මම ව්හෙරහැරින් තමයි driving license එකට apply කරේ එහෙදී තමයි writing test කරේ දැන් මාස 6 ට විතර කලින්...දැන් මම ඉන්නේ නුවර ඉතින් මට මෙහෙදි trial exam එක පෙන්නලා license එක ගන්න බැරි ද?:no::no:

license එක ව්හෙරහැරින් ගන්නවා නම්, trial එක පෙන්වන්න vehicle එකක් ගන්නවා නම් කියක් විතර වෙයිද ?:eek::eek:

අනික තමයි ල්ර්නස් කාරයෙක් හරහා trial එක පෙන්වන්න යනවා නම් හොද ද ?:eek::eek:

examiners ලා trial එක අකුරටම බලනවද?:oo::oo:

please Help....:):):):)
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නුවරින් ට්‍රයල් පෙන්නල ගන්න පුල්වන්ද කියල නම් දන්නෙ නෑ. 1919 ට කෝල් කරල බලන්න.

    වේරහැර ට්‍රයල් පෙන්නන්න වාහනේට 2500ක් ගත්ත මගෙන් ගිය අවුරුද්දෙ, වෑන් එකයි, බයික් එකයි දෙකටම. නොමිලේ ලෙසන් එකකුත් දුන්න. :D

    examiners ලා ට්‍රයල් එක අකුරටම බලන්නෙ නෑ. මට රිවස් කරන්න දුන්නෙත් නෑ. බයික් එකෙ 8 ගහන්න තියනව. අවුලක් වුනොත් examinerට ගානක් දුන්නම ශේප් කරගන්න පුලුවන්ලු. :D
     
    thanx machan