please Help....::::...රියදුරු බලපත්රය
මගේ ප්රශ්නේ මේකයි මම ව්හෙරහැරින් තමයි driving license එකට apply කරේ එහෙදී තමයි writing test කරේ දැන් මාස 6 ට විතර කලින්...දැන් මම ඉන්නේ නුවර ඉතින් මට මෙහෙදි trial exam එක පෙන්නලා license එක ගන්න බැරි ද?

license එක ව්හෙරහැරින් ගන්නවා නම්, trial එක පෙන්වන්න vehicle එකක් ගන්නවා නම් කියක් විතර වෙයිද ?

අනික තමයි ල්ර්නස් කාරයෙක් හරහා trial එක පෙන්වන්න යනවා නම් හොද ද ?

examiners ලා trial එක අකුරටම බලනවද?

please Help....