plz help machanlaa...

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    මචන්ලා අනේ හොද උන් වගේ කියපල්ලකෝ මට peugeot කාර් එක ගැන.මම එකක් බලුවා. කවදාවත් පාවිච්චි කරලා නෑ.දන්න එකෙක් ඉන්නවනම් කියපන් කොහොමද වාහනේ හොදද? අවුලක් නැත්ද? තෙල් කොච්චර කරනවද? plz machanlaa.
     
    • Like
    Reactions: bdnsp and Ysa Karu

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    peugeot වාහන ගොඩක් හොදයි.සුවපහසුව,ආරක්ෂාව පෑත්තෙනුත් හොදයි.මේක මචන් උඹේ 1st කාර් එක නම් මගේ අවවාදය මේකට යන්න එපා.maintain කරන්න එහෙම ටිකක් අමාරුයි.ස්පෙයා පාට්ස් ටිකක් ගනන්.කතාවට කියන්නේ peugeot කාර් එකක්ග ත්තත් හරි..ලමයි ඉන්න කසාද බෑදපු ගෑණියෙක් ගත්තත් හරි කියලා. :D
     
    • Like
    Reactions: chickentikka

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    ape hodama family friends Peugeot fansla.. 7sri paranama eke idala 508 eka wenaknma tianawa.. comfortable mata mathakai 17-xxxx hri 19-xxxx ekakuth tibba uncle laga maru yanawa danennama naha.. maintain kale Agentslamai.. passe 406, 407 kiana dekama tibba.. ewath hodai habei spare parts ganan japan wahanawalata wada (Door eka damma 200,000 wage una 406 eke).. dn use karannenm 508 eka kianna naha comfortable driving exp. ekath rich.. (Fuel consumption ekanm danne naha mkada e aya concern karanneth naha api ahalath naha )
     
    • Like
    Reactions: chickentikka

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ganna epa.... repair thama... mama kiyanawata poddan pelawatte Peugeot service center ekak thiyena gihin balapan wahana goda.... dan ena latest modles nam kohomada danne na
     
    • Like
    Reactions: chickentikka

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    572
    566
    93
    වාහනේ ගැන කියන්න දෙයක් නෑ රෙකෝඩ් තියලා දුවපු වාහනයක්...එකම අවුල මේන්ටේන් කොස්ට් එක ටිකක් වැඩි....සැප පහසුව නම් ඉතින් නැව වගේ තමා...මගේ යාළුවෙක් ඉන්නවා ඌ පර්ජෝ පිස්සෙක්...පර්ජෝ විතරයි යූස් කරන්නෙ....ඒ තරම් ඇඩික්ට්