වැදගත් දත්ත:
I am looking for a pocket router. Please give me a recommendation.
Requirements:
Thank you very much in advance.
- ඩයලොග් බ්රෝඩ්බ්රෑන්ඩ් වගේ රවුටර් එකකට එන සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
- ඉන්නෙ ලංකාවෙ, ඒනිසා ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
- බැටරි එක පැය 3,4 ක් වත් තියෙන්න ඕනෙ.
- පොඩි වෙන්න ඕනෙ.
I am looking for a pocket router. Please give me a recommendation.
Requirements:
- Dialog Broadband router sims should be compatible with the recommended pocket router.
- I should be able to buy this from Sri Lanka
- The battery life should be at least 3,4 hours.
- It should be portable, thus small.
Thank you very much in advance.
