Pocket Router එකක් රෙකමදාරු කරන්න මිතුරනි

BumbleB

Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    වැදගත් දත්ත:

    • ඩයලොග් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් වගේ රවුටර් එකකට එන සිම් එකක් දාල වැඩ කරන්න පුලුවන් වෙන්න ඕනෙ.
    • ඉන්නෙ ලංකාවෙ, ඒනිසා ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්න ඕනෙ.
    • බැටරි එක පැය 3,4 ක් වත් තියෙන්න ඕනෙ.
    • පොඩි වෙන්න ඕනෙ.
    Hi Kiriyans,

    I am looking for a pocket router. Please give me a recommendation.

    Requirements:
    • Dialog Broadband router sims should be compatible with the recommended pocket router.
    • I should be able to buy this from Sri Lanka
    • The battery life should be at least 3,4 hours.
    • It should be portable, thus small.

    Thank you very much in advance.