Podi help 1k

skd

Junior member
  • Feb 14, 2008
    158
    22
    18
    Mt. Lavinia
    යාලුවනේ, මම මේ අවුරුද්දේ A/L කලේ. Commerce වලින්. තාම ඉවර නෑ. Bussiness අනිද්දට. එත් මේ දවස් වල course 1ට රෙජිස්ටර් උනොත් ගාන අඩුයිලු. ගෙදරින් කියනවා CIMA හරි ACCA කරන්න කියලා. කොහොමත් මේ course සැප්තැම්බර් පටන් ගන්නවා.මේ දෙකෙන් කොයි එකද හොද? more valid?
    CIMA or ACCA?