poland ආව කොල්ලනෙ

Bulathaa

Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    බාසාව දන්න එක නම් මරුම. මට වියෙට්නාම් බසාව පුලුවන්. කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන් මට ඔනෙ වෙලාවක. කැලි ටොක් කරන්න නම් බසාව ඔනෙ. වීර කතා තියෙනවා ඔවා මෙතන ලියන්න බැ


    මෙක මම මගෙ ගැනිට, කැලි වලට නිතරම කියනවා
    ------ Post added on Jun 6, 2025 at 9:19 PM

    ටවුන් එකක් මැදට ගිහින් "අල්ලාහු අක්බාර්" කියපන් හය්යෙන් උන් මාර සපොට් එකක් දෙයි. සෙනග මැද්දට ගිහින් කියන්න ඔනෙ
    ------ Post added on Jun 6, 2025 at 9:20 PM
    ara rag eka dunna ayata gema dunna wageda? :shocked:
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    886
    969
    93
    අඩෝ congrats. කොහොමද බන් developing job එක හොයාගත්තෙ? ගිහින්ද හොයාගත්තෙ නැත්තන් යන්න කලින් සෙට් කරගෙනද ගියෙ?
     
    • Like
    Reactions: Jim_Moriarty

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    842
    458
    63
    අඩෝ congrats. කොහොමද බන් developing job එක හොයාගත්තෙ? ගිහින්ද හොයාගත්තෙ නැත්තන් යන්න කලින් සෙට් කරගෙනද ගියෙ?
    Matath danaganna one
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,083
    14,156
    113
    mage yaluwo innawa ban native. un nam kiyanne oya ratata migrate wena ewunta pissu kiyala
    mita vada hoda rataval nam thiyenava

    අඩෝ congrats. කොහොමද බන් developing job එක හොයාගත්තෙ? ගිහින්ද හොයාගත්තෙ නැත්තන් යන්න කලින් සෙට් කරගෙනද ගියෙ?
    set karagena giye ban. man masa 6 vage dubai idiya
    ------ Post added on Jun 7, 2025 at 5:50 PM



    This was Poland 3 Years ago

    lods yanna ona, mehe ithin tika boring boru kiyanna ona nane. nidahasa uparimai. sadda badda ne. marama calm
    ------ Post added on Jun 7, 2025 at 5:52 PM
     
    • Like
    Reactions: War Fighter

    Daminduwa

    Well-known member
  • Nice. Sira ratak oka wadiya karadarayak nehe, winter eke tikak amarui. Gama wage areas walata giyama ehe inna unta apiwa dakala huru adu nisa wenasak therei. New generation eke unta kadda puluwan, work force eke inna wayasaka un English tuition gannawa sahenna unanduwen. Good luck.