mage yaluwo innawa ban native. un nam kiyanne oya ratata migrate wena ewunta pissu kiyalaඒකනම් දන්නෙ නැ. අපිට වඩා නම් සල්ලි තියෙනවා, එ ඇතිනෙ බන්.
apo loku deyak.Poland wala thambi na, unta natanna bA

ara rag eka dunna ayata gema dunna wageda?බාසාව දන්න එක නම් මරුම. මට වියෙට්නාම් බසාව පුලුවන්. කිසිම අවුලක් නැතුව ඉන්න පුලුවන් මට ඔනෙ වෙලාවක. කැලි ටොක් කරන්න නම් බසාව ඔනෙ. වීර කතා තියෙනවා ඔවා මෙතන ලියන්න බැ
මෙක මම මගෙ ගැනිට, කැලි වලට නිතරම කියනවා
------ Post added on Jun 6, 2025 at 9:19 PM
ටවුන් එකක් මැදට ගිහින් "අල්ලාහු අක්බාර්" කියපන් හය්යෙන් උන් මාර සපොට් එකක් දෙයි. සෙනග මැද්දට ගිහින් කියන්න ඔනෙ
------ Post added on Jun 6, 2025 at 9:20 PM

Matath danaganna oneඅඩෝ congrats. කොහොමද බන් developing job එක හොයාගත්තෙ? ගිහින්ද හොයාගත්තෙ නැත්තන් යන්න කලින් සෙට් කරගෙනද ගියෙ?
mita vada hoda rataval nam thiyenavamage yaluwo innawa ban native. un nam kiyanne oya ratata migrate wena ewunta pissu kiyala
set karagena giye ban. man masa 6 vage dubai idiyaඅඩෝ congrats. කොහොමද බන් developing job එක හොයාගත්තෙ? ගිහින්ද හොයාගත්තෙ නැත්තන් යන්න කලින් සෙට් කරගෙනද ගියෙ?
This was Poland 3 Years ago
රියානා පොා්ලන්ඩ් ද බන්....රියානව හම්බුණොත්
මතක් කළා කියපං