මගෙ යාලුවෙක් යන්න යනවා
කොහොමද බන් ජොබ් හොදයිද
වියදම් එහෙම කොහොමද
උව මෙහෙට ××× රටට මම ගන්නවා එත් තාමත් මටත් ටිකක් අවුල්නෙ බන් එකයි ත්‍රෙඩ් එක දැම්මෙ
උන් එන්නෙ මෙ දෙෂැ මසෙ පුලුවන්නම් bump එකක් දාහන් රෙප් දෙන්න විදිහක් නැ තාමත් රතු වෙලා නිසා
මචො උන් සෙරම 5 එනවා පොලන්ඩ් එක නිසා මචන් දන්න පොඩ් ටිකක් හරි කියහන් අනික් උන්ව මම දන්නෙ නැ එත් නිකන් අනාත කරන්න බැනෙ

අපොයි ඔක කියුවොත් විනසයි බන්