Police Case

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kohomath usavi yanna wenawa umbata..
    Lawyer kenkuth allanna wenawa..
    oka 3 Wheel ekak nemei bike ekak kiyala oppu kalama iwarai wade..
    Try karala balapan samahara wita umbata podi wandiyak ganna puluwan wei.
    Lawyerta kiyapan illanna kiyala ehema denawa nam...
    Wandi ganna thawa nadu kiyanna one kiyanawa nam ithin wadak naa edama ganna puluwan nam try ekak deepan..

    :dull::dull::dull::dull:
     

    dcs008

    Active member
  • Jun 5, 2007
    677
    215
    43
    කළුතර
    ලෝයර් කෙනෙක් එක්ක ගිහින් සිද්ධිය කියන්න නඩු දාන්න කලින් RMV එකේ Check කලේ නැත්තේ ඇයි කියලා අහලා වන්දියක් ඉල්ලන්න
     

    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,240
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    ලෝයර් කෙනෙක් එක්ක ගිහින් සිද්ධිය කියන්න නඩු දාන්න කලින් RMV එකේ Check කලේ නැත්තේ ඇයි කියලා අහලා වන්දියක් ඉල්ලන්න
    mage namay adress ekai hariyata liyala tiyanawa bun :(:(
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    mata nam hitenne ube number eka gahagena threewheel kareyk duwala tiyenawa.. etakota police karayek nawattanna eti.. number plate tibbata ithin ayadam balapathra neti nisa liyanna eti... :D

    eeka wenna oone case eka.. uba ithin usawi gihin balahan.. mata mataka widiyata dada kolayak kadanakota drving licence number / nic number eka gannawa...
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    ස්වාමි උබට කේස් එකක් දැම්මොත් උබ කියහන්,:P:P

    ස්වාමි මා වරදකරු නම් මගේ ත්‍රී වීල් එක රාජසන්තක කල මැනව..
    බයික් එකට නම් අත තියන්න එපා...:P:P
    :lol::lol::lol::lol:
     

    Shan Alex

    Member
    Nov 29, 2013
    207
    25
    0
    Colombo
    noya nam inda epa nogiyoth loku cs1k wei. Ape ekek ohma scn1kadi nama wardiyata katha kala kiyala idripath nowi athal eke gedara awith eelanga dawase pora police kuuduwe. :D :D