POLL: උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

උබලා ඇයි ලංකාවේ ජීවත් වෙන්නෙ?

  • ලංකාව ජීවත්වෙන්න ගොඩක් හොද රටක් නිසා

  • වෙන හොද රටකට යන්න විදිහක් නැති නිසා

  • ලංකාවේ දැන් සෙට්ල් වෙලා නිසා කොච්චර මෙහෙ ප්‍රශ්න තිබුනත් යන්න හිතක් නැති නිසා

  • රට ගිහින් සෙට්ල් වෙන්න කාලයක් නැති නිසා

  • ලංකාවේ ඉද්දි ලැබෙන විශේෂ වාසියක් නිසා (ඒ වාසිය කමෙන්ට් කරන්න)

  • වෙන රටකට පවුල පිටින් යන්න බැරි නිසා

Results are only viewable after voting.

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Because it's bloody cheap! හිතපන් 500$යි හොයන්න ඕනේ තනි කොල්ලෙක්ට මාසේ හොඳට කාලා ඇඳලා ඉන්න. මගේ යාළුවො ඔක්කොම වගේ වෙන වෙන රටවල. උන් පාන්දරත් එක්ක වැඩ. මට මෙහෙ ගන්න සැප ඒ රටක ගන්න බෑ යකෝ. හිතෙන වෙලාවට නිදි, හිතෙන වෙලාවට වැඩ, හිතෙන වෙලාවට කෑම. ලෙඩක් දුකක් හැදුනොත් ගෙදර උන් මගේ ළඟ. යාළුවො එක්ක රවුමක් ගහන්න උන් මගේ ළඟ. සීතලේ එලියට බැහැලා වැඩට යන්න ඕනේ නෑ, රෑට වැඩ කරන්න ඕනේ නෑ. එක එකාගේ racist කතා අහන්න ඕනේ නෑ. මේක දාලා ගිහින් මට අමුතුවෙන් ලැබෙන්නේ මොනවද?
    වෙන රටක ජිවත් වෙලා ටික කාලෙකට ඒ feeling එක ගන්න ඕනේ. ඒකට ටිකක් ආදායම් මාර්ග හදාගෙනම යනවා මොකක් හරි ඉගෙනගන්න. එතකොට දුක් විඳින්න ඕනේ නෑනේ.

    ඒ උනාට ඇත්ත කතාව කියන්නද? ඔව් කාලා ඉන්න දැනට ලාබයි තමයි. හැබැයි inflation එක්ක සහ ඩොලර් ඉහල යන වෙගේත් එක්ක එන්න එන්න කෙලවෙනවා .
    අපේ ලංකාව එන්න එන්න පස්සට යන්නේ,. කිසි දියුණුවක් නැහැ . අපිට අසා දෙයක් ගන්න වත්කමක් නැහැ (උදා හොඳ TV එකක් , gaming PC එකක් වගේ උපකරණ )

    රට ඉන්න මගේ යාලුවෝ පාවිච්චි කරන දේවල් මට හීනෙන් තමයි ගන්න වෙන්නේ .

    හොඳ වාහනයක් ගන්න බැහැ කවදාවත්. මගේ යාලුවෝ ලංකවේ සල්ලි වලින් ලක්ෂ 50-60 කට BMW , බෙන්ස් use කරන්නේ.

    healthcare ෆ්‍රී ලැබුනට අපේ තත්වේ හෙන පහල. පහසුකම්. දැනුම අඩුයි. (එකයි සල්ලි කාරයෝ ලෙඩවලට පිටරට යන්නේ )

    දියුණු පාරවල්. පහසුකම්. අපිට නැහැ. ගමනක් යන්නවත් බැහැ අපේ දුම්රිය . road system වලින්.අපතේ යන වෙලාව

    ඒකයි මිනිස්සු බෝට්ටුවෙන් හරි රට යන්නේ ජිවිත අවදානම අරන්.

    ජීවිතය තියෙන්නේ විඳින්න. විඳවන්න නෙවෙයි
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වැරදියට තේරුම් ගන්න එපා!

    ලංකාව තමයි ලෝකේ තියෙන හොඳම රට
    මම රටවල් වලට ගිහින් තියෙනවා
    ලංකාව වගේ රටක තියෙන වටිනාකම ඒ කොහෙවත් නැහැ

    අපේ ලංකාවේ ඉන්න මිනිස්සු ඇයි ලංකාව මෙච්චර පහතට දාල කතාකරන්නේ?

    දේශපාලනේ නිසාද?
    නැත්නම් දේශපාලන කිසිම සහයෝගයක් නොලැබුන නිසාද?
    තමන් ආස කරන අය රට පාලනය කරන්නේ නැති නිසාද?
    රටේ සල්ලි හොයන්න බැරි නිසාද?
    නිකන් ඉඳල සල්ලි හොයන්න හිතන නිසාද?
    වෙනත් රටවල බැලමෙහෙවර කරන එක හොඳයි කියල හිතෙන නිසාද?

    මොකක්ද හේතුව ලංකාව බින්දුවට දාල කතාකරන්නේ?

    තමන්ගේ හිතට එකඟව උත්තරයක් දෙන්න නිකන් මෝඩ උත්තර නොදී බලන්න

    මොකක්ද ඔයා කරන රස්සාව?
    ------ Post added on Feb 19, 2021 at 4:51 PM
     
    • Haha
    Reactions: tha123

    ලංකාව තමයි ලෝකේ තියෙන හොඳම රට :p

    මොනවද බන් මේ කතා

    දියුණු රටක ජිවත් වෙන එකෙක් ගන්න ආතල් එක පහසුව. ලංකාවේ තියෙනවද ?
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වැරදියට තේරුම් ගන්න එපා!

    ලංකාව තමයි ලෝකේ තියෙන හොඳම රට
    මම රටවල් වලට ගිහින් තියෙනවා
    ලංකාව වගේ රටක තියෙන වටිනාකම ඒ කොහෙවත් නැහැ

    අපේ ලංකාවේ ඉන්න මිනිස්සු ඇයි ලංකාව මෙච්චර පහතට දාල කතාකරන්නේ?

    දේශපාලනේ නිසාද?
    නැත්නම් දේශපාලන කිසිම සහයෝගයක් නොලැබුන නිසාද?
    තමන් ආස කරන අය රට පාලනය කරන්නේ නැති නිසාද?
    රටේ සල්ලි හොයන්න බැරි නිසාද?
    නිකන් ඉඳල සල්ලි හොයන්න හිතන නිසාද?
    වෙනත් රටවල බැලමෙහෙවර කරන එක හොඳයි කියල හිතෙන නිසාද?

    මොකක්ද හේතුව ලංකාව බින්දුවට දාල කතාකරන්නේ?

    තමන්ගේ හිතට එකඟව උත්තරයක් දෙන්න නිකන් මෝඩ උත්තර නොදී බලන්න
    uu kiyla thyn eka hri... moda uththr newei ewa thma aththa hethu... ubma nikm inna welaawk hithpan ee tika ubt lankwe krnn plwnd kyl....
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    කැරියා, තොට ඉවසන්න බැරිද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මේ රට දියුණු කරලා ගන්නකන්? යූඑන්පී බල්ලොන්ට රිදෙයි ලංකාව දියුණු වෙනකොට
     
    • Haha
    Reactions: kamatha

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    ලංකාව හොඳයි.

    මම දන්න අය කීපදෙනෙක් රට ඉන්නව. ඒ අතර ඉහල පෙලේ සමාගම් වල තනතුරු දරන චාටඩ් එකවුන්ටන්ල පවා ඉන්නව.
    හැබැයි ඒ මිනිස්සුන්ට ජීවිතේ ගොඩක් දේවල් මගහැරිල තියෙනව. මුලු ජීවිතේම ඒ සමාගම්වලටම කැපකරල.

    හැම රටකම ප්‍රශ්න තියෙනව. හමේ පාට වෙනස් වුනාට ඉන්නෙ මිනිස්සුනෙ.

    සමහර අයට පාරෙ මාර්ඝ නීති කඩල සත්තු වගේ පාරෙගිහින් දඩ කෑවම ලංකාව එපාවෙනව.
    එහෙවු මිනිස්සු පිටරටවල ගානට ලේන් එකේ සද්ද නැතුව ගිහින්, බලන්න පිටරට වල තියෙන විනය කියල කියනව. ඒ වගේ මානසිකත්වයක් තමයි ගොඩක් මිනිස්සුන්ට තියෙන්නෙ.

    100 % Agreed Bro.... (y) (y) (y)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Because it's bloody cheap! හිතපන් 500$යි හොයන්න ඕනේ තනි කොල්ලෙක්ට මාසේ හොඳට කාලා ඇඳලා ඉන්න. මගේ යාළුවො ඔක්කොම වගේ වෙන වෙන රටවල. උන් පාන්දරත් එක්ක වැඩ. මට මෙහෙ ගන්න සැප ඒ රටක ගන්න බෑ යකෝ. හිතෙන වෙලාවට නිදි, හිතෙන වෙලාවට වැඩ, හිතෙන වෙලාවට කෑම. ලෙඩක් දුකක් හැදුනොත් ගෙදර උන් මගේ ළඟ. යාළුවො එක්ක රවුමක් ගහන්න උන් මගේ ළඟ. සීතලේ එලියට බැහැලා වැඩට යන්න ඕනේ නෑ, රෑට වැඩ කරන්න ඕනේ නෑ. එක එකාගේ racist කතා අහන්න ඕනේ නෑ. මේක දාලා ගිහින් මට අමුතුවෙන් ලැබෙන්නේ මොනවද?
    වෙන රටක ජිවත් වෙලා ටික කාලෙකට ඒ feeling එක ගන්න ඕනේ. ඒකට ටිකක් ආදායම් මාර්ග හදාගෙනම යනවා මොකක් හරි ඉගෙනගන්න. එතකොට දුක් විඳින්න ඕනේ නෑනේ.

    Meka nan sira comment eka. Habai hamotama umbata wage freelance karanna amarui.
    8-5 job ekak karanawa nan lankawe nathuwa diyunu rataka karana eka sapai. freelance karanawa nan lankawe inna eka sapai.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඒ උනාට ඇත්ත කතාව කියන්නද? ඔව් කාලා ඉන්න දැනට ලාබයි තමයි. හැබැයි inflation එක්ක සහ ඩොලර් ඉහල යන වෙගේත් එක්ක එන්න එන්න කෙලවෙනවා .
    අපේ ලංකාව එන්න එන්න පස්සට යන්නේ,. කිසි දියුණුවක් නැහැ . අපිට අසා දෙයක් ගන්න වත්කමක් නැහැ (උදා හොඳ TV එකක් , gaming PC එකක් වගේ උපකරණ )

    රට ඉන්න මගේ යාලුවෝ පාවිච්චි කරන දේවල් මට හීනෙන් තමයි ගන්න වෙන්නේ .

    හොඳ වාහනයක් ගන්න බැහැ කවදාවත්. මගේ යාලුවෝ ලංකවේ සල්ලි වලින් ලක්ෂ 50-60 කට BMW , බෙන්ස් use කරන්නේ.

    healthcare ෆ්‍රී ලැබුනට අපේ තත්වේ හෙන පහල. පහසුකම්. දැනුම අඩුයි. (එකයි සල්ලි කාරයෝ ලෙඩවලට පිටරට යන්නේ )

    දියුණු පාරවල්. පහසුකම්. අපිට නැහැ. ගමනක් යන්නවත් බැහැ අපේ දුම්රිය . road system වලින්.අපතේ යන වෙලාව

    ඒකයි මිනිස්සු බෝට්ටුවෙන් හරි රට යන්නේ ජිවිත අවදානම අරන්.

    ජීවිතය තියෙන්නේ විඳින්න. විඳවන්න නෙවෙයි
    Inflation එකෙන් ඉහල යන එක හැමදාම තියෙන්නේ නෑ. ඒක කෙටිකාලීනව තමයි බලපෑම ඇතිවෙන්නේ. රුපියලේ ගාන පහල යනකොට ඒකට සාපේක්ෂව රුපියල් වලින් ගනුදෙනු කරන ඔක්කොමිහල යනවා. එතකොට ටික කාලෙකින් ආයතන ඉබේම ඒ ගානට සැලරි දෙන්න හැඩ ගැහෙනවා. අපිට ආස දෙයක් ගන්න වත්කමක් නෑ කියන එක සාපේක්ෂයි. මොකද අපි හැමෝම ආස අපිට නැති දේවල් ගන්නනේ. අපිට තියෙන ඒවා ගැන කාටවත් අගයක් නෑ. උදාහරනෙකට උඹට BMW එක නැති උනාට උඹට ටී ෂර්ට් එකක් ගන්න මෙහෙ 800යි යන්නේ. කෑම එක 250යි. උඹ ලක්ෂයක් හෙව්වොත් ලක්ෂෙම උඹට තියාගන්න පුළුවන්. වාහනේ අඩුවට දුන්නට උන් ඒ මුදල කොහෙන් හරි අල්ලනවමයි. ඉතින් දියුණු රටක උඹ ලක්ෂයක් හොයලා 40,000ක් රජයට දෙනවා කියන්නෙත් අවුරුදු 10ට උඹ ලක්ෂ 48ක් රජයට ගෙවලා කියන එක තමයි. ඔතන වෙනස ඕක එකපාර ගෙවන එකේ අමාරුව.

    Healthcare free ලැබෙන එක හින්දා පෞද්ගලික අංශයේත් healthcare ගණන් අඩුයි ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව. සල්ලි කාරයෝ රට යන්නේ ලෙඩ හැදුනම උන්ගේ මරණ බය නිසා මිසක් 99%ක්ම මෙහෙ ඔය හැම ලෙඩේටම cure කරන්න පුළුවන්. දියුණු පාරවල් පහසුකම් නෑ කියන එකනම් බොරුවක්. ලංකාවේ පාරවල් ඇත්තටම හොඳ තත්වයෙන් තියෙනවා. Traffic එක උනත් decent enough. public transport දියුණු වෙන්න ඕනේ මීට වඩා. අනිවාර්යෙන්ම කොළඹ ඇතුලේ. එළියේ ලොකු අවුලක් නෑ.

    හැබැයි ඔය දේවල් වලට කරන්න තියෙන sacrifices ටික බලපන්, තමන්ගේ පවුලේ උන්,යාලුවොන්ගෙන් වෙන්වෙලා ඉන්න වෙනවා වෙන රටක. මගේ පවුලේ උන් ගෙනිච්චත් ගොඩක් උන් ලංකාවේ තියලානේ යන්න වෙන්නේ. ඉතුරුවක් නෑ, ගොඩාක් ඔය දියුණුයි කියන රටවල ඉතුරු කරන්න බෑ. මොකද Tax වැඩියි, Expenses වැඩියි. ආයේ ගෙයක් එහෙම හදන්න ගත්තොත් ඌ අවුරුදු 60 වෙනකල් loan එක ගෙවන්න ඕනේ. PR එක ගන්නකල් අවුරුදු 5ක් විතර බලු දුක් විඳින්න ඕනේ. සීතලේ රස්නේ මැරීගෙන වැඩ කරන්න ඕනේ. දවසට අනිවාර්යෙන් පැය 12ක් 14ක්වත් වැඩ කරොත් තමයි ලොකු ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. නිදහස අඩුයි, නීති තදයි. එක ticket එකක් සෙට් උනාම උඹේ savings ටික ඉවරයි.
     
    Ape public transport pattama charter. Habayi pattama laabayi. Charter kiyana godak denek tikak wadipura gewala yanna kamathi naha. Diyunu rataka unath public transport ticket ekak pocket ekata danenawa. Anawashya gaman yanawa aduyi. 1km wage nan payin yanne. Lankawe nan kisima gaanak nathuwa anawashya gaman unath yanawa godak aya.

    Diyunu ratawala amathaka karamuko. Apita samana income thiyena ratawala public transport ehemath apita wadiya ganan, habayi apita wadiya hondayi.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    එක එක්කෙනා හිතන විදිහ වෙනස්..
    1. ලන්කාවේ ළමයෙක්ට පාසලක් හොයන්න ගියහම ලන්කාවෙන් යන්න හිතෙනවා
    2. රජයේ ආයතනයක වෑඩක් කර ගන්න ගියහම යන්න හිතෙනවා
    3. තමන්ට අයුක්තියක් හිරිහෑරයක් වුනහම නීතිය ක්‍රියාත්මක වෙන විදිහ දෑක්කම යන්න හිතෙනවා
    4. ඩොලර් එක නෑගලා බඩු මිල අහස උසට ගිහින් කියලා පේනකොට යන්න හිතෙනවා
    5. ගන්න පඩියෙන් ගෙයක් හදාගෙන වාහනයක් ගන්න එක නම් හීනයක් කියලා තේරෙනකොට
    6. හුගක් රටවල වයසක් අයට රජයෙන් දෙන පහසුකම් දෑක්කම
    7. වෙන රටක පාරේ යනකොට මගියන්ට තියෙන ප්‍රමුකත්වය සහා නිතිගරුකව විනයගරුකව හෝන් නොගහා වාහන යන විදිහ දකිනකොට
    8. වෙන රටවල දේශපාලකයන්ට මෙහෙ වගේ සුඛෝපභෝගී සෑප සම්පත් දෙන්නේ නෑ කියලා හිතෙන කොට

    මේ වගේ ගොඩක් හේතු තියෙනවා.. ඒ වගේම ලන්කාවේ හොද දේවලුත් තියෙනවා. මගේ නම් අදහස යන්න පුලුවන් එවුන් ලන්කාවේන් යන එක තමා හොද. මොකද මේ රටේ පාලකයන් බහුතරයකගේ ළමයි ලන්කාවේ නෑ. ඒ වගේම සමහර පාලකයෝ ද්විත්ව පුරවෑසියෝ. උනුත් ලන්කාවේ ඉන්න කෑමති නෑ

    ඕක මෙහෙමයි බං උබට සල්ලි + හරි තැන්වල කන්ටැක්ස් හරියට තියනවනං ලංකාවේ තරං ආතල් එකේ ඉන්න පුලුවන් රටක් නෑ.කන්ටැක්ස් තියනවනං උබ ඔය දාල තියන ඒවා නතිං කරගන්න පුලුවන් .අනික ඔය කොලිට් ඔෆ් ලයිෆ් තියන රටවල නීතිය හැම එකාටම එක සමානයිනෙහ්? වැරැද්දක් කරොත් පරිප්පුව කන්නම වෙනවනෙහ් ?වැඩක් කරගන්න නං ප්‍රොසෙස් එක ෆලෝ කරන්නම වෙනවනෙහ්? හැබැයි මෙහෙ කන්ටැක්ස් තියනවනං අනිවා ගිහින්ම කරගන්න ඕන වැඩ එක කෝල් එකෙන් කරගන්න පුලුවන් ,නෝමල් ප්‍රොසෙස් එකේ මාසයක් දෙකක් ඇදෙන වැඩ දවසෙන් දෙකෙන් කරගන්න පුලුවන් නීතියත් කන්ටැක්ස් වලින් කස්ටමයිස් කරගෙන ලෝඩ් සීන් එකේ ඉන්න පුලුවන්.ඒ ආතල් ඉතිං මෙහෙ විතරයි.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Mehe hitiyata USD income ekak labena nisa saha wena ratawal wala gehin inna patta kammaliy... Plane wala yanath pana bayai.
    Giyath mehe pawle ayawa dala yanne ba.. especially nangige putha
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Wena rataka jivath wenna one kalayak.etakota tama oya prashneta harime uttare tamatama feel wenne.quality of life kiyanne samaharunta bada pelanna kanna adinna wahana hambena eka.eth ube brown skin dekkama padekatawath ganan ganne nattan etana quality of life ekak ne matanan.
     
    • Like
    Reactions: Master malli

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Wena rataka jivath wenna one kalayak.etakota tama oya prashneta harime uttare tamatama feel wenne.quality of life kiyanne samaharunta bada pelanna kanna adinna wahana hambena eka.eth ube brown skin dekkama padekatawath ganan ganne nattan etana quality of life ekak ne matanan.
    Elewwa nisa dukata kiyana katha lol
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,966
    2
    54,674
    113
    Wena rataka jivath wenna one kalayak.etakota tama oya prashneta harime uttare tamatama feel wenne.quality of life kiyanne samaharunta bada pelanna kanna adinna wahana hambena eka.eth ube brown skin dekkama padekatawath ganan ganne nattan etana quality of life ekak ne matanan.

    "Being third class migrants in a first class country"
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඔව්...සුපර්මාර්ක්ට් වල බොරුවට ලිස්සලා වැටෙන උන් ඉන්නවා...වතුර තිබ්බා කියලා ඒ නිසා sue කරන උන් ඉන්නවා...

    මම කිව්ව සීන් එක නම් මාත් එක්ක වැඩ කරන ගෑනියෙක්ට උනේ...ඒකනම් genuine එකක්.....අන්තිමට ඒකිට වැඩ කරන්න පුලුවන් උනාම ආණ්ඩුවෙන් කැම්පැනි එකට ගෙව්වා ඒකිට වැඩ කරන්න සැලස්සුවට....:baffled:
    වැඩ කරන්නත් අවසර දුනෙන ගෙදර ඇවිල්ල සේෆ්ටි අරවා මේවා ඔක්කොම බලලා...
    ඔය සීන් එකෙන් මම දැන ගත්තේ ඔය insurance සීන් එක ගැන හරියටම....මම අවුරුද්දට ගෙවනවා dolla 800 vehicle registration ...ඒකේ බාගෙටත් වඩා යන්නේ ඔය උන් ගෙවපු එකට....ඔය image එකේ TAC කියන්නේ ඒකට....(transport accident commsion) ඒකයි කියන්නේ ගෙවන ගානෙන් තමන්ට ඕනි වෙලාවක සාධාරණයක් වෙයි කියලා හිතෙනවා....

    තව එකෙක් කිව්වා උගේ යාලුවෙකට අතක් නැති වෙලා aacident එකකින්...හැබැයි හම්බුන වන්දියෙන් ඉඩමක් ගත්තා කියලා.... :baffled:

    View attachment 113670
    අතක් නෙවෙයි බං මෙහේ මම දන්න ලංකාවේ එකෙක්ගේ අතේ පොඩිම ඇගිල්ලේ උඩ පුරුකෙන් බාගයක් වැඩ කරන තැනදී උන අනතුරකින් කැපිලා වෙන්වුණා. ඌට යුරෝ තිස්පන්දාහක් කම්පැනි ඉන්ෂුරන්ස් එකෙන් ගෙවුවා.
     
    • Wow
    Reactions: NaiRobi