තොට පිස්සුද හුත්තෝ.මට හිතෙන හැටියට නම් රටකට ගිහින් ජීවත්වෙනව කියන්නේ වෙනමම ජීවන රටාවකට හුරුවෙනවා කියනඑක. ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ලොකුම ප්‍රස්නේ තමයි නිදහස නෑ කියල දැනෙන එක, දැනෙන එකටත් වඩා එක ඇත්ත. ගොඩක් රටවල් වල සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට ලොකු විවේකයක් නැතිවෙන විදියට (IMO). 80% - 85% විතර මිනිස්සු (සිටිසන්ලා ඇතුළුව) සතියෙම වැඩ කරනවා. එක සතියක් ගෙදර හිටියොත් ඔක්කොම හිරවෙනවා. ඉතින් ඉතුරු දවස් දෙකයි, ඔය දවස් දෙකේ ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඉරිදා හවස ඉතින් අයෙ වැඩට යන්න සෙට් වෙන්න ඕනේ. එතනින් එහාට ගියාම මොර්ගේජ්, රෙන්ට්, වෙහිකල් ලෝන්, කාර් ඉන්සුරන්ස්, හෙල්ත් ඉන්සුරන්ස්, ලංකාවට යවන්න, ඩිනර් එකක් ට්‍රිප් එකක් එකී මෙකී නොකී සියලුමදේ ගියාම ඉතුරුකරන්න කියල දෙයක් නෑ වගේ. අනිත් අතට ගත්තම මිනිස්සු, ගොඩක් රටවල්වල ගැන අපරාධ හොරකම් මංකොල්ලකෑම් එළියට ආරංචි වෙන්නේ හරි අඩුවෙන්. ඒ රටවල් වල ඉන්න මිනිස්සු දන්නවා සතියකට කීදෙනෙක් වෙඩි තියලා මැරෙනවද, හොරකම් කරනවා ද, ඉපදුන ගමන් ළමයි මරනව ද කියලා. මේවා එකක්වත් එලියට යන්නෙ නෑ. තමන්ගෙ පාඩුවෙ කඩේ වහලා ඉන්නකම් ප්‍රශ්නයක් නෑ.

@nicjosh83 මෙන්න උඹට මූ මොනාද කියනවාඅාත්මාර්ථකාමි සුද්දගෙ වහල් වැඩ කරන්න යන්නෙ ලංකාවේ ගේමක් ගහන්න බැරි උන්..සුද්ද ලස්සණට හිනා වෙලා හෙලෝ කියල කපටිකමෙන් අපේ උන්ගෙන් උන්ගෙ කක්කුස්සිත් හෝද ගන්නව.අපේ උන්ටත් ඉතිං ඒක හරි ලොකුයි.![]()
------ Post added on Oct 3, 2021 at 9:43 AM

australia waren wxb eka dila