POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

SlayerOfDValley

Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මට හිතෙන හැටියට නම් රටකට ගිහින් ජීවත්වෙනව කියන්නේ වෙනමම ජීවන රටාවකට හුරුවෙනවා කියනඑක. ගොඩක් කැපකිරීම් කරන්න වෙනවා අනිවාර්යයෙන්ම. ලොකුම ප්‍රස්නේ තමයි නිදහස නෑ කියල දැනෙන එක, දැනෙන එකටත් වඩා එක ඇත්ත. ගොඩක් රටවල් වල සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට ලොකු විවේකයක් නැතිවෙන විදියට (IMO). 80% - 85% විතර මිනිස්සු (සිටිසන්ලා ඇතුළුව) සතියෙම වැඩ කරනවා. එක සතියක් ගෙදර හිටියොත් ඔක්කොම හිරවෙනවා. ඉතින් ඉතුරු දවස් දෙකයි, ඔය දවස් දෙකේ ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඉරිදා හවස ඉතින් අයෙ වැඩට යන්න සෙට් වෙන්න ඕනේ. එතනින් එහාට ගියාම මොර්ගේජ්, රෙන්ට්, වෙහිකල් ලෝන්, කාර් ඉන්සුරන්ස්, හෙල්ත් ඉන්සුරන්ස්, ලංකාවට යවන්න, ඩිනර් එකක් ට්‍රිප් එකක් එකී මෙකී නොකී සියලුමදේ ගියාම ඉතුරුකරන්න කියල දෙයක් නෑ වගේ. අනිත් අතට ගත්තම මිනිස්සු, ගොඩක් රටවල්වල ගැන අපරාධ හොරකම් මංකොල්ලකෑම් එළියට ආරංචි වෙන්නේ හරි අඩුවෙන්. ඒ රටවල් වල ඉන්න මිනිස්සු දන්නවා සතියකට කීදෙනෙක් වෙඩි තියලා මැරෙනවද, හොරකම් කරනවා ද, ඉපදුන ගමන් ළමයි මරනව ද කියලා. මේවා එකක්වත් එලියට යන්නෙ නෑ. තමන්ගෙ පාඩුවෙ කඩේ වහලා ඉන්නකම් ප්‍රශ්නයක් නෑ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113

    :yes:වයසට යනකොට ඔය මොන රටේ හිටියත් ලංකාවට ඵනව බං..හොඳටම දන්න නිසා කියන්නෙ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    දැනට උඹ මාසෙට හොයන ගාන අනුව හිතන්න. ලංකාවේ ගෙයක් වාහනයක් ගන්න අමාරුනම් යන්න..

    online හොඳ ගේමක් ගහල මාසෙට $10,000 හොයන එකෙක් වෙන රටකට ගිහින් 50-40% tax ගෙවන්, ඉතුරු සල්ලිත් rent, mortgage, insurance වලට ගෙවන කාල බීල normal වාහනයක් පැදන් එහෙ සුද්දට නැමිලා ඉන්නවද

    නැත්තන් ලංකාවේ $10,000 ම ( දැනට මාසෙට ලක්ෂ 23) ම සාක්කුවේ දාන්, රට tour, කෝල්ලෝ ටිකකට ජොබ් ටිකක්කුත් දීල, ඕන වංගුවක් ගහ ගන්න contacts ටිකකුත් හදන් i8, range rover, lambo වාහන 3-4k , පොල් වතු, ගෙවල්, apartment කීපයක් රෙන්ට් එකට දීල ඔකොම ගොඩ දාගෙන යාලුවෝ ඔකොටම උදව් කරලා රජෙක් වගේ සැපෙන් ඉන්නවද..

    ලංකාවට කෙල වෙය් කියල ගු බයනම් thai vip 5 year visa ලක්ෂ 30ක් වගේ වෙන්නේ අරන් දාපන්..
    උඹ කියන කතාව හරි ගොඩක් ඒවා...සත පහක් ටැක්ස් ගෙවන්නේ නැතුව හොර තක්ක්ඩියෙක් වගේ VIP status තියන් ඉන්න පුලුවන්නම් ලොවෙත් සැප... :cool:

    හැබැයි ලංකාවෙන් යන්න හේතුත් ඒ ක්‍රමේ අස්සෙම තියෙනවා....
    ඔලු පාත් කරන් ඉන්න ඒවනම් මනස්ගාත...මොක්ද "ඕන වංගුවක් ගහ ගන්න contacts නැත්තන්" ලංකාවෙදි ඉන්න වෙන්නේ බල්ලටත් ඔලුව පාත් කරන්...
    'වංගු' ගහ ගන්න පුලුවන් එකෙක්, 'වංගු' ගහ ගනන් බැරි මාව හරි, ගෙදර මනුස්සයෙක් පාරෙදි යට කරන් ගියත් කටයි පුකයි වහන් ඉන්න තියෙන්නේ....

    අන්න ඒකයි ඔහොම VIP මානසිකත්වයක් නැති සාමාන්‍ය, ලක්ශ 2-3 පඩි ගන්න එකෙක්ට තමන් වැරද්දක් නැත්තන් ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන් රටකට යන එක හොඳ වෙන්නේ...

    වංගු ගහන VIP කැරියෝ ලව්වා පුකේ ඇර ගන්නවට වඩා ඒක හොඳයි...

    Btw, 10K monthly එනවනම් වෙන රටකත් ගෙවල් 2-3 ගන්න බැරි කමක් නෑ....
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    වංගු ගහන VIP කැරියෝ ලව්වා පුකේ ඇර ගන්නවට වඩා ඒක හොඳයි... exactly
     
    • Sad
    • Like
    Reactions: NaiRobi and shenat

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹ කියන කතාව හරි ගොඩක් ඒවා...සත පහක් ටැක්ස් ගෙවන්නේ නැතුව හොර තක්ක්ඩියෙක් වගේ VIP status තියන් ඉන්න පුලුවන්නම් ලොවෙත් සැප... :cool:

    හැබැයි ලංකාවෙන් යන්න හේතුත් ඒ ක්‍රමේ අස්සෙම තියෙනවා....
    ඔලු පාත් කරන් ඉන්න ඒවනම් මනස්ගාත...මොක්ද "ඕන වංගුවක් ගහ ගන්න contacts නැත්තන්" ලංකාවෙදි ඉන්න වෙන්නේ බල්ලටත් ඔලුව පාත් කරන්...
    'වංගු' ගහ ගන්න පුලුවන් එකෙක්, 'වංගු' ගහ ගනන් බැරි මාව හරි, ගෙදර මනුස්සයෙක් පාරෙදි යට කරන් ගියත් කටයි පුකයි වහන් ඉන්න තියෙන්නේ....

    අන්න ඒකයි ඔහොම VIP මානසිකත්වයක් නැති සාමාන්‍ය, ලක්ශ 2-3 පඩි ගන්න එකෙක්ට තමන් වැරද්දක් නැත්තන් ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන් රටකට යන එක හොඳ වෙන්නේ...

    වංගු ගහන VIP කැරියෝ ලව්වා පුකේ ඇර ගන්නවට වඩා ඒක හොඳයි...

    Btw, 10K monthly එනවනම් වෙන රටකත් ගෙවල් 2-3 ගන්න බැරි කමක් නෑ....
    This is why I said if we have money why we should bother to live in corrupted environment.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    උඹ කියන කතාව හරි ගොඩක් ඒවා...සත පහක් ටැක්ස් ගෙවන්නේ නැතුව හොර තක්ක්ඩියෙක් වගේ VIP status තියන් ඉන්න පුලුවන්නම් ලොවෙත් සැප... :cool:

    හැබැයි ලංකාවෙන් යන්න හේතුත් ඒ ක්‍රමේ අස්සෙම තියෙනවා....
    ඔලු පාත් කරන් ඉන්න ඒවනම් මනස්ගාත...මොක්ද "ඕන වංගුවක් ගහ ගන්න contacts නැත්තන්" ලංකාවෙදි ඉන්න වෙන්නේ බල්ලටත් ඔලුව පාත් කරන්...
    'වංගු' ගහ ගන්න පුලුවන් එකෙක්, 'වංගු' ගහ ගනන් බැරි මාව හරි, ගෙදර මනුස්සයෙක් පාරෙදි යට කරන් ගියත් කටයි පුකයි වහන් ඉන්න තියෙන්නේ....

    අන්න ඒකයි ඔහොම VIP මානසිකත්වයක් නැති සාමාන්‍ය, ලක්ශ 2-3 පඩි ගන්න එකෙක්ට තමන් වැරද්දක් නැත්තන් ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන් රටකට යන එක හොඳ වෙන්නේ...

    වංගු ගහන VIP කැරියෝ ලව්වා පුකේ ඇර ගන්නවට වඩා ඒක හොඳයි...

    Btw, 10K monthly එනවනම් වෙන රටකත් ගෙවල් 2-3 ගන්න බැරි කමක් නෑ....
    habai oya puke areganne un passe yana manasikathwe tiyena unma tamai ;-)
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    habai oya puke areganne un passe yana manasikathwe tiyena unma tamai ;-)
    LOL ehema wenne kohomada ban paduwe inna ekata tama wediyenma aul mokada api lankwe nemeda hitiye thadi thappa dagena inna jeewsth mokatada me ratawal wala ohoma hangila jivath wenne ne one nam gewal arala unath yanna puluwan ballekwath enne ne freedom kiyanne ekatai putha
    attama kiwoth door lock eka danne amataka wenawa godak dawawalata reta nidaganne. Echara care karanne ne cctv camera mokuth be gewal wala. Ekata lakawe hamatanama cctv dala tiyenne. Ge hadana kale fix karanna genapu light tika 75000 wArian set ekakma horakm karala tibba roller gate eka ussla nawala these is a one experience in sri lanka tawa godak tiyanwa😂😂😂😂
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    LOL ehema wenne kohomada ban paduwe inna ekata tama wediyenma aul mokada api lankwe nemeda hitiye thadi thappa dagena inna jeewsth mokatada me ratawal wala ohoma hangila jivath wenne ne one nam gewal arala unath yanna puluwan ballekwath enne ne freedom kiyanne ekatai putha
    ai umbe gedarata awilla puke arela yanewada kattiya? :rofl:
    apitanan ehema awlak na......thappath na :P
     
    • Haha
    Reactions: Master malli

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai umbe gedarata awilla puke arela yanewada kattiya? :rofl:
    apitanan ehema awlak na......thappath na
    uba lankawe inne mona dashakayeda ban api nam kiyanne Colombo Battamulla ube mona thuttikude innawada danne
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    uba lankawe inne mona dashakayeda ban api nam kiyanne Colombo Battamulla ube mona thuttikude innawada danne
    western province than keepayaka indela tiyenewa..habai vip yakku awilla balen puke arina thathwekatanan thaama muna dila na :baffled:
    eka paarak habai gay dial ekak passen awa thalawathugoda paththe..echcharama tamai
     
    • Haha
    Reactions: Kolama

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    western province than keepayaka indela tiyenewa..habai vip yakku awilla balen puke arina thathwekatanan thaama muna dila na :baffled:
    eka paarak habai gay dial ekak passen awa thalawathugoda paththe..echcharama tamai
    LOL masayak vitara idala Balaban wahanakuth drive karania one etkota tama full experience enne. Western province wala tama wedima aul habei me style eka gam walatath tika tika yanwa. eka nisa blamuku uba thaws aurudu 5k wage anith eka minis wediyen innna kot tama prashana wedi lankwe pitisara pati wala prashna adu minissu tahin inna nisa. minssui aul kiyan eka tama. godawal ratawal minissu hodai lankawe minissunta wada. Europę patten auruddakwath idala balanna one awilla giyata wedak ne expérience l'abonne ne tika kalayak idalama balanna one.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ගොඩක් රටවල් වල සිස්ටම් එක හදල තියෙන්නේ මිනිස්සුන්ට ලොකු විවේකයක් නැතිවෙන විදියට (IMO). 80% - 85% විතර මිනිස්සු (සිටිසන්ලා ඇතුළුව) සතියෙම වැඩ කරනවා. එක සතියක් ගෙදර හිටියොත් ඔක්කොම හිරවෙනවා. ඉතින් ඉතුරු දවස් දෙකයි, ඔය දවස් දෙකේ ඒ පැත්ත බලල මේ පැත්ත බලනකොට ඉරිදා හවස ඉතින් අයෙ වැඩට යන්න සෙට් වෙන්න ඕනේ. එතනින් එහාට ගියාම මොර්ගේජ්, රෙන්ට්, වෙහිකල් ලෝන්, කාර් ඉන්සුරන්ස්, හෙල්ත් ඉන්සුරන්ස්, ලංකාවට යවන්න, ඩිනර් එකක් ට්‍රිප් එකක් එකී මෙකී නොකී සියලුමදේ ගියාම ඉතුරුකරන්න කියල දෙයක් නෑ වගේ. අනිත් අතට ගත්තම මිනිස්සු, ගොඩක් රටවල්වල ගැන අපරාධ හොරකම් මංකොල්ලකෑම් එළියට ආරංචි වෙන්නේ හරි අඩුවෙන්. ඒ රටවල් වල ඉන්න මිනිස්සු දන්නවා සතියකට කීදෙනෙක් වෙඩි තියලා මැරෙනවද, හොරකම් කරනවා ද, ඉපදුන ගමන් ළමයි මරනව ද කියලා. මේවා එකක්වත් එලියට යන්නෙ නෑ. තමන්ගෙ පාඩුවෙ කඩේ වහලා ඉන්නකම් ප්‍රශ්නයක් නෑ.

    නොදන්න උත්තවල් කතා කරන්න ලංකාවෙ තරන් දස්සයො කොහෙවත් නෑ.
    :lol::lol::lol::lol::lol:

    උඹ කියන කතාව හරි ගොඩක් ඒවා...සත පහක් ටැක්ස් ගෙවන්නේ නැතුව හොර තක්ක්ඩියෙක් වගේ VIP status තියන් ඉන්න පුලුවන්නම් ලොවෙත් සැප... :cool:

    හැබැයි ලංකාවෙන් යන්න හේතුත් ඒ ක්‍රමේ අස්සෙම තියෙනවා....
    ඔලු පාත් කරන් ඉන්න ඒවනම් මනස්ගාත...මොක්ද "ඕන වංගුවක් ගහ ගන්න contacts නැත්තන්" ලංකාවෙදි ඉන්න වෙන්නේ බල්ලටත් ඔලුව පාත් කරන්...
    'වංගු' ගහ ගන්න පුලුවන් එකෙක්, 'වංගු' ගහ ගනන් බැරි මාව හරි, ගෙදර මනුස්සයෙක් පාරෙදි යට කරන් ගියත් කටයි පුකයි වහන් ඉන්න තියෙන්නේ....

    අන්න ඒකයි ඔහොම VIP මානසිකත්වයක් නැති සාමාන්‍ය, ලක්ශ 2-3 පඩි ගන්න එකෙක්ට තමන් වැරද්දක් නැත්තන් ඔලුව කෙලින් තියන් ඉන්න පුලුවන් රටකට යන එක හොඳ වෙන්නේ...

    වංගු ගහන VIP කැරියෝ ලව්වා පුකේ ඇර ගන්නවට වඩා ඒක හොඳයි...

    Btw, 10K monthly එනවනම් වෙන රටකත් ගෙවල් 2-3 ගන්න බැරි කමක් නෑ....

    නොදන්න උත්තවල් කතා කරන්න ලංකාවෙ තරන් දස්සයො කොහෙවත් නෑ බන්. :lol:

    ලංකාවෙ lambo ගන්න කතා කරනව. ඉස්සෙල්ල පුලුවන් නන් brand new ත්‍රී වීලර් එකක් අරන් ඉඳපල්ලකො. :rofl:
    නන්නෙලාටම හරියන කයිවාරු මාස්ටර්ලා.
    ------ Post added on Aug 30, 2021 at 11:01 AM
     
    Last edited:
    • Haha
    Reactions: NaiRobi

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මෙහෙමයි බං. මේ පෝල් එකේ රිසාල්ට් එක සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුලුවන් පවතින ආණ්ඩුව අනුව. සජිත් හිටිය නම් මේක වෙනම කවුන්ට් එකක්. අනුර හිටිය නම් මේ පෝල් එකේම අනිත් පැත්ත වැටෙයි. හැම ප්‍රශ්නයක්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නෙ. මේවගේ පෝල් වලට උත්තර හම්බවෙන්නෙ අවංකව නෙමෙයි. මේ වගේ පෝල් දාල ඇත්තටම තේරුමක් නෑ එලකිරි එකේ.
    ඇනුර හිටිය කියල පෝල් එකේ පැත්ත මාරු වෙන්නෙ නෑ, අනුර ඉන්න නම් මුලිම අනුර බහුතරයයෙන් තේරෙන්න ඕනෙ.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඇනුර හිටිය කියල පෝල් එකේ පැත්ත මාරු වෙන්නෙ නෑ, අනුර ඉන්න නම් මුලිම අනුර බහුතරයයෙන් තේරෙන්න ඕනෙ.
    පොඩ්ඩක් ළඟදි දාපු පෝල් වල රිසාල්ට් එක බලන්න මචං එතකොට තේරේවි වැඩේ.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    LOL masayak vitara idala Balaban wahanakuth drive karania one etkota tama full experience enne. Western province wala tama wedima aul habei me style eka gam walatath tika tika yanwa. eka nisa blamuku uba thaws aurudu 5k wage anith eka minis wediyen innna kot tama prashana wedi lankwe pitisara pati wala prashna adu minissu tahin inna nisa. minssui aul kiyan eka tama. godawal ratawal minissu hodai lankawe minissunta wada. Europę patten auruddakwath idala balanna one awilla giyata wedak ne expérience l'abonne ne tika kalayak idalama balanna one.
    උඹල වෙස්ටර්න් ප්‍රොවින්ස් එක ගැන කතා කරන ඒවයි අනිත් උන් පිට රටවල් ගැන කතා කරන ඒවයි දෙකම එකයි.

    පොඩ්ඩක් ළඟදි දාපු පෝල් වල රිසාල්ට් එක බලන්න මචං එතකොට තේරේවි වැඩේ.
    අරූ කියපු විදියට නම් පෝල් රිසාල්ට් එන්නෙ ඒක එහෙම වෙනස් වෙන්නෙ නෑ කියන එක කිව්වෙ.
    ------ Post added on Aug 30, 2021 at 1:11 PM
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    යන්ඩ පුලුවන් අය පෝල් දදා ඉන්නෙ නැතුව ගියානම් ඉවරයි, හැමදාම විසිල් විතරයි, රට යන එක නරක නැ පුලුවන් නම් පලයල්ල මම නම් යන්නෙ නැ ,
    රාජපක්ෂට පුකදීම කියන්නේ ප්‍රොෆෙෂනල් කොලිෆිකේෂන් එකක් නෙවේනෙ බන්. ඒනිසා උඹ වගේ එවුන්ව කොහෙටවත් ගන්නේනැහැ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උඹල වෙස්ටර්න් ප්‍රොවින්ස් එක ගැන කතා කරන ඒවයි අනිත් උන් පිට රටවල් ගැන කතා කරන ඒවයි දෙකම එකයි.

    අරූ කියපු විදියට නම් පෝල් රිසාල්ට් එන්නෙ ඒක එහෙම වෙනස් වෙන්නෙ නෑ කියන එක කිව්වෙ.
    ------ Post added on Aug 30, 2021 at 1:11 PM
    LOL un kiyana pitarawal unta ehema unata apita ehemane kohamt lankawe inna aul minissu eliyata giyama kiyane unta ea ratwal aul kiyala 😂😂
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    LOL un kiyana pitarawal unta ehema unata apita ehemane kohamt lankawe inna aul minissu eliyata giyama kiyane unta ea ratwal aul kiyala 😂😂
    ඔව් ලේසියෙන් හොඳක් කියන්නෙ නෑ, පට්ට අමාරුවෙන් ඉන්න විදියට තමා ඉන්නෙ. අවුරුදු නිවාඩුවට ළඟම නෑයො ඉන්න රටවල් දෙකකට ගිහින් තියෙනවා. චූන් එකේ ඉන්නව ඉතින් උන්. අපිටත් ඉතින් ගිහාම ආතල්.