POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    habai oya puke areganne un passe yana manasikathwe tiyena unma tamai ;-)
    ow ow...හැබැයි හැමෝම රටක් වශයෙන් එකට ඇර ගන්නවා මාරුවෙන් මාරුවට අවුර්දු 5න් 5ට :D
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ow ow...හැබැයි හැමෝම රටක් වශයෙන් එකට ඇර ගන්නවා මාරුවෙන් මාරුවට අවුර්දු 5න් 5ට :D
    පිට රටක ඉඳගෙන අපි ගැන අනුකම්පාවෙන් කාලය කැප කරගෙන අදහස් උපදෙස් ලබාදෙන ඔබ නියම වීරයෙක්.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,760
    113
    ow ow...හැබැයි හැමෝම රටක් වශයෙන් එකට ඇර ගන්නවා මාරුවෙන් මාරුවට අවුර්දු 5න් 5ට :D
    Andu itin maaru wenewa koi rateth…bahuthara kemaththa tamai…eketa keranna deyak na 😀
     
    • Sad
    Reactions: Hayao and NaiRobi

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    නොදන්න උත්තවල් කතා කරන්න ලංකාවෙ තරන් දස්සයො කොහෙවත් නෑ.
    :lol::lol::lol::lol::lol:
    උබ කොහොමද එහෙම කියන්නේ? මට හිතෙන්නේ උබ තමා නොදන්න දේවල් කතා කරන්නේ. මම කතා කරන්නේ මම ඉන්න රට ගැන. මම දන්නේ නෑ උබ කොහේ ඉන්නවද කියල. 🤢🤢🤮🤮
     
    • Haha
    Reactions: NaiRobi and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    උබ කොහොමද එහෙම කියන්නේ? මට හිතෙන්නේ උබ තමා නොදන්න දේවල් කතා කරන්නේ. මම කතා කරන්නේ මම ඉන්න රට ගැන. මම දන්නේ නෑ උබ කොහේ ඉන්නවද කියල. 🤢🤢🤮🤮

    උබ ඉන්නෙ මොන රටකද මොන හේතුවකට මන්ද. ඔච්චර අමාරුවෙන්, දවස් 7ම වැඩත් කරලා ඉතුරුවකුත් නැතුව, දුකසේ ඉන්නෙ උබට මානසික ලෙඩක් තියෙනවද? 🤣🤣🤣
    පට්ට ලේසියෙන් සතියට දවස් 3ක් වැඩ කරලා,
    කාල බීල, ලීසින් ලෝන් ඔක්කොම ගෙවලා, පඩියෙන් බාගයක් ඉතුරු කරගන්නත් පුළුවන් එකේ ආතල් එකේ ලංකාවට ගිහින් ඉඳපන්කෝ. 🤣🤣🤣

    මේ වගේ මෝඩයෙක් දැක්කමද කොහෙද. 🤣🤣
     
    • Haha
    Reactions: aggregate

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    උබ ඉන්නෙ මොන රටකද මොන හේතුවකට මන්ද. ඔච්චර අමාරුවෙන්, දවස් 7ම වැඩත් කරලා ඉතුරුවකුත් නැතුව, දුකසේ ඉන්නෙ උබට මානසික ලෙඩක් තියෙනවද? 🤣🤣🤣
    පට්ට ලේසියෙන් සතියට දවස් 3ක් වැඩ කරලා,
    කාල බීල, ලීසින් ලෝන් ඔක්කොම ගෙවලා, පඩියෙන් බාගයක් ඉතුරු කරගන්නත් පුළුවන් එකේ ආතල් එකේ ලංකාවට ගිහින් ඉඳපන්කෝ. 🤣🤣🤣

    මේ වගේ මෝඩයෙක් දැක්කමද කොහෙද. 🤣🤣
    හරි බං හරි 🤢
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හරි බං හරි 🤢

    ඉතින් උබේ අත්දැකීම කියපන්කො. උබ ලංකාවෙ කරපු දේ, පිටරට කරන දේ, ඉන්න රට එහෙම.

    ඇයි කියපන්කො ලංකාවෙ ඔච්චර හොඳට ඉන්න පුළුවන් නං පිටරටට වෙලා ඉන්නෙ දුක් විඳගෙන??
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    ඉතින් උබේ අත්දැකීම කියපන්කො. උබ ලංකාවෙ කරපු දේ, පිටරට කරන දේ, ඉන්න රට එහෙම.

    ඇයි කියපන්කො ලංකාවෙ ඔච්චර හොඳට ඉන්න පුළුවන් නං පිටරටට වෙලා ඉන්නෙ දුක් විඳගෙන??
    තරහ වෙන්න එපා මචං මම මගේ විස්තර කියන්න කලින් පොඩි දෙයක් උඹට කියන්න කැමති. උඹ කලින් කිව්ව ලංකාවේ එව්වෝ නොදන්න දේවල් ගැන කතා කරන්න දක්ශ වගේම තමයි උඹගෙ තියෙන මිනිස්සු ජජ් කරන එකත් තවම ඇරිල නෑ නේද.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    තරහ වෙන්න එපා මචං මම මගේ විස්තර කියන්න කලින් පොඩි දෙයක් උඹට කියන්න කැමති. උඹ කලින් කිව්ව ලංකාවේ එව්වෝ නොදන්න දේවල් ගැන කතා කරන්න දක්ශ වගේම තමයි උඹගෙ තියෙන මිනිස්සු ජජ් කරන එකත් තවම ඇරිල නෑ නේද.

    මොකක්ද බන් ජජ් කරනව කියන්නෙ? උබ කියන එක වැරදියි මගේ අත්දැකීම් අනුව. ඒකයි මං කිව්වෙ. ජජ් කරන ලබ්බක් මම දන්නෙ නෑ. මම කියන මගේ විතරක් අත්දැකීම නෙවෙයි. ඔප්පු කරන්නත් පුලුවන්. උබට රටවල් දෙකක අත්දැකීම් තියෙනව නම් ගොඩක් දුරට ඔහොම ගොන් කතාවක් කියන්නෙ නෑ. කියපන්කො උබ දන්න දේවල් රටවල් දෙකේ උබේ අත්දැකීම්. අඩුගානෙ ඔය කියන දේවල් 50% කට වත් හරියන්න ඕනනෙ.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    තරහ වෙන්න එපා මචං මම මගේ විස්තර කියන්න කලින් පොඩි දෙයක් උඹට කියන්න කැමති. උඹ කලින් කිව්ව ලංකාවේ එව්වෝ නොදන්න දේවල් ගැන කතා කරන්න දක්ශ වගේම තමයි උඹගෙ තියෙන මිනිස්සු ජජ් කරන එකත් තවම ඇරිල නෑ නේද.
    මේ සිරාවට මාර චාටර්නේ බන් උබ ඉන්න රට සතියකට ගෙවල් පැත්තේ කී දෙනෙක් වෙඩි තියාගෙන මැරෙනවද? :eek: රට යන ඒවත් එපා වෙනවා මේවා ඇහුවාම....
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අාත්මාර්ථකාමි සුද්දගෙ වහල් වැඩ කරන්න යන්නෙ ලංකාවේ ගේමක් ගහන්න බැරි උන්..සුද්ද ලස්සණට හිනා වෙලා හෙලෝ කියල කපටිකමෙන් අපේ උන්ගෙන් උන්ගෙ කක්කුස්සිත් හෝද ගන්නව.අපේ උන්ටත් ඉතිං ඒක හරි ලොකුයි.:lol:
     
    • Love
    Reactions: EVC

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අාත්මාර්ථකාමි සුද්දගෙ වහල් වැඩ කරන්න යන්නෙ ලංකාවේ ගේමක් ගහන්න බැරි උන්..සුද්ද ලස්සණට හිනා වෙලා හෙලෝ කියල කපටිකමෙන් අපේ උන්ගෙන් උන්ගෙ කක්කුස්සිත් හෝද ගන්නව.අපේ උන්ටත් ඉතිං ඒක හරි ලොකුයි.:lol:

    එහෙම කරල ආවම උබල ජනාධිපතිත් කරගත්තනේ. බලපන් ඉල්ලුම. 🤭🤭
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    පොරවෙන්න කියනවා නෙවෙයි. ලංකාව ගැන ටිකක් උගත් සෙට් එකේ මතය ගැන idea එකක් ගන්න කියන්නේ. අද පොඩි මිටින් එකකට සෙට් උනා ලංකාවේ අඳුරන සෙට් එකක් එක්ක. ඒ හැම එකාම වගේ NZ , Canada දෙකටම පැනගන්න මේ දවස් වල ගේම ගහගෙන යනවා. උන් එක්ක කතා කරද්දී මට මේ ත්‍රෙඩ් එක මතක් උනා. සමහරු බෑන්ක් සෙක්ටර් ලොකු පෝස්ට් , සමහරු ලොකු බිස්නස් වල අයිතිකාරයෝ. ලංකාවේ නිතිය , Gov පැත්තේ වෙන පට්ට හොරකන් , education පැති ගැන. සමහරු නං පට්ට කලකිරිලා කතා කලේ. බයියොත් ඉන්නවා එතන හැබැයි. මුන් හැම එකාම කියපු පොදු කාරණේ තමයි.. මල්ලි මේ යන විදියට අපිට මැරෙනකන් මේ තියෙන දේවල් වලින් ගේම ගහල ඉන්න පුළුවන් but අපේ ළමයින්ගේ education එකේ ඉඳන්ම දැන් අවුල් වේගෙන යන්නේ කියල. එයාලට මේහෙ අනාගතයක් නෑ කියන එක. ටික ටික ලංකාවේ ඉගෙන ගත්තු උන් මෙහෙන් පැන ගත්තට පස්සේ අතරින් පතර හොඳ මිනිස්සු හිටියට ඉතුරුවෙන බහුතරය පල් මෝඩයෝ. උන් එක්ක මේ රට හොඳ පැත්තකට යයි කියල හිතන්න අමාරුයි වගේ තමයි කියන්නේ. කොහොමත් ලබන අවුරුද්දේ මැද වෙද්දී ඔතනින් 5-6 දෙනෙක් අනිවා යනවා. මෙහෙ බිස්නස් වලට විශ්වාසවන්ත උන්ව තියලා. මේ මම දන්නා ටිකක් විතරයි මේ වගේ අපි නොදන්නා කියක් මේ වෙලාවේ ගේම ගහනවා ඇතිද ?