POLL : හදිසියේ රට හැරයාම

ලංකාවෙ දැනට පවතින ආර්ථික තත්වය ගැන හිතලා වෙන රටකට යන්න හදන එක, ප්‍රශ්නයට overreact කිරීමක්ද?

  • ඔව්, මේ වෙලේ වෙන රටක යන එක හොදයි

  • නැහැ, ලංකාවෙ දැනට තියෙන ආර්ථික ප්‍රශ්න තාවකාලිකයි

Results are only viewable after voting.

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තොට පිස්සුද හුත්තෝ. :lol:

    @nicjosh83 මෙන්න උඹට මූ මොනාද කියනවා 🤭
    ------ Post added on Oct 3, 2021 at 9:43 AM
    ඌ මොනවා කිව්වම උඹට මොකද පොන්ස්…මූ මරදානේ අබිලින් පොන්න්නයෙක් නේ යකෝ..අනිත් උන් කියන ඒවා හැමතැනම කියා කියා යන්න…🤭
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,495
    23,779
    113
    ලිම්පෝපෝ කන්දෙ
    e unata bn wena rataka inna feel eka lankawe enne nane.

    මම ඉතින් වෙන රටක ඉදලා නෑනෙ බ්‍රදර්. :lol:

    ඉතින් මෙහෙට වෙලා, එළවලු පහක් විතර එක්ක බත් කාලා, ආස දෙයක් ඉගෙනගෙන, ඉදල හිටල හොදට බීලා, හැමදාම වගේ රෑට නෙට්ෆ්ලික්ස් එකෙ ෆිල්ම් එකක් බලලා, පොඩි එකත් එක්කත් සෙල්ලම් කරලා, ආතල් එකේ ඉන්නවා. :rolleyes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,924
    68,325
    113
    මම ඉතින් වෙන රටක ඉදලා නෑනෙ බ්‍රදර්. :lol:

    ඉතින් මෙහෙට වෙලා, එළවලු පහක් විතර එක්ක බත් කාලා, ආස දෙයක් ඉගෙනගෙන, ඉදල හිටල හොදට බීලා, හැමදාම වගේ රෑට නෙට්ෆ්ලික්ස් එකෙ ෆිල්ම් එකක් බලලා, පොඩි එකත් එක්කත් සෙල්ලම් කරලා, ආතල් එකේ ඉන්නවා. :rolleyes:
    :baffled: :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: Kolama

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,166
    29,149
    113
    මම ඉතින් වෙන රටක ඉදලා නෑනෙ බ්‍රදර්. :lol:

    ඉතින් මෙහෙට වෙලා, එළවලු පහක් විතර එක්ක බත් කාලා, ආස දෙයක් ඉගෙනගෙන, ඉදල හිටල හොදට බීලා, හැමදාම වගේ රෑට නෙට්ෆ්ලික්ස් එකෙ ෆිල්ම් එකක් බලලා, පොඩි එකත් එක්කත් සෙල්ලම් කරලා, ආතල් එකේ ඉන්නවා. :rolleyes:
    Lamayawa private school ekekata danne..ethekota e prashneth hari..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මමත් රට යන්න කියලා හිතුවා. මොනවා උනත් 2025 නාමල් මහත්තයා බැසිල් මහත්තයා සුසංයෝගයෙන් ලංකාව ගොඩ ගන්න සුපිරි මොල 8න් ගේමක් ගහයි කියලා විශ්වාස හින්දා ලංකාවම දිවුනු කරන දිගටම ඉන්න හිතුවා.
     
    • Haha
    Reactions: shenat and dayt0na

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඌ මොනවා කිව්වම උඹට මොකද පොන්ස්…මූ මරදානේ අබිලින් පොන්න්නයෙක් නේ යකෝ..අනිත් උන් කියන ඒවා හැමතැනම කියා කියා යන්න…🤭
    හිත රිදුන නෙහ් සුද්දන්ගෙ කක්කුස්සි හෝදනව කිව්වම 🤭
     
    • Like
    Reactions: lasankandy

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,210
    959
    113
    අාත්මාර්ථකාමි සුද්දගෙ වහල් වැඩ කරන්න යන්නෙ ලංකාවේ ගේමක් ගහන්න බැරි උන්..සුද්ද ලස්සණට හිනා වෙලා හෙලෝ කියල කපටිකමෙන් අපේ උන්ගෙන් උන්ගෙ කක්කුස්සිත් හෝද ගන්නව.අපේ උන්ටත් ඉතිං ඒක හරි ලොකුයි.:lol:
    චීනගෙ කක්කුස්සි හේදුවට අවුලක් නැද්ද? මන් දන්න එපාට්මන්ට් 2ක් තියනවා චීන්නු ඉන්න, ඒවයේ සෝදන්නෙ ලන්කාවෙ උන්