[POLL] Murali vs. Afridi

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    51% for Murali now :)

    61% for Sanath :)

    59% for Sanga :)

    ඔසී සයිට් එක උනාට වැඩිපුර vote කරන්නේ සින්හළුද කොහෙද.... :P

    ඉන්දියන් කාරයෝ කෝටි 100k හිටියට ඉන්ටනෙට් තියෙන්නේ අපිටත් වඩා අඩු ගානකටද බන්.... :rofl:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඔසී සයිට් එක උනාට වැඩිපුර vote කරන්නේ සින්හළුද කොහෙද.... :P

    ඉන්දියන් කාරයෝ කෝටි 100k හිටියට ඉන්ටනෙට් තියෙන්නේ අපිටත් වඩා අඩු ගානකටද බන්.... :rofl:

    yakow ehema neme me lagadi ESPN eke thibba poll ekakinuth man dakka Indian unta awasi wena widiyata vote labila thiyenawa :D Indian population eka wadi kiyala hama reddama un dinanne na yakow :rofl:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මුරලි කැපෙන සීන් එකක් තියෙන්නේ :dull: 49% ට බැහැලා. සනත් ට ටයි සංගා ටයි සප් එක දෙමු.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඉන්දියන් කාරයෝ අත‍ර එහෙනම් ඕක එච්චර market වෙලා නැතුව ඇති,... මොකද ඉන්දියන් කාරයෙන්ගෙන් සංගද දොනිද වඩා හොද කියල ඇහුවොත් කවුරුත් කියන්නේ නැනේ සංග කියල... කවුරුත් vote කරන්න උගේ රටේ එකෙක්ට... ක්‍රිකට් follow කරන උන්ගෙන් 70% වඩා ඉන්දියන් කාරයෝ, එකයි ඔහොම poll එකකකිසි තේරුමක් නෑ කිව්වේ...

    Agree