Pork ochchara siraada?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,738
    39,501
    113
    Homagama
    Mama pork kaala thiyenawa habai pinata.

    Wedding, Parties. Gedara salli walata genath kaala naha

    Gathiyak thiyenawa habai Super kiyanna baha.

    Oya kiyana tharam pork super da?
    ඔව්. හදන්න දන්නවානම් පෝක් හොද කැමක්.

    මම හිතන්නේ, චිකන් වලත් සෙට් වෙනවා. මතක් වෙද්දිත් අවුල්
    චිකන් කන්නේ ⁣නොකා බැරි කමට . චිකන් නම් වතුරම තමා
    ------ Post added on Jun 10, 2021 at 7:29 PM
     
    • Like
    Reactions: Solo Rider

    malinga_roxxx

    Well-known member
  • Aug 19, 2009
    548
    354
    63
    Kelaniya
    මට පෝර්ක් එපා උනේ දවසක් මම බියර් එකක් එක්ක පෝර්ක් කරියයි පානුයි කෑවා. අනිත් දවසේ බඩේ කැක්කුමක් සෙට් උනා. බඩ යන සීන් ඒකක් නෙමෙයි. යටි බඩ රිදෙන්න ගත්තා. මුලු රෑම නින්දක් නැහැ. එදයින් පස්සේ පෝර්ක් කන එක නැවැත්තුවා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,187
    2,799
    113
    Mama pork kaala thiyenawa habai pinata.

    Wedding, Parties. Gedara salli walata genath kaala naha

    Gathiyak thiyenawa habai Super kiyanna baha.

    Oya kiyana tharam pork super da?
    Super kiyala kiyanna Super widiyata cook karala kala thiyenna epai. pinata kala super da nadda kiyanna ba