PORK STEAK හදමු

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    දැක්කම කන්න එපා වෙනවනේ බං.. :dull:

    ape ekek okama hadanawa maruwata .. mekaa hariyata karala nedda manda :oo: ape ekaa nam kaha tikak add karawa.. ethakota oya mada paata neh bang... beer #@$%#:rofl: ekko ona neh :D
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    උඹ FB එකේ රස සරණීය එකෙන් රෙසපි උස්සලා දානවා නේද? :D

    ආ එහෙම එකකුත් තියෙනවද.අනිත් දවසේ ඒකෙන් උස්සලා දාන්නම්.:rofl:සෝර්ස් දාලා ඇති මේක උස්සපු තැන.:P
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    පාට පොඩ්ඩක් වෙනස් උනා නම් එල. මස් ටික තැම්බිලා මදි විදියක් පේන්නේ. මේකත් එක්ක සප්පායම් වෙන්නත් මොනවා හරි තිබුනා නම් තමයි හොද..

    7842_s.jpg

    අර එකෙක් කිව්ව වගේ කහ දැම්මනම් පාටක් එයි මචෝ.:yes:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    අර එකෙක් කිව්ව වගේ කහ දැම්මනම් පාටක් එයි මචෝ.:yes:

    කහ විතරක් නෙවෙයි මචන් මිරිස් තුනපහ ටිකක් කර කරලා දැම්මා නම් එලටම තියෙයි :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    yep.. me steak newe.

    menna steak..

    kitchen-craft-steak-with-brocoli.png

    මේකයි වෙලා ඇත්තේ..ලංකාවේ ඔහොම පෝර්ක් හදලා සාමාන්‍යයෙන් කන්නේ නැහැනේ.හරක් මස් උනත් බිස්ටේක් කරලා කියලනේ කන්නේ..මේකත් ඌරු මස් බිස්ටේක් එකක් වෙන්න ඇති.PORK STEAK කිව්වට.:yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,093
    16,879
    113
    කහ විතරක් නෙවෙයි මචන් මිරිස් තුනපහ ටිකක් කර කරලා දැම්මා නම් එලටම තියෙයි :yes:

    :no:බිස්ටේක් ක්‍රමයට හදනකොට මිරිස්,තුනපහ නම් කොහොමත් දාන්නේ නැහැ බං.ගම්මිරිස් විතරයි.
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    :no:බිස්ටේක් ක්‍රමයට හදනකොට මිරිස්,තුනපහ නම් කොහොමත් දාන්නේ නැහැ බං.ගම්මිරිස් විතරයි.

    තුනපහ දාන්නේ නෑ ඔව් ගම්මිරිස් ලුණු විතරයි.
     
    • Like
    Reactions: Mozilla