ලංකාවෙ porn නැත්නම් අසභ්ය යැයි කියන දේවල් වලට එරෙහිව ලොකු විරෝධයක් පටන් අරන්. porn කියන එක ලංකාවෙ ගෑනු කකුලක් වෙළඳ ප්රචාරණ පුවරුවක පාවිච්චි වුණත් ඒක porn වෙන තරමට පටුයි. ඒත් porn කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්යතාවයක්. porn වලින් ලිංගික අපරාධ වැඩි කරනවා කියන එක මේ මර්දනය කරන්නම ඕන කියන අයගෙ ලාබ කතාව. මේ porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද? පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද? එතකොට සීගිරිය ? එහෙනම් ඒ කාලෙ නොතිබිච්ච ලිංගික ප්රශ්නයක් දැන් ඇයි? කාම අපරාධ විදිහට මුදා හැරෙන මානසික කායික පීඩන ඇති කළ විශේෂ සමාජ වෙනස මොකක්ද
උදාහරණයක් හැටියට ජපානය සියලූ වර්ගයේ porn category සමග වැඩෙන. ලෝකයට porn නිෂ්පාදනය කරන රටක්. ජපානයේ කාම අපරාධ අනික් සෑම රටකටම සාපේක්ෂව ඉතා අඩුයි. පිටරටින් නිකං හම්බුවෙන porn බලන අපේ රටේ කාම අපරාධ වැඩියි. ඒ වගේම හැම සතියෙ පත්තරේකම දෙවන පිටුවෙ පොඩි ලමයෙක් තරුණියක් දූෂණය කරපු කතාවක්. පත්තරේ දේශපාලනයට වඩා වැඩි විකිණුමක් තියෙන්නේ ඒ කුනුහරප පිටුවට. මේකෙ තේරුම මේ සිංහල බෞද්ධ, දෙමලු, තම්බි ඔක්කොම දැඩි ලිංගික අසහනයකින් පෙළෙනවා කියන එක නෙමෙයිද? ඒ අසහනයේ ප්රකාශනයක් වුණු porn වාරණය කරනවා කරනවා කියන්නේ ඒ අසහනය වාරණය වෙනවා කියන එකද?
porn තහනම් කරන්න යන්නෙ මේ පිරිස බේර ගන්නද? ළමා අපචාර වැඩි වශයෙන් පන්සල් සහ සෙමනේරි ආශ්රිතව සිදුවන බවට මේ රටේ උවමනා තරම සාක්ෂි තියනවා. ඒ නිසා පන්සල් සහ සෙමනේරි තහනම් කරන්න පියවර ගන්නවාද.
පහු ගිය දවසක අර අවුරුදු 17 පොඩි කොල්ලා දුශකයෙකු ගෙ තැනට ඇදල දැම්මෙ උගෙ laptop එකෙ porn තිබුන නිසා..ඇත්ත කතව තමයී porn වගෙ දෙයක් දරගන්න අපෙ සමජෙ මුහුකුර ගිහිල්ල නෑ…ගැනියෙකුගෙ නග්න කකුලක් දැකපු ගමන් එකිව බඩුව කරන ගොබ්බ සමජෙක අපි ඉන්නෙ
ප ලි:- සමහර කරුනු cult blog මගින් උපුටගන්නා ලදි






