porn වලට අපි බයයි

Acid1

Member
Jul 7, 2015
136
22
0
009+%25281%2529.jpg


ලංකාවෙ porn නැත්නම් අසභ්ය යැයි කියන දේවල් වලට එරෙහිව ලොකු විරෝධයක් පටන් අරන්. porn කියන එක ලංකාවෙ ගෑනු කකුලක් වෙළඳ ප්රචාරණ පුවරුවක පාවිච්චි වුණත් ඒක porn වෙන තරමට පටුයි. ඒත් porn කියන්නෙ මිනිස්සුන්ගෙ අවශ්යතාවයක්. porn වලින් ලිංගික අපරාධ වැඩි කරනවා කියන එක මේ මර්දනය කරන්නම ඕන කියන අයගෙ ලාබ කතාව. මේ porn හැමදාම අපේ සංස්කෘතියෙ තිබ්බ ඒවා නෙවෙයිද? පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද? එතකොට සීගිරිය ? එහෙනම් ඒ කාලෙ නොතිබිච්ච ලිංගික ප්රශ්නයක් දැන් ඇයි? කාම අපරාධ විදිහට මුදා හැරෙන මානසික කායික පීඩන ඇති කළ විශේෂ සමාජ වෙනස මොකක්ද


උදාහරණයක් හැටියට ජපානය සියලූ වර්ගයේ porn category සමග වැඩෙන. ලෝකයට porn නිෂ්පාදනය කරන රටක්. ජපානයේ කාම අපරාධ අනික් සෑම රටකටම සාපේක්ෂව ඉතා අඩුයි. පිටරටින් නිකං හම්බුවෙන porn බලන අපේ රටේ කාම අපරාධ වැඩියි. ඒ වගේම හැම සතියෙ පත්තරේකම දෙවන පිටුවෙ පොඩි ලමයෙක් තරුණියක් දූෂණය කරපු කතාවක්. පත්තරේ දේශපාලනයට වඩා වැඩි විකිණුමක් තියෙන්නේ ඒ කුනුහරප පිටුවට. මේකෙ තේරුම මේ සිංහල බෞද්ධ, දෙමලු, තම්බි ඔක්කොම දැඩි ලිංගික අසහනයකින් පෙළෙනවා කියන එක නෙමෙයිද? ඒ අසහනයේ ප්රකාශනයක් වුණු porn වාරණය කරනවා කරනවා කියන්නේ ඒ අසහනය වාරණය වෙනවා කියන එකද?

porn තහනම් කරන්න යන්නෙ මේ පිරිස බේර ගන්නද? ළමා අපචාර වැඩි වශයෙන් පන්සල් සහ සෙමනේරි ආශ්රිතව සිදුවන බවට මේ රටේ උවමනා තරම සාක්ෂි තියනවා. ඒ නිසා පන්සල් සහ සෙමනේරි තහනම් කරන්න පියවර ගන්නවාද.
පහු ගිය දවසක අර අවුරුදු 17 පොඩි කොල්ලා දුශකයෙකු ගෙ තැනට ඇදල දැම්මෙ උගෙ laptop එකෙ porn තිබුන නිසා..ඇත්ත කතව තමයී porn වගෙ දෙයක් දරගන්න අපෙ සමජෙ මුහුකුර ගිහිල්ල නෑ…ගැනියෙකුගෙ නග්න කකුලක් දැකපු ගමන් එකිව බඩුව කරන ගොබ්බ සමජෙක අපි ඉන්නෙ


ප ලි:- සමහර කරුනු cult blog මගින් උපුටගන්නා ලදි
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හොඳ නැද්ද මචන් ලංකාව වගේ රටක ගණිකා වෘත්තීය නීතිගත කළා නම් සීමාවක් සමග? එතකොට ඔය අසහන කාරයෝ ඕවට යයි නේ සල්ලි දීලා. රජ කාලෙත් තිබ්බ එකේ ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඉතින් සීමාවක් වෙන්න ඕනේ. මොකද ඕකට අසරණ/අහිංසක ගෑනු ඔක්කොම රිංගන්න ගත්තොත් එතනත් අවුලක්.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."

    රෙන කොට වැටිච්ච වල පරයා ..!! තෝ මොනවා දැනගෙනද බල්ලෝ කතා කරන්නේ :angry::angry::angry::angry:

    BDSM වර්ගයේ porn බලාගන්න වරෙන් රෑට අම්මවත් එක්කගෙන
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    habai oke thawa ekak thiyenwa podi eka ganja gahanwa kiyla seen ekakuth thibba neda :D

    wala balima nm nothing...
    bt ganja karaya kiyla label watunoth itn chaa 7i...

    mona unath media wala waradda.

    ඔව් ගංජා ගහනවා කියලා තමයි ඇවිත් තියෙන්නේ. ඇවිල්ල ඊයම් කොලද මොනවද හොයලා නැතුව තමයි අරන් ගිහින් තියෙන්නේ. :baffled:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    [size=5]ගැනියෙකුගෙ නග්න කකුලක් දැකපු ගමන් එකිව බඩුව කරන ගොබ්බ සමජෙක අපි ඉන්නෙ[/SIZE]

    [/QUOTE]

    [SIZE="4"]හැබැයි දැන් කාලේ කෙල්ලෝ නම් කිම්* ත් පෙන්නගෙන යන්නේ අර මොකක්ද legging එකක් ඇඳගෙන. අපිට නම් ඔව්ව ගානක් නෑ. අසහන කාරයෙක් දැක්කම ඉතින් උට මෝල කර වෙනවනේ. :lol::lol:[/SIZE]
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    මගේ අදහස නම් පාසල් අධ්‍යාපනයෙන් ලිංගික අධ්‍යාපනය නිසි ලෙස කෙරෙන්න ඕනි .
     

    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    හොඳ නැද්ද මචන් ලංකාව වගේ රටක ගණිකා වෘත්තීය නීතිගත කළා නම් සීමාවක් සමග? එතකොට ඔය අසහන කාරයෝ ඕවට යයි නේ සල්ලි දීලා. රජ කාලෙත් තිබ්බ එකේ ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඉතින් සීමාවක් වෙන්න ඕනේ. මොකද ඕකට අසරණ/අහිංසක ගෑනු ඔක්කොම රිංගන්න ගත්තොත් එතනත් අවුලක්.

    aniwarayenma simavak sahithawa eva kernna one wada
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640
    113
    "පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn."

    රෙන කොට වැටිච්ච වල පරයා ..!! තෝ මොනවා දැනගෙනද බල්ලෝ කතා කරන්නේ :angry::angry::angry::angry:

    BDSM වර්ගයේ porn බලාගන්න වරෙන් රෑට අම්මවත් එක්කගෙන

    :lol:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තවත් බුදු කෙනෙක් මේ ලොකෙට පහල වෙන්න කල්ප විනාශයක් වෙන්න ඔන , සරලම උදා හරණය මිනිස්සුගේ තියෙන අතාර්කික බුද්ධිය කට වාචාල කම, හැම දෙම එක්ක ඔන ම දෙයක් ප්‍රශ්ණ කරනවා ස්වයං අධ්‍යනයකින් තොරව, එක නිසා බුදු කෙනෙක් පහල වුනොත් මිඩියා අය වට කරන් ප්‍රශ්ණ ආහනවා නූතන සමජයේ කතිකාවක් යනවා, එක ඒ කාලෙත් තිබ්බා, දෙවිවරු මාරය පවා බුදුන්ගේ උතුම් බුද්ධත්වය තර්ක කරා, යමාමහා පෙල හැර පැවා,

    බුදු රජානන් වහන්සේ එක තැනකින් එගොඩ වෙන්න අමරුයි මඩ හෝ දිය කඩිත්තක් ලග ඉන්න කෙනෙක් ගෙන් තොටියෙක් හෝ කෙනෙක් ගෙන් මෙතනින් එතෙරවෙන්න කොච්චරක් ගන්නවද කියල කහ වනු යම්කිසි ගනක් කිව්වා, අනන්ද හමුදුරුවො පැවසුවා අපි අර්දියෙන් යම් කියලා , බුදුන් දේශණා කරේ අනන්ද ඔබ අසා සියාට අර්දියේ තිබෙන වටිනා කම කියා,

    ඉතින් මම කියන්නේ සමාරු කතා කරනවා ගනිකා වෘතිය නීති ගත කරන්න සිංගප්පුරුවේ තියෙන්නේ මැලෙසියාවේ තායිලන්තේ තියෙන්නේ සංචාරක කර්මාන්තය තියුනුවෙන්නේ , මට කියන්න තියෙන්නේ මෙච්චරයි ඔයා ලා එක්කෙනෙක් වත් ස්වයං අධ්‍යනයක් කරලා නැහැ,

    උදා හරණ ගෙලාන් වල සින්ගප්පුරූවේ මහා ලොකුවට ගනිකාවන් හිටියට පොලිසියෙන් අපු ගමන් දුවනවා කට්ටිය නැත් නම් එයලාට රෙඩ්යෝ මැසෙජ් එකක් එනවා තැරැව් කරුවන්නට , එහෙනම් නීති ගතයිනේ , වැරදි නීතිගත කරලා තියෙන්නේ යම් කිසි සිමාවක පාලනය කරලා, එයලට එම වෘතීය කරන්න වෙනම කුටි තියෙනවා හදලා, වල විතරයි වෘතිය කරන්න පුවන් අනික් හැම එකක් ම නීති විරොදි ලයිසන් නැති අය,

    බර්ල් ලයිසන් ලංකාවේ තියෙන ප්‍රමාණයට අමතරව හොර කසිප්පු , හොට අරක්කු , පොය දවස් වලට කොච්චර හොරෙන් විකිනෙනවද ? කොච්චර වඩියෙන් ප්‍රවාහනය වෙනවද ? මෙවා නවත්තනන් මෙහෙම බැහැ මිනිසෙක්කේ ආක්ල තියුනුවෙන්න ඔන ,

    දැන් කෙනෙක්ට මතක් වෙයි බුදුරජානන් වහන්සේ මෙවා තහනම් කරේ නැහැ වැලකි සිටින්න දෙශණා කරා, බුදුන් වහන්සේ වැඩ සිටි දෙරම් වෙහෙරෙ යාබදව උරන් මරන තැනක් තිබ්බා නම් එක නවත්තනන් ගියා ද ? නැහැ වැලකි සිටියා. ඔන්න ඔහොමයි එ කාලේ ඉදන් තිබ්බේ මෙවලින් වැලකි සිටින්න පවුල් පරිසරය අධ්‍යපන වැදගත්,

    කම විකෘතිතවය පාලනය කරන්න පුලුවන් තමන්ටම විතරයි අනුගේ හෙලුවක් බලන්න කී දෙනෙක් පොර කනවද එලකිරියෙම ෆෙක් පොෆයි වලින් මටත් පී එම් කරන්න කියලා, එකෙනෙ කියන්නේ අනුන්ගේ දෙව්ල් බලලා සතුටු වෙනවා කියන එක නේහ් .

    අවන්කෙන්ම මටත් ගැහැනු හොදම යහලුවෝ අවුරුදු ගානක යහලු කම තමත් තියෙනවා අපි ට්‍රිප් එකක් ගියහම ඇදුම් මරු කරද්දි අපේ ටවල් එකක් දිලා වහනවා මිසක ඇග කිසිම කම සිතුවිල්ලක් එන්නේ නැහැ ඒ බැදිමේ. තමන්ට විතරයි මේ දෙවල් පලනය කරන්න පුලුවන් සමාජය නීතිය ගෙනල්ල හදන්න බැහැ


    පන්සිල් පද 5 කඩුවොත් නීතියෙන් දඩුවම් කරනවා

    සතුන් මැරුවොත් ( නීතියෙන් දඩුවම් )
    කමය වරදවා හැසිරුනොත් ( අනීයම් සම්බන්ද තා හා නීතිවලට පට හැනි කම අනාචාරය )
    සුරාමෙරය ( බිව්ව ගමන් නොවුනත් බිලා පාරේ අශිලාචර හැසිරිම රිය පැදවිම )
    මුසාවාදා ( නීත්යෙන් උසාවියෙදි බොරු සාක්ශි තුන්නොත් හෝ අඩුම ගනේ යාලුවෙක්ට බොරුවක් කිව්වෙඔත් එක අහුවුනොත් දඩුවමට වඩා දඩුවමක් මග හැරිම ඔහු හෝ ඇය )

    ගොඩක් එලකිරි යාලෝ ආධයපනයට ජිවිතයේ සාර්තකත්වයට බර නිසා මෙතන තර්ක කරලා ගන්න පුලුවන් හරය සමාජයම හදනන් බැරි වුනත් තමන්ගේ යාලුවා වත් බෙරගන්න ඉදිරිපත් වෙන්න ජය වෙවා !
     
    • Like
    Reactions: shaminda peiris

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හොඳ නැද්ද මචන් ලංකාව වගේ රටක ගණිකා වෘත්තීය නීතිගත කළා නම් සීමාවක් සමග? එතකොට ඔය අසහන කාරයෝ ඕවට යයි නේ සල්ලි දීලා. රජ කාලෙත් තිබ්බ එකේ ප්‍රශ්නයක් නෑනේ. හැබැයි ඉතින් සීමාවක් වෙන්න ඕනේ. මොකද ඕකට අසරණ/අහිංසක ගෑනු ඔක්කොම රිංගන්න ගත්තොත් එතනත් අවුලක්.

    ලංකාවෙ කව්ද බන් පිලිවෙලකට වැඩක් කලේ...ඕක ලීගල් කරපු ගමන් සිංහල පවුල් වල ඉන්නෙ ගෑනු,කෙල්ලො ඔක්කොම ඕවට රිංගගනි...දැනටමත් ඉරිද පත්තරේ ස්පා ඇඩ් වලින් පිරිල ඉතිරිල..මේවට යන්නෙ ගම්වල සිංහල කෙල්ලො..පඩිය 50000 යි කොමිස් 80000 කියල දානව...මේවත් කෙලවර වෙන්නෙ ගණිකාවක් වෙලා...දැනුත් ගමේ කෙල්ලො දාස් ගානක් ගෙවල්වලට හොරෙන් ස්පාවල වැඩලු..මේවට හොද පිලිගැනීම ලැබුනු ගමන් මෙකට සිංහල කෙල්ලො පොරකකා එන්නෙ...ඉගෙන ගන්න ඕන් නෑ,,,මේවගේ දොස්තරල ඉන්ජිනියර් වලට වඩා ඉන්කම් වැඩිලු...

    රටක් ජාතිය ආගම කියන ඒව,තාත්ත අම්ම දුව පුතා කියන පවුල්පසුබිමක් තව දුරටත් අවශ්ය නැත්නම් අවුලක් නෑ..ඕන දෙයක් කරල හම්බ කරගන්න පුලුවන්..ඕන වෙලාවක ඕන ගෑනියෙක් මිනිහෙක් එක්ක යන්නපුලුවන්,,මාරු කරගන්න පුලුවන්..

    නීතිය පොදුවේ කාටත් තියෙන.අන්තවාදි තර්ජන නැති රටකට නම් ලොකු අවුලක් නැති වෙන්න පුලුවන්

    මොනව උනත් සිංහල සමාජයෙ වටිනාකම්,ස්ථාවර බව,අධ්යාපනය,රැකියා සංයුතිය වේගයෙන් කඩා වැටෙනව..ඒ වෙනුවට දූශන අපචාර අධ්යාපනය කඩාකප්පල් කර ගැනීම..ලිංගිකත්වට සම්න්බන්ධ රැකියාවලය යොමුවීම..මත්ද්‍රය භාවිතය,ඩිවෝස් වැඩිවීම රොකෙට් වගෙ ඉහල යනව,,රටේ මහජාතිය කඩා වැටෙනව..අනෙක් ජාතින් තමන්ගෙ ජාතිය ආගම රැකගෙන වැඩි දියුනු වෙලා ඉදිරියට එනව

    මෙහෙම යනකොට 2030 වගේ රටේ ඉහල තැන්,රටේ පාලනය භාරගන්නෙ වෙන්නෙ මුස්ලිම් දෙමල ප්‍රජාවට...ඒ මිනිස්සුන්ගෙ අනුකම්පාව මත තමයි ඉතුරුවෙන සිංහලෙයි කියන ටිකට එදාට ජීවත් වෙන්න වෙන්නෙ

    ඔහොම වෙන එක හොද නෑකියල කෙනෙකුට හිතෙනවනම් ඒ වැරැද්දට හේතුව අනෙක් ජාතින් ආගමිකයන් නෙවේ සිංහලයන්මයි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    P-S =ලංකාවේ නීතිය නිසා තමයි මේ ලමයට මෙහෙම වුනේ සැක කරුවෙක් හදුනා ගන්න යම් කිසි සාක්ශි ගොන්නක් එකතු කර ගන්න ඔන මේ ලමයාගේ ලැප් ටොප් එක අසභ්‍ය දර්ශන තිබා ගන්ජා ගහනවා ලු ඉතින් පොලිසියට සැක කරුවෙක් විදියට සලකා බලා ඉදිරි පරික්ශන වල්ට අත් අඩංගුවට ගන්න පුවන් එත් ඇයි මේ මීඩ්යා කාරයෝ බ්‍රෙකින් නිවුස් දෙන්නේ ? මෙ පර්ක්ශන පවතින එකක්, මෙකෙ වැරැද්ද මීඩ්යා සධාචාරය නැහැ, සාක්ශිත් ප්‍රසිද්ද කරනවා මෙවයි නීතිය හරියට හොයලා බලල කරන්න ඔන:(
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    009+%25281%2529.jpg


    පන්සලට ගියහම අපි අපාය කියලා දැක්කෙ මිනිස්සුන්ව ඉරන, පලන, කටුවල අනින BDSM වර්ගයේ porn. අපේ ජාතක පොත අරන් කියවන්න. අසනග ජාතකය, නලිනී ජාතකය porn රබ නෙමෙයිද? එතකොට සීගිරිය ? එහෙනම් ඒ කාලෙ නොතිබිච්ච ලිංගික ප්රශ්නයක් දැන් ඇයි? කාම අපරාධ විදිහට මුදා හැරෙන මානසික කායික පීඩන ඇති කළ විශේෂ සමාජ වෙනස මොකක්ද

    ඇ බොල පරයෝ තොට පේන්නේ බුද්ධාගමේ වැරදි විතරද
    හම්බයෝ ගෑණුන්ගේ සරුවාංගෙම වහන කොට මුස්ලිම් එවුන්ගේ අසහනේ වැඩි වෙන එක තොගේ ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැද්ද හිපාටුවෝ
    එවත් කියපියකෝ
    තොගේ ජතකේ තියෙන්නේ හම්බයෙකුට දාවද වේස බල්ලෝ
    ඇයි හැමවෙලේම එකම ආගමකට ගහන්නේ මේ හැම වේසිගේ පුතෙක්ම
    යකෝ අන්ත සීමාවල් දාලා තියෙන්නේ මුස්ලිම් ආගමනේ වේස බල්ලෝ:angry::angry::angry:
    සංවාදෙකට එනවානම් සාධාරණ විදියට වරෙන්
    තොපිලා එන්නෙම බුද්ධාගමට උකෝලා යන්න තමයි වේස බල්ලෝ


    ජීටී අයියේ උඹ මාව බෑන් කලත් කමක් නෑ
    මේකගේ මේ වේස කතාවට මුගේ අම්මාගේ අම්මාව මතක් උනා
    එක නිසා මේ විදියට කිව්වා.එච්චරයි
     
    Last edited:

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    වැල වලට ඇබ්බැහි (උපරිමයට) වෙච්චි උන් කාන්තාවෝ දුෂණය කර කර යන්නේ නැහැ. වැලක් බලන් අතේ ගහන ඉන්නවා. එහෙන් මෙහෙන් ටිකක් බලන උන්ට තමයි බාගෙට අසහනේ හැදිලා දුෂණ කරන්නේ. වල බලන එකෙන් වෙන්නේ කාන්තාවක් එක්ක ලිංගික එකතුවීමට තියන කැමැත්ත අඩු වෙන එක.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇ බොල පරයෝ තොට පේන්නේ බුද්ධාගමේ වැරදි විතරද
    හම්බයෝ ගෑණුන්ගේ සරුවාංගෙම වහන කොට මුස්ලිම් එවුන්ගේ අසහනේ වැඩි වෙන එක තොගේ ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැද්ද හිපාටුවෝ
    එවත් කියපියකෝ
    තොගේ ජතකේ තියෙන්නේ හම්බයෙකුට දාවද වේස බල්ලෝ
    ඇයි හැමවෙලේම එකම ආගමකට ගහන්නේ මේ හැම වේසිගේ පුතෙක්ම
    යකෝ අන්ත සීමාවල් දාලා තියෙන්නේ මුස්ලිම් ආගමනේ වේස බල්ලෝ:angry::angry::angry:
    සංවාදෙකට එනවානම් සාධාරණ විදියට වරෙන්
    තොපිලා එන්නෙම බුද්ධාගමට උකෝලා යන්න තමයි වේස බල්ලෝ


    ජීටී අයියේ උඹ මාව බෑන් කලත් කමක් නෑ
    මේකගේ මේ වේස කතාවට මුගේ අම්මාගේ අම්මාව මතක් උනා
    එක නිසා මේ විදියට කිව්වා.එච්චරයි

    ගෑනියෙක් වැරැඩ්දක් කරොට් කෙලින්ම ගෑනිට බයිනව, පිරිමියෙක් වැරැද්දක් කරොත් අම්මට බයිනව. ඇයි බන් ඒ.?? :confused:
     

    Acid1

    Member
    Jul 7, 2015
    136
    22
    0
    ඇ බොල පරයෝ තොට පේන්නේ බුද්ධාගමේ වැරදි විතරද
    හම්බයෝ ගෑණුන්ගේ සරුවාංගෙම වහන කොට මුස්ලිම් එවුන්ගේ අසහනේ වැඩි වෙන එක තොගේ ඔය මෝඩ මොලේට තේරෙන්නේ නැද්ද හිපාටුවෝ
    එවත් කියපියකෝ
    තොගේ ජතකේ තියෙන්නේ හම්බයෙකුට දාවද වේස බල්ලෝ
    ඇයි හැමවෙලේම එකම ආගමකට ගහන්නේ මේ හැම වේසිගේ පුතෙක්ම
    යකෝ අන්ත සීමාවල් දාලා තියෙන්නේ මුස්ලිම් ආගමනේ වේස බල්ලෝ:angry::angry::angry:
    සංවාදෙකට එනවානම් සාධාරණ විදියට වරෙන්
    තොපිලා එන්නෙම බුද්ධාගමට උකෝලා යන්න තමයි වේස බල්ලෝ


    ජීටී අයියේ උඹ මාව බෑන් කලත් කමක් නෑ
    මේකගේ මේ වේස කතාවට මුගේ අම්මාගේ අම්මාව මතක් උනා
    එක නිසා මේ විදියට කිව්වා.එච්චරයි
    balanna oyage katha..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland

    ගෑනියෙක් වැරැඩ්දක් කරොට් කෙලින්ම ගෑනිට බයිනව, පිරිමියෙක් වැරැද්දක් කරොත් අම්මට බයිනව. ඇයි බන් ඒ.?? :confused:

    :lol::lol::lol:

    dont mind stupid siri lankans