වැල ෆොටෝ සහ වීඩියෝ තියෙන සයිට් බ්ලොක් කරන්න පිවිච්චි කරන සොෆ්ට් වෙයාර් මොනවද? කීපයක් දාල බැලුව. සයිට් නම් බ්ලොක් වෙනව ඒත ගූගල් ඉමේජ් එක බ්ලොක් කරන්න බැහැ. පුළුවන් අය උදව් කරන්නකො. මේකයි සීන් එක පොඩි එකෙක්ට උගේ ඉස්කොලේ අනම් මනම් දෙවල් හොයා ගන්න ඩොන්ග්නල් එකක් අරන් දීල. ඒත ගෙදර කවුරුවත් නැති වෙලාවට මු සර්ච් කරන කොට මොනව හරි ජරාවක් ආවොත් කියල තමයි ගෙදර අයට බය. උදව් කරපල්ල යාළුවනේ.
ගූගල් එකේ වැල ඉමේජ් සර්ච් නොවෙන්නත් ඕන එකක් වෙන්න ඕන.
ගූගල් එකේ වැල ඉමේජ් සර්ච් නොවෙන්නත් ඕන එකක් වෙන්න ඕන.
. uba search karala beluwe ube (18+) Google account eken log in welaada? 





