PORT FORWARDING

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Firewall / virtual servers / port forwarding
    ඔය වගේ නම් වලින් ඇති router control panel එකේ. පොඩ්ඩක් බලපන්.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මතක නෑ හරියට.. router එකට ලොග් වෙලා advance පලයන්.
    එකේ ඇති port forwarding කියල.
    Name : කැමති නමක්..
    computer name එක select කරලා < arrow එක ඔබපන්..
    public port/port range එකක් දීලා tcp/udp දෙකම දීපං..
    පස්සේ හදපු Rule එක select කරලා save කරපන්..

    පස්සේ RAT එකෙන් port එක listen වෙන්න දාල(අනිවා) http://www.canyouseeme.org/ එකෙන් check කරලා බලපං..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,159
    4,063
    113
    invoke db "Injected Memory"
    RAT machan

    මතක නෑ හරියට.. router එකට ලොග් වෙලා advance පලයන්.
    එකේ ඇති port forwarding කියල.
    Name : කැමති නමක්..
    computer name එක select කරලා < arrow එක ඔබපන්..
    public port/port range එකක් දීලා tcp/udp දෙකම දීපං..
    පස්සේ හදපු Rule එක select කරලා save කරපන්..

    පස්සේ RAT එකෙන් port එක listen වෙන්න දාල(අනිවා) http://www.canyouseeme.org/ එකෙන් check කරලා බලපං..

    මේ තියෙන්නෙ බං කියලා දිලා, හරියටම,
    RAT එකෙන් Port එක හරියට Listening කරනවාද කියලා බලන්න, සමහර Rat නම් Multiport
    Incoming, outgoing, Media, FileExchange, WebCam වලට වෙන වෙනම ports තියෙන්වා, ,,

    Netstat ගහලා හරිද බලන්න,,
    සමහර ඒවා TCP තව ඒවා UDP.

    එක හරි නම් Firewall එකේ Rule එකක් හදන්න,
    LAN එකෙ Port Scan එකක් දීලා එකත් හරිද බලන්න (angryip, Nmap වලින්)

    ඔක්කොම හරි නම් Router එකේන් Ports ටික NAT එකෙන් හරවගන්න ඔයගෙ PC එකට. .

    canyouseeme වලින් බලාගන්න පිට ඉදන් එන්න පුලුවන්ද කියලා..

    ඔක්කොම හරි නම් , පොලීසියෙන් ගෙදරට හොයන් එනකල් බලන් හිටපන්,

    RAT එකක් කෙලින්ම Forward කරගන්න පිස්සුද යකො.. vps එකක් ගනින්..
     
    Last edited:

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මේ තියෙන්නෙ බං කියලා දිලා, හරියටම,

    ඔක්කොම හරි නම් , පොලීසියෙන් ගෙදරට හොයන් එනකල් බලන් හිටපන්,

    RAT එකක් කෙලින්ම Forward කරගන්න පිස්සුද යකො.. vps එකක් ගනින්..

    පොලීසියෙන් එන්න ඕනේ නෑ බං.. sure එකටම infected rat එකක් use කරනවා ඇත්තේ...