Portable එකක් ගන්න ඕනේ...

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    දන්න නිසා කියන්නේ

    එළකිරි එකේ සෙට් එක Portable HDD කොහෙන් උබලා ගත්තත් වැඩක් නෑ ...Data වලට මොනම HDD Manufacturing Company එකක්වත් Warranty දෙන්නේ නෑ ...

    ලංකාවේ දන්නා තරමින් හොද Brand ටිකක්

    Segate
    Toshiba
    WD



    Transcend වල කැටයම විතරයි

    Trascend එකේ රබර් නිසා වැටුනොත් ඔරොත්තු දෙනවනේ, අනිත් ඒවා ප්ලාස්ටික් නිසා නිකන්ම කැඩෙන්න පුළුවන් නේද?​
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    Trascend එකේ රබර් නිසා වැටුනොත් ඔරොත්තු දෙනවනේ, අනිත් ඒවා ප්ලාස්ටික් නිසා නිකන්ම කැඩෙන්න පුළුවන් නේද?​

    Macan WARRANTY awa Mara Widiyata Trascend eke
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දන්න නිසා කියන්නේ

    එළකිරි එකේ සෙට් එක Portable HDD කොහෙන් උබලා ගත්තත් වැඩක් නෑ ...Data වලට මොනම HDD Manufacturing Company එකක්වත් Warranty දෙන්නේ නෑ ...

    ලංකාවේ දන්නා තරමින් හොද Brand ටිකක්

    Segate
    Toshiba
    WD



    Transcend වල කැටයම විතරයි
    :yes::yes:
    කට්ටිය ට්‍රාන්සෙන්ඩ් ට්‍රාන්සෙන්ඩ් ගෑවට ඕකේ නම විතරයි. එක්කෝ විකුණන එව්න්ට දෙන කොමිස් එක වැඩී. ඒ නිසා කඩ කාරයෝ මාකට් කරලා, අන්තිමට උන්ගේ වචන ටික අහගෙන ඉදලා මිනිස්සුත් ඒක හොදයි කියනවා. මම 1ටීබී එකක් අරං අව්ල් ගියා. තව මගේ මිත්‍රයෝ 3 න්දෙනෙකුට විතර ඔය සෙතේම වුනා. පෙන් පවා ට්‍රාන්ස්එන්ඩ් හොදයි කියන්න බෑ. ඩේටා කොපි වෙන විදිහ එහෙම චාටර්.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,330
    20,723
    113
    Panadura
    timthumb.php
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    External Hard Disk Prices

    Toshiba CANVIO Simple 3.0 2TB 15400LKR
    Toshiba CANVIO Connect II 3.0 1TB 9570LKR
    Toshiba CANVIO Ready 3.0 500GB 7650LKR

    WD Elements 1TB 9700LKR
    WD My Passport Ultra 11000LKR



    3 Years Original Warranty

    0754896140
     
    Last edited:

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    ඇතුලේ තියෙන දෙකම පිරිලා, එළියෙන් ගහන එකක් ගන්න කියලා හිතුවේ, මොනාද හොඳ Brands? කට්ටිය පාවිච්චි කරන ඒවා කොහොමද? Durable වෙන්න ඕනේ, වැටුන ගමන් කුඩු වෙන එව්වා හරියන්නේ නැ, ගන්න හොඳ ෂොප් එකකුත් එක්කම කියන්න, අනිවා සිංහල ෂොප් එකක් වෙන්න ඕනේ...​

    Toshiba CANVIO Simple 3.0 2TB 15400LKR
    Toshiba CANVIO Connect II 3.0 1TB 9570LKR
    Toshiba CANVIO Ready 3.0 500GB 7650LKR

    WD Elements 1TB 9700LKR
    WD My Passport Ultra 11000LKR


    3 Years Original Warranty

    0754896140


    100% සිංහල කඩයක් මේකනම්
     
    Last edited:

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified

    Toshiba CANVIO Simple 3.0 2TB 15400LKR
    Toshiba CANVIO Connect II 3.0 1TB 9570LKR
    Toshiba CANVIO Ready 3.0 500GB 7650LKR

    WD Elements 1TB 9700LKR
    WD My Passport Ultra 11000LKR


    3 Years Original Warranty

    0754896140


    100% සිංහල කඩයක් මේකනම්

    මේ දෙකේ වෙනස මොකක්ද?​
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    Comment දාපු හැමෝටම තැන්ක්ස්, ගොඩක් අය කියන්නේ WD ගන්න කියලා, ඇයි ඒ? WD වැටෙන හැප්පෙන ඒවාට ඔරොත්තු දෙනවද?​

    පිස්සුද බන් මගෙ 2TB එක අඩි 2 උඩින් වටුන එකපාරක් දෑන් වඩ කරන්නෙ නෑ

    එකෙනම් HD එක මරු කරන්නත් බෑ බන් USB පොර්ට් එකත් තියෙන්නෙ HD එකෙ motherboard එකෙමයි
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    පිස්සුද බන් මගෙ 2TB එක අඩි 2 උඩින් වටුන එකපාරක් දෑන් වඩ කරන්නෙ නෑ

    එකෙනම් HD එක මරු කරන්නත් බෑ බන් USB පොර්ට් එකත් තියෙන්නෙ HD එකෙ motherboard එකෙමයි

    :shocked: එහෙනම් මොකක්ද බන් ගන්න හොඳ?​
     

    djtwinz

    Well-known member
  • Jun 23, 2007
    1,881
    273
    83
    taprobane
    :shocked: එහෙනම් මොකක්ද බන් ගන්න හොඳ?​

    කලින් මචන් Imation එකක් පාවිච්චි කලේ එකනම් Bike එකෙ යද්දිත් වටුන එත් වඩ කලා ඒ උනාට ටික දවසය් යලුවො ඉල්ලන් ගිහිල්ල ෆිල්ම් බලලම එක වඩ කරන්නෙ නතුව ගියා. Imation උනට අතුලෙ තිබුනෙ Toshiba HD එකක්, verbatim එකක් ඩන් තියෙන්නෙ එකනම් අවුලක් නෑ.
    ගන අඩුවට කරගන්න පුලුවන් laptop HDD එකක් හොයගෙන USB enclosure එකක් ගත්තනම් දන් ඔය USB 3.0 එවත් තියෙන්නෙ.
    කොහොමටත් ඔය පොර්ටබල් HD වල තියෙන්නෙ laptop HD