Portable Air Conditioners

dilshanjvc

Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    Portable Air Conditioners පාවිච්චි කරන අය කව්ද ඉන්නේ?

    මම කියන්නෙ අර වතුර දාලා වැඩ කරන Air Cooler ගැන නෙවේ.. :no:

    මේක කෙලින්ම Air Conditioner එකක්.. :yes:
    12000 BTU එකක් වගේ ගන්න පුලුවන්..

    මේකකට යන්න බැල්ලුවෙ අපි දැන් ඉන්න තැන බිත්ති කඩල Split Type එකක් හයි කරන්ඩ බෑ.. :no:

    ඒක නිසා මේක පාවිච්චි කරපු කෙනෙක් කියන්න පුලුවන්ද Normal Airconditioner එකක වගේ මේකෙත් හොදින් cool වෙනවද කියලා..



    Portable-Air-Conditioners-Guide.jpg


    Abans එකෙත් තියෙනවා තව Swarnasamanala කියල කට්ටියකගෙත් තියෙනවා..
    දන්න අය මේ ගැන විස්තර කියල Help එකක් දෙන්න..

    අනිත් අය BUMP එකක් දාගෙන යමු..



    https://buyabans.com/portable-ac/abans/abansportable-aircon-r32-fix-speedcom

    https://www.swarnasamanala.lk/portable
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mama kalayak use kara. Noice eka nam wadi mokada compressor okkoma ekema thiyena nisa.
    Gannawa nam aniawa hose 2k thiyena eka ganin.

    Cool eka nam hodata thiyenawa aulak na.