Portable Air Conditioners පාවිච්චි කරන අය කව්ද ඉන්නේ?
මම කියන්නෙ අර වතුර දාලා වැඩ කරන Air Cooler ගැන නෙවේ..
මේක කෙලින්ම Air Conditioner එකක්..
12000 BTU එකක් වගේ ගන්න පුලුවන්..
මේකකට යන්න බැල්ලුවෙ අපි දැන් ඉන්න තැන බිත්ති කඩල Split Type එකක් හයි කරන්ඩ බෑ..
ඒක නිසා මේක පාවිච්චි කරපු කෙනෙක් කියන්න පුලුවන්ද Normal Airconditioner එකක වගේ මේකෙත් හොදින් cool වෙනවද කියලා..
Abans එකෙත් තියෙනවා තව Swarnasamanala කියල කට්ටියකගෙත් තියෙනවා..
දන්න අය මේ ගැන විස්තර කියල Help එකක් දෙන්න..
අනිත් අය BUMP එකක් දාගෙන යමු..
https://buyabans.com/portable-ac/abans/abansportable-aircon-r32-fix-speedcom
https://www.swarnasamanala.lk/portable