කොල්ලනේ portable hard disk එකක් ගන්න කියල බැලුවේ :yes: මොකක්ද හොද brand එක කියල vote කරන්න අත්දැකීම් තියෙන අය. ඒ වගේම කොළඹ කොහෙද හොද ගන්න කියන එකත් දාගෙන යන්න දන්නේ නැත්නම් බම්ප් එකක් දාපං :(