Portable Hard Disk

What is the best?

  • Toshiba

    Votes: 3 5.6%
  • Transcend

    Votes: 22 40.7%
  • Western Digital (WD)

    Votes: 23 42.6%
  • Seagate

    Votes: 6 11.1%

  • Total voters
    54

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කොල්ලනේ portable hard disk එකක් ගන්න කියල බැලුවේ :yes: මොකක්ද හොද brand එක කියල vote කරන්න අත්දැකීම් තියෙන අය.

    ඒ වගේම කොළඹ කොහෙද හොද ගන්න කියන එකත් දාගෙන යන්න

    දන්නේ නැත්නම් බම්ප් එකක් දාපං :(
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    බජට් එක කියපන් බ්‍රෑන්ඩ් එක වැඩක් නෑ
    9 - 10ට 1TB වගේ ගන්න නම් අහන්නෙ කැමති බ්‍රෑන්ඩ් එකකින් ගනින්
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    බජට් එක කියපන් බ්‍රෑන්ඩ් එක වැඩක් නෑ
    9 - 10ට 1TB වගේ ගන්න නම් අහන්නෙ කැමති බ්‍රෑන්ඩ් එකකින් ගනින්

    max 15 ta yanna puluwan
     

    C_A_S_P_E_R

    Well-known member
  • Apr 4, 2016
    1,279
    360
    83
    This is the 3rd thread i'm replying for the same question in Elakiri.com

    Please Search in Elakiri before creating a thread..U will get bunch of answers..

    Anyway here is my opinion...

    WD - Brand Quality is Good...Has Softwares....No Shockproof
    Trancend - Brand Quality Average.....No softwares....But it has Shockproof

    Choice is yours...


    http://www.elakiri.com/forum/showthread.php?t=1905325
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    වෙස්ටන් ඩිජිටල් පාස්පෝට් එකක් පාවිච්චි කරන්නේ..ඒත්...ඒත් ටොෂිබා ත් හොදයි
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Lacie Rugged Ekaka ganna balapan. Supiri. baya nathuwa godak kal use karanna puluwan.