POST 10,000 + ELAKIRIYE අපි ලේ බිදක් දෙමුද !

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    චන්දෙනුත් ගන්නම දෙයක් නැති එකේ ඒ වගේ වැඩක්වත් කරලා බලමුනේ. .:lol::baffled:

    මේ ත්‍රෙඩ් එකෙ ඉන්නවා එළකිරියේ ඉන්න ලේ දන්දෙන්න කැමති කට්ටිය ලේ ජාතියත් එක්කම. .:):rolleyes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1683888

    katiya num enawa

    balamu mage thred eke baner ekak danam

    habi thama num kawruwath pm kare na wadeta ena
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    වැඬේ නම් හොදයි.... ඒත් මම නුවරනේ.... සාර්ථකව කරන්න සුභ පැතුම් (රතු මල්ලිලාගේ ඇගේ රතු ලේ වැඩි නිසා උඹ මතක් කරලා පයින්ට් 05 ක් වත් දියන්....) :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඬේ නම් හොදයි.... ඒත් මම නුවරනේ.... සාර්ථකව කරන්න සුභ පැතුම් (රතු මල්ලිලාගේ ඇගේ රතු ලේ වැඩි නිසා උඹ මතක් කරලා පයින්ට් 05 ක් වත් දියන්....) :lol:

    nuwara kiyane wena ratakda bun

    colombo walata km 120 da koheda

    ubala kiyane num mehemai neda

    එළකිරියේ සාමාජිකයින් මුහුණ දෙන අනපේක්ෂිත රෝග හා මානුෂීය අවශ්‍යතා සදහා මූල්‍ය ආධාර ලබා දීමට "එළකිරි සාමාජික ආපදා අරමුදලක්" පිහිටුවීමටත්, එය ඉහත 3.4 මගින් ස්ථාපිත කරනු ලබන උපදේශන මණ්ඩලයේ යටතට පත් කිරීමට අදහස් කෙරේ.

    namuth wadak patan gathoth shepe wenawa nodana ganata hodai hodi :no: