Post 4000K damma!!මම එලකිරියට පෝස්ට් 4000 ක් දැම්මා!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Post 4000K damma!!මම එලකිරියට පෝස්ට් 4000 ක් දැම්මා!!


    [FONT=&quot]කට්ටියම දන්නවදෝ........ :P:P[/FONT]
    [FONT=&quot]
    elakiria.jpg
    [/FONT]



    [FONT=&quot]අද තමා මම එලකිරියට පෝස්ට් 4000 ක් දාලා තියෙන්නේ!!;)[/FONT]
    [FONT=&quot]ලොකු ගාණක් නම් නෙවේ... :P[/FONT]


    [FONT=&quot]
    4000.jpg
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]එත් යම් ගානක්!! ඉතින් ඒ හින්දම හිතුවා හැමදාටම ඉන්න එලකිරි කට්ටියත් එක්ක මම එලකිරියට දාපු පෝස්ට් ටිකක් ආපහු බලපු නැති කට්ටියටත් බලපු අයටත් මතක් කරගන්න දැම්මොත් හොදයි කියලා...:D:D[/FONT]


    [FONT=&quot]අදහස හොදයි නේද??? :D
    [/FONT]



    [FONT=&quot]මම ගාල්ලේ හින්දම මුලින්ම ගාල්ල ගැන පෝස්ට් දෙක තුනක්... :yes:[/FONT]


    [FONT=&quot]අහල තියෙනවා නේද[/FONT][FONT=&quot]“ [/FONT][FONT=&quot]වැඩ බැරි වුනත් ගම ගාල්ලේ [/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot]කියලා...[/FONT]

    [FONT=&quot]ගාල්ල කිවුවොත් ඉතින් කොහොමත් මතක් වෙන්නේ ගාලු කොටුව තමා‍.... එය දකුණේ උරුමයකි[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]ගාල්ලට ආඩම්බරයකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආභරණයකි....[/FONT]

    [FONT=&quot]ගාලු කොටු දොරකඩින් කොටුව තුලට ඇතුළුවන්නෙකුට ඉතිහාස‍ය පොතක හමුවන පැරණි යුරෝපීය බලකොටු නගරයක සිරිය දැක ගත හැකිය..[/FONT]
    23774789.jpg




    [FONT=&quot]මේ ගාල්ලේ කොටුව ගැනයි...[/FONT]

    [FONT=&quot]මෙතනින් යන්න....
    [/FONT]


    --- -----------------------------------------------------------------------------


    [FONT=&quot]සමහරු නම් දන්නවාත් ඇති සමහර අය දන්නේ නැතිවත් ඇති![/FONT]
    [FONT=&quot]ඒත් ගැහැණු ළමයි නම් දන්නවා![/FONT]

    images


    ~[FONT=&quot]බීරළු[/FONT]~ [FONT=&quot]රේන්ද[/FONT]~[FONT=&quot]කර්මාන්තය[/FONT] Galle Lace~

    [FONT=&quot]මෙතනින් යන්න..[/FONT]


    --- -----------------------------------------------------------------------------

    [FONT=&quot]ගාල්ල සමුද්‍ර පුරාවිද්‍යා කෞතුකාගාරය[/FONT],
    [FONT=&quot]විස්තර ටිකක් දැම්මා
    [/FONT]

    [FONT=&quot]
    011eu.jpg
    [/FONT]
    [FONT=&quot]බලලා අදහස් දාලාම යන්න හොදද![/FONT]



    [FONT=&quot]මෙතනින් යන්න....
    [/FONT]


    --- -----------------------------------------------------------------------------

    [FONT=&quot]කවුද ඔසාමා බින් ලාඩෙන්ව මැරුවේ[/FONT][FONT=&quot]??????
    WHO KILLED OSAMA BIN LADEN??

    :eek::eek::eek:[/FONT]


    [FONT=&quot]මැයි මාසයේ [/FONT][FONT=&quot]01 [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]02 [/FONT][FONT=&quot]දිනය....ජෙරනිමෝ මෙහෙයුම..[/FONT]
    හු... හු... එච්චරයි නේ දන්නේ...!! :P
    NavySealsDEVGRUDesign.jpg


    වැඩියෙන් දැනගන්න මෙතනින් යන්න..



    --- -----------------------------------------------------------------------------


    [FONT=&quot]මේ තියෙන්නේ [/FONT][FONT=&quot]21 [/FONT][FONT=&quot]වැනි ශත වර්ෂයේ තාක්ෂණයේ විස්කම් කිහිපයක්![/FONT]
    [FONT=&quot]Mechanical Miracles of the[/FONT]
    [FONT=&quot]21st Century :D[/FONT]

    images



    [FONT=&quot]මෙතනින් යන්න..[/FONT]

    --- -----------------------------------------------------------------------------
    [FONT=&quot]Do you ever think what the first[/FONT][FONT=&quot] Laptop[/FONT][FONT=&quot] computer is?[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ලොව ප්‍රථම ලැප් ටොප් ([/FONT][FONT=&quot]Laptop ) [/FONT][FONT=&quot]පරිගණකය ගැන ඔබ දැන සිටියාද[/FONT][FONT=&quot]??
    [/FONT]

    [FONT=&quot]:baffled::baffled::baffled::baffled:[/FONT]
    Chamikawpblogspotcom6-2.jpg



    [FONT=&quot]ඒ ගැන දැනගන්න මෙතනින් යන්න....[/FONT]
    --- -----------------------------------------------------------------------------

    [FONT=&quot]The History Of Sri Lanka Rail way!! - [/FONT][FONT=&quot]ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග[/FONT]
    :D:D


    [FONT=&quot]1768 [/FONT][FONT=&quot]දි ජේම්ස් වොට් නැමති පුද්ගලයා ප්‍රථම වාෂ්ප එන්ජිම තනන ලදි.[/FONT]





    [FONT=&quot]වැඩි විස්තර වලට මෙතනින් යන්න.... :yes:[/FONT]


    --- -----------------------------------------------------------------------------



    [FONT=&quot]ඇයි අපි එලකිරියේ අය සෙට් වෙලා ට්‍රිප් ගියපුවා... :P[/FONT]

    [FONT=&quot]කාලෙකින් කොහේවත් යන්නත් බැරිවුනා... [/FONT]
    2.gif


    [FONT=&quot]මේ යාල්දේවියේ ඕමන්තේ යන්න කරපු ආරධනය...:D[/FONT]
    [FONT=&quot]ඉතින් මේ සුදානම
    එලකිරි සංචාරකයා යාල් දේවියත් එක්ක
    උතුරු දුම්රිය මාර්ගයේ සංචාරය කරන්නයි.....[/FONT]

    [FONT=&quot]මේ අපේ 05 වන සංචාරයයි.:D:D:D

    [/FONT]
    yaldewi.jpg



    [FONT=&quot]වැඩි විස්තර වලට මෙතනින් යන්න.... [/FONT][FONT=&quot]
    [/FONT]

    --- -----------------------------------------------------------------------------

    [FONT=&quot]දැනට මේ ටිකක් විතරයි දැම්මේ ... තව දේවල් තියෙනවා දාන්න..!! [/FONT]
    [FONT=&quot]පුළුවන් අය බලලා අදහසක් දාලා යන්න... :D
    [/FONT]



     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නියමයි මල්ලි ඔයා දාපු සේරම පොස්ට් වගේ ගොඩක් වැදගත් ඒවා..දිගටම හොද පොස්ට් දාන්න.ඔබට ජය...:):)
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Congratz Chamika aiya..... Chamika aiya dammoth ithin wadagath post ekak ehema nathnam Wadagath Thread ekak... Keep post..........
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් උබ දාලා තියෙන්නෙ පෝස්ට් 4000 ක් උනාට රෙපියුටේශන් ලිස්ට් එකේ උඩින්ම ඉන්න එකෙන් හිතාගන්න පුලුවන් අපිත් එක්ක බෙදාගෙන තියන තොරතුරු වල වටිනාකම ගැන.දිගටම හොද දේවල් කරගෙන යන්න.එලකිරියෙ වගේම ඔයාගෙ බ්ලොග් එකෙත්.ජයවේවා!