thanksරෝසි ආච්චි;24458267 said:
thanksරෝසි ආච්චි;24458267 said:
https://www.facebook.com/431234347035880/posts/1265048200321153/
Tense situation @ Matale among Muslims
Ragapemakda danne![]()
https://www.facebook.com/431234347035880/posts/1265048200321153/
Tense situation @ Matale among Muslims

නීති නෑ මචන් අත්තඩංගුවට ගන්ඩ සොරි..
mekama sakiyak wediyata hondatama athi rishad karaya hire danan eth okata kisi deyak karanne na.![]()
මේ බලපන් මුන්ගෙ network එක..
හැම කාලකන්නියෙක් ම සම්භන්දයි.. ඔක්කොම වැඩ කරන්නෙ එකම ටාගට් එකකට.. අමු සත්තු ජාතියක් බන්..
https://www.facebook.com/adaderana/videos/2244583105794347/

මේ බලපන් මුන්ගෙ network එක..
හැම කාලකන්නියෙක් ම සම්භන්දයි.. ඔක්කොම වැඩ කරන්නෙ එකම ටාගට් එකකට.. අමු සත්තු ජාතියක් බන්..
https://www.facebook.com/adaderana/videos/2244583105794347/




මාතලේ වරකාමුර ප්රදේශයේ දෙපිරිසක් අතර ගැටුමක්
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ වරකාමුර තවුහිත් ජමාත් සංවිධානයේ අනුගාමිකයින් සහ තවත් මුස්ලිම් පිරිසක් අතර අද (07) රාත්රීයේ ගැටුමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.
තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ කාර්යාලය බවට සැලකෙන වරකාමුර ප්රදේශයේ ඇති කාර්යාලයට ප්රහාරයක් එල්ල වී ඇති බව පොලිසිය පැවැසීය.
සිද්ධිය ඇති වන අවස්ථාවේ තවුහිත් ජමාත් සංවිධානයේ මාතලේ සංවිධායක ලෙස සැලකෙන පුද්ගලයා ඇතුලු පවුලේ පිරිස එම ස්ථානයේ රැඳී සිට ඇති බව පොලිසිය කියයි.
එම පිරිස මේ වන විට එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවද පොලිසිය කීය.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි මාතලේ පොලිස් නිලධාරීන් විසින් සිද්ධිය සමතයටකට පත් කර ඇති අතර ප්රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවද පොලිසිය කියයි.

ah me inne uba
drama