post your watch pic here

muthukumari

Member
May 14, 2010
181
9
0
oyagollo ath oralosu palandinawa neda ? ehemanam daana balamu oyagollonge watches wala pics. google eken hoyala nam daanna epa. athe thiyena eke photo eka methana daanna. mang hari aasai hightech wacthes walata. :yes:

images
 
Last edited:

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මේ ඔරලෝසුව තමයි මම එදිනෙදා යූස් කරන්නේ.. හද්ද පරන එකක් ඒත් ආස වෙන්න හේතුව තමා කවදාවත් බැටරි දාන්න ඕනේ නෑ....:nerd:
2012-02-02143756.jpg
:P
මේක මට උපන්දිනේට හම්බ උනේ මේකත් අරවගේමයි බැටරි දාන්න අවස්ය නෑ.. තව කාරණයක් මේවට වතුර යන්නේ නෑ ඉතින් බයක් නැතුව ඕනේ තැනක බැදන් හිටියහැකි...:P
2012-02-02143725.jpg

මේකනම් මම යූස් කරන්නේ නෑ වැඩිය වැදගත් ගමනකට වගේ කලාතුරකින් දානවා.. මේකේ ඉමේජ් එක ගූගල් වලින් ගත්තේ ඔරලෝසුව තියන තැන දන්නේ නෑ ගෙදර කොහෙද කියලා.. නමුත් වැඩි ගානක් දීලා ගත්තෙත් මේකම තමා....:baffled::P
images
:baffled::baffled:
 
battery nathuwa kohamada wada karanne ? solar power ekenda ?