post your watch pic here

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    menna me wage real photos post karanna. thanks for posting sun boy.

    ehenam onna :P
    98936608.jpg
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    PRICE1th ekkama dammoth ganna balan inna kenekta help1 weai
    මම දාලා තියන පලවෙනි එක තෑග්ගක් හම්බ උනේ නෑයෙක්ගෙන් ඒකේ ගාන දන්නේ නෑ...
    දෙවනි එක ලගදි ගත්තේ ඩොලර් 100ක් විතර උනේ.. ඒ උනාට වටිනවා මොකද ඒක සෝලා පවර් වතුර යන්නේ නෑ, ඩුවෙල් වොච්, මෙටල් එක මල කන්නේ නෑ... වීදුරුව සීරුම් වලට ඔරොත්තු දෙනවා වටිනාකම් රාශියයි.. අනික ටොම්බා සයිස් නෙවෙයි...
    තුන්වෙනි එඩිෆිස් එක නම් ඩොලර් තුන්සිය පනහක් විතර වුනා, සමහර විට ඊබේ වල ලාබ ඇති මම අරගෙනත් අව් රුදු දෙකකට වැඩී අනික මචං ඒක ගත්තේ ඊශ්‍රායල් වලින්.. ඉතින් රට ගනං මෙහෙ බඩු..:growl:
     
    muthukumari

    Member
    May 14, 2010
    181
    9

    wow thats nice.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    wow thats nice.
    කලින් තැනක අහලා තිබුනනේ ඒ ඔරලෝසු සෝල පැනල්ද කියලා ඔව් .. පලවෙනි එකේනම් පැනල් දෙකක් තියනවා පේනවා ඒත් දෙවනි එකේ එහෙම පේන්නේ නෑ.. හරිම ගති කියන්නේ ඕක කොහෙහරි එලිය වැටෙන්නේ නැති තැනක තියලා අතට ගත්තගමන්( ඒකට එලියක් වැටුන ගමන්) කටු දෙක කොයි පැත්තට හරි කැරකිලා හඉ වෙලාව හැදෙනවා:P
     
    wow maaraine! welawa auto hadenne kohamada ?
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    wow maaraine! welawa auto hadenne kohamada ?

    E ඔරලෝසුවේ මැමරි එක මාස ගානක් හිරු එලිය හෝවෙනත් කෘතිම එලියක් නොවැටුනත් තියනවා
    ඉතින් එලියක් වැටුන ගමන් අර මැමරි එක යූස් කරලා කටු ඒ තැන් වලට එනවා;)
     
    muthukumari

    Member
    May 14, 2010
    181
    9
    0
    E ඔරලෝසුවේ මැමරි එක මාස ගානක් හිරු එලිය හෝවෙනත් කෘතිම එලියක් නොවැටුනත් තියනවා
    ඉතින් එලියක් වැටුන ගමන් අර මැමරි එක යූස් කරලා කටු ඒ තැන් වලට එනවා;)

    wow thats a very nice technology.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    අතේ දාගෙන ඉන්න ඔරලෝසුවේ ෆොටෝ ගගහා ඉන්න අපිට පිස්සු කියලා හිතුවද.......?? :angry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කලින් තැනක අහලා තිබුනනේ ඒ ඔරලෝසු සෝල පැනල්ද කියලා ඔව් .. පලවෙනි එකේනම් පැනල් දෙකක් තියනවා පේනවා ඒත් දෙවනි එකේ එහෙම පේන්නේ නෑ.. හරිම ගති කියන්නේ ඕක කොහෙහරි එලිය වැටෙන්නේ නැති තැනක තියලා අතට ගත්තගමන්( ඒකට එලියක් වැටුන ගමන්) කටු දෙක කොයි පැත්තට හරි කැරකිලා හඉ වෙලාව හැදෙනවා:P

    Machan 2nd watch eke Model No eka mokakda...:confused: