Posting from SL to UK - Economical Courier Service

SanjayRocks

Well-known member
  • Aug 29, 2006
    2,209
    2,542
    113
    London
    ලංකාවේ ඉදන් UK වලට economical courier company ගැන විස්තර දන්නවද? මට ලංකාවෙන් පොත්(25-30) online මිලදීගෙන box එකක දාල මෙහෙට එවන්න විදියක් ගැන කියන්න පුලුවන්ද?
     

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    මම පොත් දෙකක් ගෙනාවා නොර්මල් Post eke Rs 7000 විතර cost එකක් ගියා signed required option දාලා. 1 week වලින් වගේ ආවා.
     
    • Like
    Reactions: SanjayRocks

    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London
    Thanks machan.... Facebook eke post ekak dakka -> DRKN Logistics. Over 10Kg, RS 850 per kg. Oya gaana labada? Thanks
    OW math dekka DRKN seen eka, Wellawathe place tiyanawa badu gena ganna hebei Tamil(dannawa ne koti seen) eth mama danna kenek ehema badu ewagena tibba. Eth me corona seen nisa kohomada danne. Uba koheda UK wala?
     
    • Like
    Reactions: SanjayRocks