Power Bank....

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    පවර් බෑන්ක් එකක් ගනිද්දි වයර්ලස් චාජින් ගැන හිතන්න එපා, මොකද ඒකෙ වේස්ට් එක වැඩියි ඒක නිසා පවර් බෑන්ක් එකේ කැපෑසිටි නිකන් වේස්ට් වෙනවා
    ඒක නිසා ටූ වේ ෆාස්ට් චාජින් තියන හොද එකක් ගනින් (මොකද පවර් බෑන්ක් එකක් නෝමල් චාජරේකින් චාජ් කරන්න පට්ට වෙලවක් යනවා) Type C එහෙම තියන එකක් ගන්න අලුත් ඩිවයිස් Type C නිසා
    ෆාස්ට් චාජින් ටෙක්නලොලජි එක බලද්දි Qualcomm QC තියන එකක් ගන්න බලන්න, අලුත් අයිෆෝන් එකක් යූස් කරනවා නම් USB PD තියන එකක් ගන්න බලන්න, ඉස්රහට ගොඩක් ඩිවයිස් USB PD ඒවි කියල හිතනවා

    MI එක අවුලක් නැහැ
    මගේ ලග දෙකක් තියනවා පරන ලොකු 10000mAh එකක් තියනවා ඒකේ ෆාස්ට් චාජින් හරි කුවික් චාජ් හරි මොනවත් නැහැ, ෆුල් චාජ් වෙන්න පැය 7-8ක් වගේ යනවා
    2C 20000mAh එකක් තියනවා , මේක ටූ වේ ෆාස්ට චාජින් තියනවා, මේක පැය 4-5න් වගේ ෆුල් චාජ් කරන්න පුලුවන්, චාජ් කරන්නෙ 65W චාජරේකින්.
    මේ පවර් බෑන්ක් දෙකම පට්ටම සිරා දෙකම කීප වතාවක්ම බිම වැටිලා තියනවා 10000 එක දවසක් වතුරෙත් වැටුන ගිලෙන්නම ඒත් ඔය දෙකේම කිසිම අවුලක් නැහැ තාම. 20000 එකෙන් අලුත් Type C මැක් බුක් එක චාජ් කරන්නත් පුලුවන්

    මගේ ලග තියෙන්නෙ පරන 10000mAh එකක් එකත් පට්ට බරයි සාක්කුවක එහෙම දාන් යන්න අමාරුයි. 20000 එකත් පට්ටම බරයි ලැප්ටොප් බෑග් එකේ දැම්මම හෙන ලොකු බරක් දැනනෙවා
    අලුත් MI 10000 වගේ එකක් ගන්න ඒක බරත් අඩුයි ටිකක් ස්ලිම්
    මගේ පවර් බෑන්ක් දෙකම ගොඩක් වෙලාවට ගෙදර තියලා තියෙන්නෙ වාහනේ යනවා නම් තමයි අරගෙන යන්නෙ ලැප්ටොප් බෑග් එකේ දාගෙන යන්න බර වැඩියි
    10000 එකකින් කිසිම අවුලක් නැතිව දවසක් දෙකක් ෆෝන් එක චාජ් කරගන්න පුලුවන්
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    :cool:

    එලකිරි මචන් රිප්ලයි එකට Mi ඔරිජිනල් එකක් හොයලා ගන්න ඕනේ..

    මේකේ කට්ටිය කියන විදියට Anker හොද උනාට අපිට හරි යන්නේ Mi තමයි..

    දන්නේ නැති ගොඩක් දේවල් කියලා දුන්නා...

    (ඒක නිසා ටූ වේ ෆාස්ට් චාජින් තියන හොද එකක් ගනින් (මොකද පවර් බෑන්ක් එකක් නෝමල් චාජරේකින් චාජ් කරන්න පට්ට වෙලවක් යනවා) Type C එහෙම තියන එකක් ගන්න අලුත් ඩිවයිස් Type C නිසා
    ෆාස්ට් චාජින් ටෙක්නලොලජි එක බලද්දි Qualcomm QC තියන එකක් ගන්න බලන්න, අලුත් අයිෆෝන් එකක් යූස් කරනවා නම් USB PD තියන එකක් ගන්න බලන්න, ඉස්රහට ගොඩක් ඩිවයිස් USB PD ඒවි කියල හිතනවා)

    උබ පාවිච් කරන ෆෝන් එක මොකක්ද?
    මට iPhone X එකට 10000mAh එකක් ඇති නේද බන් 20000mAh හොද උනාට බර වැඩියි නේද බන්..

    මම ගොඩක් වෙලාවට බයික් එකේ හරි කාර් එකේ තමයි යන්නේ..
    බස් එකේ යනවා අඩුයි ඒක නිසා බරනම් එච්චරම අවුලක් නෑ..
    අඩුගානේ 3පාරක් වගේ චාජ් කරගන්න පුලුවන් උනොත් ඇති බන් 10000mAh එකෙන්..
     
    Mi Powerbank 2, 10000mAh හරි Mi Powerbank 2C (Powerbank 2, Duel USB කියල සමහර තැන් වල කියනවා), 10000mAh හරි Mi Powerbank 3 එකක් හරි ගන්න.
    2C එකට වඩා 3 එක හොදයි, ඒ උනාට ඒක ගාන ගොඩක් වැඩියි. මම නම් පවර්බෑන්ක් ගත්තෙ takas.lk එකෙන් ඒකෙ ජෙනුයින් ඒව තියෙන්නෙ

    ඔෆීශියලි 2C කියන්නෙ මේක, 3510/=
    https://takas.lk/electronics-comput...er-banks/xiaomi-mi-power-bank-2-10000mah.html

    2 එක මේක, 3400/=
    https://takas.lk/electronics-comput...power-banks/xiaomi-power-bank-2-10000mah.html

    3 එක මේක, 5400/=
    https://takas.lk/electronics-comput...-banks/mi-power-bank-3-10000mah-dual-usb.html

    තව මේවයෙ මොඩල් හැට හුට හමාරක් තියනවා(2i කියලා තියනවා, Pro කියලා තියනවා) එක එක රීජන් වලට රිලීස් කරපුවා, ස්පෙක් හරියට බලලා ගන්න මොකක් ගත්තත් ජෙනුයින් නම් අවුලක් නැහැ. සමහර ඒවයෙ QC තියනවා සමහර ඒවහෙ PD තියනවා, මොකක් තිබුනත් 5V 2A සපෝට් කරන නිසා ෆාස්ට් චාජ් නැතත් සෑහෙන ඉක්මනට ෆෝන් එක චාජ් වෙනවා

    මගේ ලගත් iPhoneX එකක් තියෙන්නෙ ඒ උනාට මම ටෙස්ට් කරන්න කියලා පවර් බෑන්ක් එක චාජ් කරලා ෆෝන් එක කීපාරක් ෆුල් චාජ් කරන්න පුලුවන්ද කියලා එක පාරක් ටෙස්ට් කරා, මට මතක විදියට 2 දෙපාරක් සහ තව 30% විතරද කොහද චාජ් කරන්න පුලුවන් උනේ. මගේ ලග තියන එකට වඩා අලුත් ඒවයෙ කන්වශන් රේට් එක හොද නිසා සමහර විට තුන් පාරකට ආසන්නවම චාජ් කරන්න පුලුවන් වෙයි

    ඔය 2C කියන එක ගන්න කියලා තමයි මම කියන්නෙ, ගානත් අඩුයි කෑපෑසිටි එකත් හොදයි
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    [/SIZE]

    එලකිරි මචන් උබේ රිප්ලයි තමයි රිප්ලයි (Rep++++)
    මමත් ටකස් එකෙන් තමයි බන් ගන්න ඉන්නේ..
    PD , QC කියන දෙකේ වෙනස මොකක්ද බන්.
    2C එකේ PD,QC කියලා එකක් නෑ ද? (ඒකියන්නේ ඒකේ ෆාස්ට් චාජින් නෑ නේද?)
    එහෙම බලනකොට මේ Mi Powerbank 3 එකක් ගත්තානම් හරි නේද?

    :love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    mi wireless :love::love:
    Xiaomi-10000mAh-wireless-Power-Bank-Black-20190228173816444.jpg

    :yes: :yes: :yes:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ela,:cool:
    math takas eken tama gaththe.original.
    awurudu 3k use karanawa.kisi awulak naha.:)
    man oke 1 weni eka use karanne.power bank 3 patta.:cool:

    Tnx machan 2C 10000mAh ekath ekka beluvama tikak ganan vedi 3 eke, eth Mi 3 eka 20000mAh eka nisa ekaparama 3 ekakma gannava ban..

    :cool::cool::cool::cool::cool: