Power supply help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මූ කලුකඩකාරයෙක්ට අහුවෙලා බන්. ත්‍රෙඩ් දාලා ඔක්කොම උපදෙස් මේකේ ඉන්න උන්ගෙන් අහල අන්තිමේ කළුකඩ සෙට් වෙලා. මේක බලපන්කො. තේරෙයි මූ දන දැනම අහුඋන තරම. http://www.elakiri.com/forum/showthread.php?t=1751399

    unity එකෙන් බඩුගද්දි ගොඩක් පරිස්සමෙන් බන්. හෙනම හොරු ඉන්නේ. අනික මොනවහරි warranty කේස් උනාම රටේ නැති ඒවා කියලා මග අරිනවා. PSU ගද්දි අඩුම අවුරුදු 3ක් වත් warranty තියෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් එතනින් ගන්න එපා.

    H110 හොද නෑ කිව්වේ කව්ද ? මගේ ලග තියෙන්නෙත් MSI H110 pro එකක්.

    බලපන්කො ගණන්.:shocked: උබට cooling system එපා. රත් වෙද්දී වතුර පාරක් ඇරලා දාපං මගේ අම්මා

    SDztQup.jpg

    DaZsuIu.jpg

    menna machan item eka mama gawa thiyena
    meka MSI SriLanka ungen gaththe lankawata msi genna ungen awurudu 4ka wagakeema ekka saho 7500 market eke meka 13500k wage yanne
    i3 prosek hambenawa 6gen eka 10kata wage Vietnam eka

    Ram ekai PSU ekai thama ganna thiyenne intel SSD ekakuth gaththa bro
     
    lol.abc

    Banned
    Jun 14, 2016
    300
    37
    0
    ROM = 2500 ක් වගේ වෙයි . මම හරියටම දන්නේ නැ.
    PSU = 5000ක් වගේ වෙයි
    casign = එකට ලොකුවට වියදම් කරන්න එපා යකෝ. මොන්ටිසෝරි කාලේ වගේ කොල්ලොන්ට පෙන්නනද කෙසින් එකට ලයිට් හයි කරන්නේ VGA ගහන්නෙත් නැත්නම් පොඩි එකක් ගනින්. මහලොකුවට රත් වෙන්නේ නැ ඔය අලුත් ඒවා.
    මම නම් කෙසින් එකට වියදම් කලේ 3500යි. PSU එකට 8700ක් වියදම් කළා. මට නම් පිට පෙනුම වැඩක් නැ අතුල යකා වගේ වැඩ
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ

    මම අනාගෙන ඉන්නෙ
    හෙනට වියදන් උනා අය්යෙ
    මාර වැඩෙනෙ මන් ගනිපු බොඩ් එක සෙට් වෙන්නෙ නෑනෙ
    අඩු කෙසින් වලට
    PSU එකෙ වදිනව බොඩ් එක
    MSI B150A gaming pro එක
    ඔය පොඩ්ඩක් බලන්නකො :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    menna machan item eka mama gawa thiyena
    meka MSI SriLanka ungen gaththe lankawata msi genna ungen awurudu 4ka wagakeema ekka saho 7500 market eke meka 13500k wage yanne
    i3 prosek hambenawa 6gen eka 10kata wage Vietnam eka

    Ram ekai PSU ekai thama ganna thiyenne intel SSD ekakuth gaththa bro

    අඩෝ ලාබයි බන්, ශික් උබව මීට කලින් සෙට් උනේ නෑනේ. මන් පරණ pc එක අයින් කරලා අලුත් එකක් හැදුවා මැයි වල. ශික් උබව සෙට් උනා නම් මටත් අඩුවට ගන්න තිබ්බා. වෙන තැන් වල warranty දෙන්නෙත් අවුරුදු 3යි.
    උබ games ගහනවද? කෝකටත් Corsair VS450, Silverstone Strider Essential 400W, FSP Hexa+ 450, SEASONIC350-ES වගේ එකක් ගනින්.

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අඩෝ ලාබයි බන්, ශික් උබව මීට කලින් සෙට් උනේ නෑනේ. මන් පරණ pc එක අයින් කරලා අලුත් එකක් හැදුවා මැයි වල. ශික් උබව සෙට් උනා නම් මටත් අඩුවට ගන්න තිබ්බා. වෙන තැන් වල warranty දෙන්නෙත් අවුරුදු 3යි.
    උබ games ගහනවද? කෝකටත් Corsair VS450, Silverstone Strider Essential 400W, FSP Hexa+ 450, SEASONIC350-ES වගේ එකක් ගනින්.

    reply නෑනෙ නාකියො :angry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ ලාබයි බන්, ශික් උබව මීට කලින් සෙට් උනේ නෑනේ. මන් පරණ pc එක අයින් කරලා අලුත් එකක් හැදුවා මැයි වල. ශික් උබව සෙට් උනා නම් මටත් අඩුවට ගන්න තිබ්බා. වෙන තැන් වල warranty දෙන්නෙත් අවුරුදු 3යි.
    උබ games ගහනවද? කෝකටත් Corsair VS450, Silverstone Strider Essential 400W, FSP Hexa+ 450, SEASONIC350-ES වගේ එකක් ගනින්.

    ඇත්තෙන්ම ලොකුවට ගේම්ස් ගහන්නෙ නැහැ බන් ඔය හොඳ ශුටින් ගේම් එකක් ස්පෝර්ට්ස් වගේ තමා ගොඩක් කරන්නේ නොර්මල් දේවල් සහ ග්‍රැපික්ස් කරනවා :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එළකිරි එකේ උන්ට හෙල්ප් එකක් නොදී ඉන්නෙ නැහැ
    අකිලර්25 සහෝ එහෙම අපෙන් බඩු අරගෙන සර්විස් අරගෙන තියෙනවා
    අහල බලන්න විස්තර
    http://www.okelta.com/ මෙන්න සයිට් එක
    කෝල් එකක් දෙන්න ඕන වෙලාවක නොර්මල් උදේ 9 සහ සවස 5 ඔෆිස් ටයිම් එකේ
    අමතක නොකර එළකිරි.කොම් එකෙන් කියලා අමතක කරන්න එපා :D
     
    • Like
    Reactions: RiFTeR

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    අනෙ අය්යෙ දැන් උදවු කරන්නකො
    එප වෙල ඉන්නෙ
    ගනිපු කෑලි වල වොරන්ටිත් යනව නිකන් තිබිල
    16000කින් ශේප් වෙන්න පුලුවන් විදියට කැලි ටික කියන්නකො
    UPS, PSU, Rom, casing ඔය ටික විතරයි
    හරි හරි මට වතුර දාන cooling එපා
    led ලයිට් තීන fan හතරක් කියක් වේද කියන්නකො
    ලොකු උදව්වක්
    අහන්න කෙනෙක් නැ අය්යෙ
    හිටිය නන් ඔයලට කරදර කරන්නෙ නැහැ
    සල්ලිත් නැහැ
    එප වෙනව :(

    ubata ara thread eke kee denek kiwwada bn oya ganan walata ganna epa kiyala.
    uba udaw kale na kiyanna epa. mama build ekak hadalath damma okkoma prices ekka. :angry:

    anika uba ganna kalin "gannawa, mewa thamai prices, mewa ganan wadi da?" kiyala ahanna tibba ne. :baffled:

    uba adu gaane pm ekak dammada ???? :angry:

    uba wadiyen 8000k wage kelawagena :oo: (obata satutuida dan? :rofl: )

    -------------------------------------------------------------------

    dan karanna deyak na giya de giya. ituru parts tika ganna try karapan. me sarewath kalin kala wage gona wada nam karanna epa. ganna kalin ahapan meka thama ganne. gaana aulak nadda kiyala :yes:

    honda PSU ekak 8000k wath wei. ohe tawa ganan wadi da danna.

    DVD writer ekak nam 2500 wage wenne.

    casing ekata godak wiyadam karanna epa. adu ekak ganin danata hari.

    casing fan 4k wadak na yako. PSU eke 1k tiyanawa. CPU cooler eka tiyanawa. eka hinda tawa 2k tibbama athi.

    -------------------------------------------------------------------------

    dan ubata oka assemble karaganna puluwanda? uba kalin eka pc ekak hari assemble karala tiyanawada??

    ubata hariyata parts tika thoraganna baruwa kohomada bn assemble karanne. ba dannawada case airflow gana, cable management gana ehema ???

    uba danna nathi magul karanna gihilla anthimata okkotama kela wei. physical damage walata warranty claim karanne na. :angry:

    eka hinda danne nathnam oya parts ganna kadetama deela assemble karaganin. ungen ne parts ganne eka hinda un assemble karala dei.

    panditha wada karanna gihilla anthimata kelawagena adannanam lasthi wenna epa. :angry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    එළකිරි එකේ උන්ට හෙල්ප් එකක් නොදී ඉන්නෙ නැහැ
    අකිලර්25 සහෝ එහෙම අපෙන් බඩු අරගෙන සර්විස් අරගෙන තියෙනවා
    අහල බලන්න විස්තර
    http://www.okelta.com/ මෙන්න සයිට් එක
    කෝල් එකක් දෙන්න ඕන වෙලාවක නොර්මල් උදේ 9 සහ සවස 5 ඔෆිස් ටයිම් එකේ
    අමතක නොකර එළකිරි.කොම් එකෙන් කියලා අමතක කරන්න එපා :D

    ela machan. :D
    maath aluth machine ekak assemble karanna thama hithan inne. set unama pm ekak daannam.
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ubata ara thread eke kee denek kiwwada bn oya ganan walata ganna epa kiyala.
    uba udaw kale na kiyanna epa. mama build ekak hadalath damma okkoma prices ekka. :angry:

    anika uba ganna kalin "gannawa, mewa thamai prices, mewa ganan wadi da?" kiyala ahanna tibba ne. :baffled:

    uba adu gaane pm ekak dammada ???? :angry:

    uba wadiyen 8000k wage kelawagena :oo: (obata satutuida dan? :rofl: )

    -------------------------------------------------------------------

    dan karanna deyak na giya de giya. ituru parts tika ganna try karapan. me sarewath kalin kala wage gona wada nam karanna epa. ganna kalin ahapan meka thama ganne. gaana aulak nadda kiyala :yes:

    honda PSU ekak 8000k wath wei. ohe tawa ganan wadi da danna.

    DVD writer ekak nam 2500 wage wenne.

    casing ekata godak wiyadam karanna epa. adu ekak ganin danata hari.

    casing fan 4k wadak na yako. PSU eke 1k tiyanawa. CPU cooler eka tiyanawa. eka hinda tawa 2k tibbama athi.

    -------------------------------------------------------------------------

    dan ubata oka assemble karaganna puluwanda? uba kalin eka pc ekak hari assemble karala tiyanawada??

    ubata hariyata parts tika thoraganna baruwa kohomada bn assemble karanne. ba dannawada case airflow gana, cable management gana ehema ???

    uba danna nathi magul karanna gihilla anthimata okkotama kela wei. physical damage walata warranty claim karanne na. :angry:

    eka hinda danne nathnam oya parts ganna kadetama deela assemble karaganin. ungen ne parts ganne eka hinda un assemble karala dei.

    panditha wada karanna gihilla anthimata kelawagena adannanam lasthi wenna epa. :angry:

    ඉතින් අනෙ එයලා කියුවා වගකියන්නෙ නැතිව එ ගානට දෙන්නන් කියල
    වොරන්ටි යවන්න එයලගෙ අතින් වියදන් වෙනව කියුවා :sorry:
    කොලබින් ගත්තම කටු කන්න වෙය් කියුවා :baffled:

    450W එකක් දෙන්නන් කියුවා 6500කට
    ඒකෙ ජාතිය දන්නෛ නෑනෙ ජපන් අකුරු වගයක් තිබුනෙ

    ගනන් අඩු කෙසින් එකට බොඩ් එක හයි කරන්න බැහැනෙ
    ඒ බොඩ් එක පලලයි දිගයි වැඩියි අනික්වට වඩ :sorry:

    assemble කරල නන් නැහැ
    මන් ඉන්ටර්නෙට් එකෙ බැලුව අමාරු නෑනෙ
    ඔව් උන්ටම ලියල සෙට් කරගන්නව අය්යෙ
    නැත්නන් ඉල්ලන් කෑමක් තමය්
     
    පිස්සුද මල්ලි උබට.
    මම යාලුවෙක්ට ගත්ත කුලර් මාස්ටර් 450W එක උනේ 6500යි. ඔය ජපන් අකුරු ගහලා තියෙන ලබ්බවක් ගන්න එපා ජරාව,. ගන්නවානම් හොද brand එකක් ගනින්. ගන්න කලින් brand එක මතක තියාගෙන ඇවිත් මේකේ උන්ගෙන් අහපන්. brand එක දන්නේ නෑ කියන්න එපා යකෝ කඩේ එකාගෙන් අහපන්. කොලබින් හොද කඩේකින් ගනින් ගන්න එකක්. උබ කොහෙද ?
    ඔය කඩවල ඉන්නේ හොරු අහු වෙන්න එපා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ela machan. :D
    maath aluth machine ekak assemble karanna thama hithan inne. set unama pm ekak daannam.
    ela kolla ona welawaka menna me number ekata ganin

    076 824 9660
    elakiri eke unta help ekak denna puluwan ubala වගකීම් නැති සර්විස් නැති තැන් වලින් අරගෙන අනාත වෙන්න එපා :yes:
    ;)
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    ela kolla ona welawaka menna me number ekata ganin

    076 824 9660
    elakiri eke unta help ekak denna puluwan ubala වගකීම් නැති සර්විස් නැති තැන් වලින් අරගෙන අනාත වෙන්න එපා :yes:
    ;)

    ela machan :D :D :D
     
    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    මට තව ප්‍රස්නයක් තියෙනව Ram එක ගැන
    MB specification වල තියෙනව මෙහෙම

    Main Memory

    • 4 x DDR4 memory slots, support up to 64GB
    - Supports DDR4 2133 MHz

    https://www.msi.com/Motherboard/B150A-GAMING-PRO.html#hero-specification

    එතකොට මෛකට හරියටම DDR4 2133 MHz ram එකක්ද ගහන්න ඔන
    ඉට වඩා වැඩි එකක් ගැහුවොටින් වැඩ කරන්නෙ නැතිද DDR4 2400 වගෙ එකක්? :baffled:
     
    හරියටම දන්නේ නැ වැඩ කරන එකක් නැ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට තව ප්‍රස්නයක් තියෙනව Ram එක ගැන
    MB specification වල තියෙනව මෙහෙම

    Main Memory

    • 4 x DDR4 memory slots, support up to 64GB
    - Supports DDR4 2133 MHz

    https://www.msi.com/Motherboard/B150A-GAMING-PRO.html#hero-specification

    එතකොට මෛකට හරියටම DDR4 2133 MHz ram එකක්ද ගහන්න ඔන
    ඉට වඩා වැඩි එකක් ගැහුවොටින් වැඩ කරන්නෙ නැතිද DDR4 2400 වගෙ එකක්? :baffled:
    ඊට වැඩි එකෙක් ගැහුවත් පාවිච්චි වෙන්නෙ උපරිම ගාන තමා බ්‍රෝ
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    PSU ekkak Select kiranda Oya PC eke VGA ka anuwa wenas wenawa

    GTX 950/960 - 400W Genuine PSU eka thi, - Silverstone Rs. 6,900
    GTX 1060/970 - 520W Genuine PSU - Seasonic S12II-520 Rs. 9,500
    GTX 1070/1080-550W Genuine PSU - Seasonic G550 Rs.15,000