මූ කලුකඩකාරයෙක්ට අහුවෙලා බන්. ත්රෙඩ් දාලා ඔක්කොම උපදෙස් මේකේ ඉන්න උන්ගෙන් අහල අන්තිමේ කළුකඩ සෙට් වෙලා. මේක බලපන්කො. තේරෙයි මූ දන දැනම අහුඋන තරම. http://www.elakiri.com/forum/showthread.php?t=1751399
unity එකෙන් බඩුගද්දි ගොඩක් පරිස්සමෙන් බන්. හෙනම හොරු ඉන්නේ. අනික මොනවහරි warranty කේස් උනාම රටේ නැති ඒවා කියලා මග අරිනවා. PSU ගද්දි අඩුම අවුරුදු 3ක් වත් warranty තියෙන්න ඕනේ. එහෙම දෙන්නේ නැත්නම් එතනින් ගන්න එපා.
H110 හොද නෑ කිව්වේ කව්ද ? මගේ ලග තියෙන්නෙත් MSI H110 pro එකක්.
බලපන්කො ගණන්.උබට cooling system එපා. රත් වෙද්දී වතුර පාරක් ඇරලා දාපං මගේ අම්මා
menna machan item eka mama gawa thiyena
meka MSI SriLanka ungen gaththe lankawata msi genna ungen awurudu 4ka wagakeema ekka saho 7500 market eke meka 13500k wage yanne
i3 prosek hambenawa 6gen eka 10kata wage Vietnam eka
Ram ekai PSU ekai thama ganna thiyenne intel SSD ekakuth gaththa bro
උබට cooling system එපා. රත් වෙද්දී වතුර පාරක් ඇරලා දාපං මගේ අම්මා 




(obata satutuida dan?
)

Chinese ekak thiyenne me wenakan nm awulak wela ne