මචන් INTEL ATOM 1.6GHz PC (945-GCLF) එකකට දාන්න හොඳම POWER SUPPLY එක මොකද්ද ??
SPECS :
Inte Atom 945 GCLF MotherBoard + Integrated Processor 1.6GHz x1
1GB Kingston DDR 2 RAM x1
250GB Seagate SATA Hard Disk x1
On-board Sound, On-board VGA, On-board Network.....
600VA UPS
Machine 1 උදේ 6 විතර ON කලාම රෑ 12 විතර වෙනකම් ON එකේ තියනවා.. (අඩුම ගානේ දවසකට පැය 12 ක් වත් ON එකේ තියනවා.)
හොඳටම EFFICIENCY ගන්න පුළුවන් POWER SUPPLY එකේ WATT ගාන දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ....
බොරුවට වැඩි WATT එකක් තියන එකක් දාල වැඩක් නැහැ.. වැඩිපුර CURRENT එක යනවානේ ..
අඩු WATT ගානක එකක් දැම්මොත් හොඳ නැහැනේ..
මේකට SET වෙන්නේ WATT කීයක් වගේද?
ගන්න පුළුවන් තැනක් දන්නවනම් එකත් කියන්න...
බම්ප් එකක් හරි දීල යන්නකෝ..
THANKS A LOT

.oyage pc ekata adina load eka witarai yanne.