Prabakaran balla

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අද මේ වේ#? ගේ පුතාගේ උපන් දිනේ කියල හැමෝටම අමතකද???
    leader-v-prabakaran-15.jpg

    ඉස්සරනම් මූට අතල් ගන්න අද වගේ දවසක බෝම්බයක් පිපිරෙනවනේ :no::no::no::no::no::no:
    මූ කරපු පව් වලට හෙන ගහපිය
    :eek::eek::eek::eek::eek:
    හෙන ගහන වෙලාවට රව්ටරේ ගලවල තියපන් කොඉ එකටත් :dull::dull:
     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    උඹට මතක් කරාටත් ස්තුතා:growl: හායි ප්‍රබා හැපී ඩෙඩ් ඩේ....:)
    නෝට්: මුව මතක් නොකර හිටහන්:oo:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    බල්ලා මැරිලා............. පැටවු වහරති 2ට නැමිලා...........
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    සිරසෙ කිව්වෙ ඒ කාලෙ ප්‍රභාකරන් මහතා කියලානෙ. ඉතින් මමත් කියන්නම් සුභ උපන්දිනයක් කියලා ප්‍රභාකරන් මහතාට.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    සිරසෙ කිව්වෙ ඒ කාලෙ ප්‍රභාකරන් මහතා කියලානෙ. ඉතින් මමත් කියන්නම් සුභ උපන්දිනයක් කියලා ප්‍රභාකරන් මහතාට.

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ කියන කං මතක් වුනේ නෑ......
    මේ වගේ පාහරයන්ට උරුම ඉතිහාසයේ වගේම මනුස්ස මතකයේ කුණු කූඩය බවට තවත් මොන සාධක ද?

    වැඩේ තියෙන්නේ මේ පාහරයට අසාධාරණයක් වුණා කියල උඩ පනින අ**&^&%%&* වේ**&^ පුත්තු කාම ඉන්න එකනේ..................
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    උඹ කියන කං මතක් වුනේ නෑ......
    මේ වගේ පාහරයන්ට උරුම ඉතිහාසයේ වගේම මනුස්ස මතකයේ කුණු කූඩය බවට තවත් මොන සාධක ද?

    වැඩේ තියෙන්නේ මේ පාහරයට අසාධාරණයක් වුණා කියල උඩ පනින අ**&^&%%&* වේ**&^ පුත්තු කාම ඉන්න එකනේ..................

    27426145ltte-mahaviru2.jpg


    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය යෙදෙන අද (26) සහ මහවිරු දිනය යෙදෙන හෙට (27) නිමිත්තෙන් එය සැමරීමේ ආකාරයට මුද්‍රණය කළ පෝස්ටරයක් ත්‍රීකුණාමලය 3 කණුව ප්‍රදේශයේ අලවා තිබියදී ආරක්ෂක අංශ විසින් සොයාගත් බව අප වාර්තාකරු පවසයි.

    ප්‍රභාකරන්ගේ රුව සහිත ඒ. 4 ප්‍රමාණයේ පිටුවක මුද්‍රණය කරන ලද ‍පෝස්ටර් 3 කණුව ප්‍රදේශයේ ස්ථාන 3ක අලවා තිබු බව ආරක්ෂක අංශ පැවසුවේ යැයි අප වාර්තාකරු කියයි.

    මෙම පෝස්ටරය තනි පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමකගේ කඩාකප්පල්කාරි ක්‍රියාවක් බව පොලීසිය සැක කරන්නේ යැයිද අප වාර්තාකරු පවසයි.

    මේ අතර ඊයේ සහ පෙරේදා දිනවලදි ත්‍රීකුණාමලය ප්‍රදේශයේ ආරක්ෂාව තර කර තිබු බව ද සඳහන්ය.

    එසේම මඩකළපුව නගරයේද මහවිරු දිනය ගැන සඳහන් පෝස්ටර් අලවා ඇතැයි ද අප වාර්තාකරු පවසයි.

    :dull: