pranajeewa help.....

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
මචන්,මම මේක ගැන ත්‍රේඩ් එකක් දාන්න හිටියේ.අපේ බාප්පා එකක් බීලා පොරගේ ගෑස්ට්‍රටීස් සම්පූර්නයෙන් ම සනීප වෙලා.මට නම් තියෙන ප්‍රොබ්ලම් එක කොණ්ඩේ වවා ගන්න එක.ඕකෙන් ඒක කරන්න පුළුවන්ද?දන් නෑ.මට නම් කට ළගට වත් ගන්න හිතෙන් නෑ බන්.
--------Konde wava ganna sarrthakava, One and only answer-------KESHAMULATHARALAYA ganna. ------Sale shop-----Industrial development board, Katubaddha, Moratuwa [tel---0112623620] and many more places in Srilanka. Produced by Green herbal products private Limited , Guruwattha walawwa, Meetiyagoda, Srilanka. Tel--0913900314
 
Last edited:

Kavisha1993

Member
Sep 22, 2012
382
89
0
SL
aaa.... oka ape achchi seeyai dennama bonawa. godak thiththai.. oka engine oil ekak wage... wature diya wenneth nehe..
hebei oke guna godak tiyenawa...
Diabetics,colostrol,wage leda godak control karanna puluwan powerful sinhala medicine ekak. oka hadanne ape gewal laga. issara oka haduwe Hamuduru namak, bt eya apawath una. :( Dan eyage Golaya tama karagena yanne. Oya betha Hadanakota Mulu Palathama Eh Suwandai.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl

    meka koheda ganna tiyene bun.. place ekak kiyapallako
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචන්, ඕක ගැන තව විස්තර දන්නව නම් දාපන්. බෙහෙතේ ඉතිහාසය, හදන හැටි සැකෙවින් වගේ දේවල්.

    ප්‍රාණජීව තෛලය කියන්නේ ආයුර්වේදය නිර්මාණය කරපු විශිෂ්ඨතම බෙහෙත කියන්න පුළුවන්. හදන්න අමාරුයි. හරියට හදන්න ඊටත් අමාරුයි. මොකද ආදේශක නොදා හදන්න වෙන නිසා, ඒ වගේම මතුරලා බලවඩන්න වන නිසා, කිළි අහුවෙන්නෙ නැතිව හදන්න ඕන නිසා......

    උනු පැන් සහග මුදු කළ මීපැණි වලින් අනුපාන කරනු කියල තමා පොත් වල තියෙන්නේ නම්. බොන්න පුළුවන් පමණට රස්නෙ වතුරට මීපැණි තේ හැන්දක් දිය කරල, ඕක උගුරට හලා ගෙන අරක කෝප්ප කාලක් පමණ ඒසැනින්මද, ඉතිරි පැන් ටික සෙමෙන් සෙමෙන් ද බොනු.

    ඔය මාකට් එකේ තියන එකේ ජෙනුයින් බව ගැන නම් මම දන්නේ නෑ. නමුත් ශ්‍රාස්ත්‍රයට බොරු නොකරන නිවන් පතන අයෙක් නම් හදන්නේ, ඕක හොද ඇති.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,189
    9,784
    113
    අද මම ගත්තා එකක්.Cargills food city eke pharmacy eken. medium size එක 900. ලොකු එක 1800 . බීල බැලුවා ඔය කියන තරම් තිත්තක් නෑ බන්. කොලෙස්ටරෝල් ටිකක් අඩු වෙයිද බලමු.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    පෝරිසාදයා;15439820 said:
    අද මම ගත්තා එකක්.Cargills food city eke pharmacy eken. medium size එක 900. ලොකු එක 1800 . බීල බැලුවා ඔය කියන තරම් තිත්තක් නෑ බන්. කොලෙස්ටරෝල් ටිකක් අඩු වෙයිද බලමු.

    kohenda bun gathe umba...